Blue Orbit Buffet

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මාස දෙකකට කලින් වගේ ගියා,
    ඩිනර් ගියෙ,
    මට හිතෙන්නෙ ඕකේ, වෙනස් එක්ස්පීරියන්ස් එකක් නිසා වටිනව,
    මහා ලොකු බුෆේ එකක් නෑ, ඒත් කම්බිනේශන් ගොඩක් තියෙනව,
    පොඩි පොඩි ස්ටේශන්ස් , ජැපනීස්, සීෆුඩ්, චීස් බ්ලා බ්ලා...
    අයිස්ක්‍රීම් කාට් එකක් හෝන් ගගහ වටේ යනව , පොඩි උන්ට ආතල්
    ටේබල් ටික කැරකෙනව, නැගිටල ගිහිල්ල බෙදන් එද්දි ටේබල් එක ගිහිල්ල,
    කොළඹ මුඩුක්කු ටික වගේ පේනව , රෑ නන් විව් එක වැඩක් නෑ
    කෑම රසයි, නෝ කම්ප්ලේන්ස්
    ගිහිල්ල නැත්තන් එක පාරක් ගිහිල්ල බැලුවට පාඩු නෑ.

    9000 පර් පර්සන්
    කැරකෙන සීන් එක නිසා තම මචං ගිහිල්ල බලන්න හිතුවෙ.. :D :D
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    Google Review Balapan,

    Man giya December wala giya 9000 per person, mataka widiyata. Meloma rahak naha kama. Aneka kama seethala wela godak ewa. man samnyayen buffe ekakata giyama hama kemakma try karanawa. matanam 2/10 wage rate ekak tama denna puluwan.

    Recommend karanna puluwan place danata.
    ITC Ratnadeepa
    Kingsburry
    Shrangi-la
    Oya thina tama, cinnomon city ekata giye naha giyapu aya kiwwa its not worth for the money kiyala.
     
    • Like
    Reactions: Bart_Allen

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මචංලා...වයිපරේගෙ බර්ත්ඩේ එක එනවා 28.. බ්ලූ ඕර්බිට් එකේ බුෆේ එක හොඳයිද මචංලා යන්න...
    Cinnamon Grand eke dinner buffet eka super. Superb meat variety. 7500 net PP.
    Hilton eke lunch buffet eka super.
    Kingsbry eka nam apita echchara alluwe ne. Not worth for the money.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    යකුනේ...වෙන තැන් හොඳයිද කියල නෙවෙයි ඇහුවේ...මේක හොඳද කියල කියහල්ලා ගිය උන් :cautious::cautious: :D

    ada yanawa awilla kiyannam
    එල කිරිස් ..මැසේජ් එකක් දාපං
    ------ Post added on Jun 11, 2025 at 4:42 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    එල කිරිස් ..මැසේජ් එකක් දාපං
    ඊයේ ගියා. ප්ලේස් එක හොදයි ඕවරෝල්. රිසවේසන් දාල යන්න ඕන.
    සුප්, චපාති බ්‍රෙඩ්, ශවර්ම, ඉන්දියන් ඒවා මේවා තියෙනවා ස්ටාර්ටර් එකට
    මේන් එකට ලේබනිස් රයිස්, නූඩ්ල්ස්, බීෆ් පෝක් මටන් ස්ටු, රෝස්ටඩ් පෝක්,චිකන් , ෆ්‍රයිඩ් පොටටෝ, ෆ්‍රයිඩ් රයිස් වගේ වරයිටිස් ගොඩක් තිබ්බ මට ඔක්කම මතක නැහැ.
    අර වටේ තියෙන ප්ලේසස් වල සිෆුඩ්, සුෂී, ඩෙසර්ට්, ස්වීට් ඩ්‍රින්ක්ස්, චීස් වගේ ඒවාට වෙනම ප්ලේසස් තියෙනවා නිකන් ස්ටෝල්ස් වගේ.
    කෑම ඔක්කම වගේ රස හොදයි
    ගෙදර ආවට පස්සේ තිබහ නම් තිබුන ටිකක්.

