හොදම රට මොකද්ද?

code_infinity

Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    වාහන ගැනිල්ලයි කසාද බැඳිල්ලයි MSc කිරිල්ලයි නතර කරලා වෙන රටකට යන්න කියලා බැලුවේ.

    UK, Canada, Aussie (මේක නම් බෑ ලොකු ගානක් ඕනේ)

    Help me guys!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    හොඳට හොයලා බලලා ඉන්දියන් කාරයෝ, දකුණු ආසියාවේ එවුන් අඩු රටකට පලයන්.
    ඔය දාපු රටවල් නම් සේරම එකවගේ. ඉන්දියන් කාරයෝ වැඩි වෙනවා කියන්නේ ඉන්දියන් කොලිටි එක තමයි හැමතැනම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    වාහන ගැනිල්ලයි කසාද බැඳිල්ලයි MSc කිරිල්ලයි නතර කරලා වෙන රටකට යන්න කියලා බැලුවේ.

    UK, Canada, Aussie (මේක නම් බෑ ලොකු ගානක් ඕනේ)

    Help me guys!
    හොන්දම රට ඉන්දියන් සාගරෙ මුතු ඇටෙ නෙ. ලොකෙ නිර්මලම එකත් තියෙනවා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    UK shape oya tiken
    eheth case newa ban

    වාහන ගැනිල්ලයි කසාද බැඳිල්ලයි MSc කිරිල්ලයි නතර කරලා වෙන රටකට යන්න කියලා බැලුවේ.

    UK, Canada, Aussie (මේක නම් බෑ ලොකු ගානක් ඕනේ)

    Help me guys!
    Greenland, Iceland, Norway, Denmark, wage moko...
    ------ Post added on Jun 9, 2025 at 3:17 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    kari pukawal tatm palu igillenawa awididdi

    අපිට නම් ඉතිං සිරිලංකාව තමයි.
    වියළි කළාපේ හැර වෙන ඕනෙම පැත්තක්
    dan poddak athnam maaranaawane ban..pihi anum, kadu case, wedi case, badu case nam epaii mental stability ekata....
    ------ Post added on Jun 9, 2025 at 3:19 PM

    Australia
    Newzeland
    un lokuwata IELTS balnawa, too costly newa....nadda ha
    ------ Post added on Jun 9, 2025 at 3:20 PM

    Netherlands
    Umba eheya inne? lankawe ewun natheee
    ------ Post added on Jun 9, 2025 at 3:20 PM
     
    • Like
    Reactions: code_infinity