Sim කේස් එකක්

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    Unknown නම්මරයකින් කෝල් 10ක් වගේ අරං තිබ්බා. මේක මගෙ පර්සනල් නම්බර් එකක්. වට්ස්ඇප් එ⁣කටත් එක එක ඒවා දානව. මෙයා කවුද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද?(කෝල් කරන්න කියන්න එපා.)
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මම කොල්ලෙක් බං. මූ තර්ජනය කරනව වගේ එන්නෙ
    සරලම කතාව උබ මොකක් හරි කරන්න ඇති ..
    | තිබ්බා කියන්නේ ඉවරයි ඉතින්..
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    Unknown නම්මරයකින් කෝල් 10ක් වගේ අරං තිබ්බා. මේක මගෙ පර්සනල් නම්බර් එකක්. වට්ස්ඇප් එ⁣කටත් එක එක ඒවා දානව. මෙයා කවුද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද?(කෝල් කරන්න කියන්න එපා.)
    try truecaller
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Ane ban call karala cut karana ponslata time waste karanna epa, block karala dapan..