    ඕවරෝල් ගත්තොත් වරයිටිස් ටිකක් වැඩියෙන් තියෙනවා. හැබයි සිනමන් ලේක් වගේ ඒවායේ තියෙන මෙනු එකට ගොඩක් දුරට සමානයි.
    ගාන එක්කෙනෙක්ට 9000/=
    6.30ට ඕපන් කරන්නේ.
     
    • Love
    Reactions: oxide

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,731
    113
    වයිපරේ එක්ක අපේ ජින්ජි මාමා යවනං. වේටර් ලට අතවර වෙයි
    බ්ලූ ඔර්බිට් එකේ සචිනි කියලා හුරතල් වේටර් නම්කි බබෙක් ඉන්නවා. නිල්පාට ඇඳුමට සෙක්කි
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඊයේ ගියා. ප්ලේස් එක හොදයි ඕවරෝල්. රිසවේසන් දාල යන්න ඕන.
    සුප්, චපාති බ්‍රෙඩ්, ශවර්ම, ඉන්දියන් ඒවා මේවා තියෙනවා ස්ටාර්ටර් එකට
    මේන් එකට ලේබනිස් රයිස්, නූඩ්ල්ස්, බීෆ් පෝක් මටන් ස්ටු, රෝස්ටඩ් පෝක්,චිකන් , ෆ්‍රයිඩ් පොටටෝ, ෆ්‍රයිඩ් රයිස් වගේ වරයිටිස් ගොඩක් තිබ්බ මට ඔක්කම මතක නැහැ.
    අර වටේ තියෙන ප්ලේසස් වල සිෆුඩ්, සුෂී, ඩෙසර්ට්, ස්වීට් ඩ්‍රින්ක්ස්, චීස් වගේ ඒවාට වෙනම ප්ලේසස් තියෙනවා නිකන් ස්ටෝල්ස් වගේ.
    කෑම ඔක්කම වගේ රස හොදයි
    ගෙදර ආවට පස්සේ තිබහ නම් තිබුන ටිකක්.

    ඕවරෝල් ගත්තොත් වරයිටිස් ටිකක් වැඩියෙන් තියෙනවා. හැබයි සිනමන් ලේක් වගේ ඒවායේ තියෙන මෙනු එකට ගොඩක් දුරට සමානයි.
    ගාන එක්කෙනෙක්ට 9000/=
    6.30ට ඕපන් කරන්නේ.
    තෑන්ක්ස් මචං...කෑම ෂේප්නම් අවුලක් නෑ...:D :D

    බ්ලූ ඔර්බිට් එකේ සචිනි කියලා හුරතල් වේටර් නම්කි බබෙක් ඉන්නවා. නිල්පාට ඇඳුමට සෙක්කි
    වයිප්ව තියල යන්න ඕනා එහෙනම් :D
    ------ Post added on Jun 12, 2025 at 3:59 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මාස දෙකකට කලින් වගේ ගියා,
    ඩිනර් ගියෙ,
    මට හිතෙන්නෙ ඕකේ, වෙනස් එක්ස්පීරියන්ස් එකක් නිසා වටිනව,
    මහා ලොකු බුෆේ එකක් නෑ, ඒත් කම්බිනේශන් ගොඩක් තියෙනව,
    පොඩි පොඩි ස්ටේශන්ස් , ජැපනීස්, සීෆුඩ්, චීස් බ්ලා බ්ලා...
    අයිස්ක්‍රීම් කාට් එකක් හෝන් ගගහ වටේ යනව , පොඩි උන්ට ආතල්
    ටේබල් ටික කැරකෙනව, නැගිටල ගිහිල්ල බෙදන් එද්දි ටේබල් එක ගිහිල්ල,
    කොළඹ මුඩුක්කු ටික වගේ පේනව , රෑ නන් විව් එක වැඩක් නෑ
    කෑම රසයි, නෝ කම්ප්ලේන්ස්
    ගිහිල්ල නැත්තන් එක පාරක් ගිහිල්ල බැලුවට පාඩු නෑ.

    9000 පර් පර්සන්
    oya labbe 9000 walata wadiya cinnamon life,itc ratnadeepa adu ati neda?