ධාතුසේන

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,099
    5,719
    113
    ඇයි පොන්නයෝ හැැම තිස්සෙ ම මම දාන ත්‍රඩ් අස්සෙ ම පුක දෙන්න එන්නෙ. උබේ පොන්න පුකෙන් මට වැඩක් නෑ.


    ලාවට එහෙම එකක් නම් මතකයි කවුද කොයි වැවද මතක නෑ
    ------ Post added on Jun 10, 2025 at 2:48 PM


    උබ කියන ඔක්කොට ම එකගයි.

    එතකොට ගනයොන්ට ඇයි කාෂ්‍යප එක්ක එච්චර තරහ?
    ------ Post added on Jun 10, 2025 at 2:51 PM
    mama kiwwe ponnayonta thiyana prashna kiyala.. ubata ridune uba ponnayekda :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    කළා වැව හදලා ලීක් එකක් දැක්කම ඒ ලීක් වෙන හිලට ඇඟිල්ල ගහන් හිටපු රජතුමා කව්ද බන් ? 🤷‍♂️
    කාල නම් සෙනෙවියා තමයි ඇඟිල්ල ගහන් හිටියේ.
    ඒ නිසා කාල වැව කියලා තිබුන. පස්සේ ඒක කලා වැව උනා කියල තමයි සිංහල පොතේ තිබුණේ මතක විදිහට.

    දැං අහන්න එපා පොරට කාල කියල නම දාලා තිබ්බේ ඇයි කියල

    🤷‍♂️
    ------ Post added on Jun 10, 2025 at 3:43 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,046
    27,431
    113
    කළා වැව හදලා ලීක් එකක් දැක්කම ඒ ලීක් වෙන හිලට ඇඟිල්ල ගහන් හිටපු රජතුමා කව්ද බන් ? 🤷‍♂️
    ගස් ලබ්බක් කන එක්කෙනාද :unsure:
     
    • Haha
    Reactions: Candid-B

    DinuraPradeep

    Active member
  • Jun 9, 2025
    63
    116
    33
    කළා වැව හදලා ලීක් එකක් දැක්කම ඒ ලීක් වෙන හිලට ඇඟිල්ල ගහන් හිටපු රජතුමා කව්ද බන් ? 🤷‍♂️
    උබ ඒකාල හිටියනම් පයිය ඔබාගෙන ඉදියි.
     
    • Haha
    Reactions: Candid-B

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ධාතු වඳින්න යනවා කියලා මොකද කරන්නෙ?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    සීතාවක රාජසිංහ රජතුමා තමයි ලංකාවේ මුලින්ම සුද්දට විරුධ්ධ්ද්ව කාලතුවක්කු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කාලතුවක්කු හමුදාවක් හදපු ප්‍රථම සිංහල රජතුමා, යුධශිල්පය සහ ආයුධ තැනීම next level එකට ගෙනියපු රජතුමා , හැබැයි එතුමා ගැන මහා වන්ශේ හොඳක් කියන්නේ නෑ

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ




    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නෑ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි

    Good comment bro, Thank you.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ධාතු වඳින්න යනවා කියලා මොකද කරන්නෙ?
    මම දන්නෙ නෑ කල්ලතෝනි පොන්නයෝ. මම බෞද්ධයෙක් නෙමෙ දැන්.

    රජතුමා කිව්ව සිංදුවක්
    කිව්ව කියල පස්සෙ එක එකා ලියපු එකක් වෙන්න ඇති
    ------ Post added on Jun 10, 2025 at 6:58 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්නෙ නෑ කල්ලතෝනි පොන්නයෝ. මම බෞද්ධයෙක් නෙමෙ දැන්.


    කිව්ව කියල පස්සෙ එක එකා ලියපු එකක් වෙන්න ඇති
    ------ Post added on Jun 10, 2025 at 6:58 PM