Unknown නම්මරයකින් කෝල් 10ක් වගේ අරං තිබ්බා. මේක මගෙ පර්සනල් නම්බර් එකක්. වට්ස්ඇප් එකටත් එක එක ඒවා දානව. මෙයා කවුද කියල හොයාගන්න ක්රමයක් නැද්ද?(කෝල් කරන්න කියන්න එපා.)