Proud to be 🇱🇰🇱🇰🇱🇰

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    උන්ගේ දඹගහනය එක්ක සොන්නලුන්ට හැරෙන්නවත් බෑ. උන් ඇටෑක් එකක් දුන්නොත් හම්බාවොයි දෙමල උනුයි උන්ගේ පැත්ත ගන්නවා ලොවෙත්. උන් අවිල්ලා සොන්නලු පාගලා මරයි :shocked: :dull:
     
    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    1749546326627.png

    Tamil Network
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na and Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,414
    36,334
    113
    මැදමහනුවර
    උන්ගේ දඹගහනය එක්ක සොන්නලුන්ට හැරෙන්නවත් බෑ. උන් ඇටෑක් එකක් දුන්නොත් හම්බාවොයි දෙමල උනුයි උන්ගේ පැත්ත ගන්නවා ලොවෙත්. උන් අවිල්ලා සොන්නලු පාගලා මරයි :shocked: :dull:
    Would China, Pakistan & Russia be maintaining silence?
     
    • Like
    Reactions: dayt0na

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    854
    1,725
    93
    The video is obviously created by some dreaming 15-yr old yindiyan.

    In the unlikely event that India invades SL, the govt will have no option but to reach out for China's help. China doesn't care about SL but will see this as an opportunity to screw India once and for all. They will provide military support from the backdoor at the beginning and then openly when they confirm western countries won't get involved.

    Pakistan will also seize the opportunity and penetrate the north west of India. Now India has two wars to fight.

    China will use SriLanka as a battlefield which means most of Sri Lanka will be in ruins. China will likely invade the Siachen and Ladakh areas in the north of India at the same time which means India has three wars.

    India gets f*cked.

    If India invades Sri Lanka, the winner will be China.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹල ඔය හිතන තරං ලංකාව අල්ලන්න ලේසි නෑ ලෑන්ඩ් එකෙන් නං.. පොඩි දූපතක් වගේ පෙනුනට ලංකාව ඇත්තටම ගොඩබිමින් අල්ලන්න ගියොත් අමාරුයි... ඒ නිසා හැමදේම තීරණය වෙන්නෙ LRM සහ Air superiority මත. ඉස්සර වගේ ඉන්දියාවෙ උන්ට ලංකාව ඇතුලට ටෲප්ස් බස්සන්න ඕමත් නෑ.. අපේ විදුලි බලාගාර , army navy airforce bases , hq වලට එක මිසයිල් වේව් එකක් ගහපු ගමං රට ඩවුන් 🤣 හැබැයි උන්ට ඔච්චර වියදං කරල මේක අල්ලගෙන ලාභයක් තියෙයිද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: dayt0na

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    උඹල ඔය හිතන තරං ලංකාව අල්ලන්න ලේසි නෑ ලෑන්ඩ් එකෙන් නං.. පොඩි දූපතක් වගේ පෙනුනට ලංකාව ඇත්තටම ගොඩබිමින් අල්ලන්න ගියොත් අමාරුයි... ඒ නිසා හැමදේම තීරණය වෙන්නෙ LRM සහ Air superiority මත. ඉස්සර වගේ ඉන්දියාවෙ උන්ට ලංකාව ඇතුලට ටෲප්ස් බස්සන්න ඕමත් නෑ.. අපේ විදුලි බලාගාර , army navy airforce bases , hq වලට එක මිසයිල් වේව් එකක් ගහපු ගමං රට ඩවුන් 🤣 හැබැයි උන්ට ඔච්චර වියදං කරල මේක අල්ලගෙන ලාභයක් තියෙයිද දන්නෙ නෑ..
    මිසයිල ගහන්න ඕනේ නෑ වඳුරෙක් විතරයි ඕනේ රටටම කරන්ට් එක නැති කරන්න 😂 🤌