ධාතුසේන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ධාතුසේන වැව් බැම්මට තියල මැටි ගැහුවට පස්සෙ පොරගෙ ඩෙඩ්බොඩි එකට මොකද උනෙ?
    Tombstone එකක් නැද්ද 🙄
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ඔව්. එහෙම එකක් වුනේ නෑ. කොහෙවත් ඔහොම දෙයක් වුනා කියල පත්තරේක, news channel වල දැකලා නෑ.
     
    • Wow
    Reactions: Mr.dark

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මා මල පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැව් මත්තේ

    ලගක ඇති
     
    • Wow
    Reactions: Mr.dark

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    අපි ඒව බලාගන්නන් කැරි පල්ලි කාක්කා උඹ හොයපන් ගිහින් උඹේ මී මුත්තනිය ක්‍රිස්තියානි සුද්දේකට කියල ක්‍රීම් පයි කරගනිද්දී ගලෝපු සාය කොහෙටද දැම්මෙ කියල
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    අපි ඒව බලාගන්නන් කැරි පල්ලි කාක්කා උඹ හොයපන් ගිහින් උඹේ මී මුත්තනිය ක්‍රිස්තියානි සුද්දේකට කියල ක්‍රීම් පයි කරගනිද්දී ගලෝපු සාය කොහෙටද දැම්මෙ කියල
    අදාල ම නෑනෙ ඌරු පොන්නයෝ මම කල්ලතෝනියෙක් නෙමෙ. උබ හොයාගනින් උබේ අම්මා පල්ලියෙ නාාකි තම්බින්ට අල්ලනකොට ඇදන් හිටපු බුර්කාව කොහෙද කියල😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    දාතු වැඩ කරන්න එපා කියලා ඒක වෙන තැනකට මාරු කරන්න ඇති :rolleyes2:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    ධාතුසේන වැව් බැම්මට තියල මැටි ගැහුවට පස්සෙ පොරගෙ ඩෙඩ්බොඩි එකට මොකද උනෙ?
    Tombstone එකක් නැද්ද 🙄
    පොරගෙ ඇත්තම නම සේන ලු. "මා සතු ධනය මෙපනයි" කියලා පොර කින්ඩියට කාශ්‍යපට කැරි (ධාතු) පෙන්නුවලු. ඒකට මල පැනලා තමා සේන රජතුමාව වැව් බැම්මට තියල මැටි ගැහුවේ. ඊට පස්සෙ තමා පොර "ධාතුසේන" රජතුමා කියල ප්‍රසිද්ධ උනේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඔව්. එහෙම එකක් වුනේ නෑ. කොහෙවත් ඔහොම දෙයක් වුනා කියල පත්තරේක, news channel වල දැකලා නෑ.
    අඩෙ ඇත්තට ම මම පොඩි කාලෙ ඉදන් අහල තිබුනෙ එහෙමයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    ධාතු කතා කියන්න එපා

    එහෙම එකක් වුනේ නෑ

    ධාතු = keri
    Keri සේන

    දාතු වැඩ කරන්න එපා කියලා ඒක වෙන තැනකට මාරු කරන්න ඇති :rolleyes2:
    පොරගෙ ඇත්තම නම සේන ලු. "මා සතු ධනය මෙපනයි" කියලා පොර කින්ඩියට කාශ්‍යපට කැරි (ධාතු) පෙන්නුවලු. ඒකට මල පැනලා තමා සේන රජතුමාව වැව් බැම්මට තියල මැටි ගැහුවේ. ඊට පස්සෙ තමා පොර ධාතුසේන රජතුමා කියල ප්‍රසිද්ධ උනේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    අදාල ම නෑනෙ ඌරු පොන්නයෝ මම කල්ලතෝනියෙක් නෙමෙ. උබ හොයාගනින් උබේ අම්මා පල්ලියෙ නාාකි තම්බින්ට අල්ලනකොට ඇදන් හිටපු බුර්කාව කොහෙද කියල😂
    pala pala palli kariya yanna
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මා මල පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැව් මත්තේ

    ලගක ඇති
    ඔය කවියෙන් ද එ්ක හැදුනෙ එතකොට😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    සොන්නල සාහිත්‍ය තියෙන දේවල් වල තාර බර ගෝනි බර ඇරලා ගන්න ඕනේ. ඒකාලේ හිටපු කලුවෝ අතින් පයින් දාලා ලියලා තියෙන්නේ ගොඩක් දේවල්, මිට්ටොන්ගේ අන්ධ භක්තිය වැඩි වෙන්න. :dull:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    සීතාවක රාජසිංහ රජතුමා තමයි ලංකාවේ මුලින්ම සුද්දට විරුධ්ධ්ද්ව කාලතුවක්කු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කාලතුවක්කු හමුදාවක් හදපු ප්‍රථම සිංහල රජතුමා, යුධශිල්පය සහ ආයුධ තැනීම next level එකට ගෙනියපු රජතුමා , හැබැයි එතුමා ගැන මහා වන්ශේ හොඳක් කියන්නේ නෑ

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ

    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ කිසිම වරදක් නොකරපු ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නෑ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ කිසිම වරදක් නොකරපු අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ponnayonta thiyana prashna..
    ඇයි පොන්නයෝ හැැම තිස්සෙ ම මම දාන ත්‍රඩ් අස්සෙ ම පුක දෙන්න එන්නෙ. උබේ පොන්න පුකෙන් මට වැඩක් නෑ.

    කළා වැව හදලා ලීක් එකක් දැක්කම ඒ ලීක් වෙන හිලට ඇඟිල්ල ගහන් හිටපු රජතුමා කව්ද බන් ? 🤷‍♂️
    ලාවට එහෙම එකක් නම් මතකයි කවුද කොයි වැවද මතක නෑ
    ------ Post added on Jun 10, 2025 at 2:48 PM

    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    සීතාවක රාජසිංහ රජතුමා තමයි ලංකාවේ මුලින්ම සුද්දට විරුධ්ධ්ද්ව කාලතුවක්කු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කාලතුවක්කු හමුදාවක් හදපු ප්‍රථම සිංහල රජතුමා, යුධශිල්පය සහ ආයුධ තැනීම next level එකට ගෙනියපු රජතුමා , හැබැයි එතුමා ගැන මහා වන්ශේ හොඳක් කියන්නේ නෑ

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ

    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නෑ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි

    උබ කියන ඔක්කොට ම එකගයි.

    එතකොට ගනයොන්ට ඇයි කාෂ්‍යප එක්ක එච්චර තරහ?
    ------ Post added on Jun 10, 2025 at 2:51 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    උබ කියන ඔක්කොට ම එකගයි.

    එතකොට ගනයොන්ට ඇයි කාෂ්‍යප එක්ක එච්චර තරහ?
    ------ Post added on Jun 10, 2025 at 2:51 PM
    තමන්ට පාලනය කරන්න පුළුවන් කෙනා තමයි රජ කරවන්න ඕන , සිගිරිය කියන්නේ කාෂ්‍යපට හැංගෙන්න හදපු බලකොටුවක් නෙවෙයි , කාෂ්‍යපට ආතල් ගන්න හදපු අක්කර සියගනනක ලෝකයේ සුවිශේෂීම මහා උද්‍යානයක් , ඒ වගේ ආතල් පොරක් සංගයාට ඔනවිදියට නටන්නේ නෑනේ බන්

    ps - මම මේ කියන කතා එකක් වත් මගේ හිතළු නෙවෙයි

    මම කියපු එක්නෙලිගොඩ කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා

    අනෙක් කාරනා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු විද්වතුන් කියපුවා
     
    Last edited: