මේකෙ ඉන්න කෙල්ලෙක් එක්ක හරියට කතාවත් කරලා නැති සමහර පට්ට ඇරියස් තියෙන කීබෝඩ් වීර ගොබ්බයො හිතාගෙන ඉන්නෙ නිළියක් වෙන්න අල්ලන්න ඕනි, ඇල්ලුවෙ නැත්නම් නිළියක් වෙන්න බෑ, හැම එකීම බඩුව, ඩීල් යනවා, වාහන ගන්නෙ ඩීල් ගිහින්, නැත්නම් සල්ලි නෑ කියලා. තොපි හිතනව වගේ තමන්ගෙ සීමාවෙ ඉඳන් රඟපෑම වෘතියක් විධියට කරන ඕනි තරම් චරිතවත් හොඳ එවුන් ඉන්නවා ඔය ෆීල්ඩ් එකේ. උන් අමතරව තමන්ගෙ පෞද්ගලික ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. ඒව අයිති කාටද කියලා ප්‍රසිද්ධ නෑ. සමහර අය බිස්නස්කාරයො කසාඳ බැඳලා තියෙනවා හෝ අෆෙයාර් තියෙනවා. නැත්නම් උපතින්ම වැදගත් සල්ලි වලින් අඩුපාඩුවක් නැති මිනිස්සු. ඉතින් උන්ට සල්ලි වලින් සහ ලක්ෂරි ලයිෆ් වලින් අඩුවක් නෑ. ෂෝෂල් මීඩියා බලලා කිසි කෙනෙක්ගෙ පෝසත්කම ලයිෆ් ස්ටයිල් එක ගැන 100% ක් නිගමනය කරන්න බෑ. කතන්දර හැදුනා කියලා හැම එකීම බඩුත් නෙමෙයි. ඩීල් යන්නෙත් නෑ. කෙල්ලෙක්ට අනින්නයි බලාගෙන ඉන්නෙ හැම එකාම. ඕකයි ඇත්ත. කෙල්ලො දැනගන්න ඕනි මොළේ කල්පනා කරලා පරිස්සම් වෙලා තමන්ගෙ ගමන යන්න චරිතෙ විනාශ කරගන්නෙ නැතුව. ඕකෙ ඉන්න අතලොස්සක් කරන වැඩ නිසා හැම එකී දිහාම මිනිස්සු බලන්නෙ වපර ඇහෙන්. ඒක ලකේ පංකාවෙ හැටියක්. ලංකාවෙ ගමක ඉන්න පුලුවන්ද කතන්දරයක් අහන්නෙ නැතුව. පාඩුවෙ හිටියත් ඒකත් ප්‍රශ්නයක් සමහර එවුන්ට. ඒ වගේ තමයි. ප්‍රසිද්ධිය තියෙන එවුන්ට කොහොමත් කතන්දර හැදෙනවා. ඒක සාමාන්‍යයි. උන්ටත් පෞද්ගලික ජීවිත තියෙනවා. ඒවා පොඩ්ඩක් ප්‍රසිද්ධ වුණ ගමන් මිනිස්සු අතිනුත් තව දාළා බඩුවක් කරලයි නවතින්නෙ. නමුත් ඔය හැම කතාවම ඇත්ත නෙමෙයි. කතන්දර අහන හැමෝම ඩීල් යන බඩුත් නෙමෙයි.
ganu hodai tama. gewal patteth innawa me wage nai arina ganu tikak.