කැරකෙන සීන් එක නිසා තම මචං ගිහිල්ල බලන්න හිතුවෙ..මාස දෙකකට කලින් වගේ ගියා,
ඩිනර් ගියෙ,
මට හිතෙන්නෙ ඕකේ, වෙනස් එක්ස්පීරියන්ස් එකක් නිසා වටිනව,
මහා ලොකු බුෆේ එකක් නෑ, ඒත් කම්බිනේශන් ගොඩක් තියෙනව,
පොඩි පොඩි ස්ටේශන්ස් , ජැපනීස්, සීෆුඩ්, චීස් බ්ලා බ්ලා...
අයිස්ක්‍රීම් කාට් එකක් හෝන් ගගහ වටේ යනව , පොඩි උන්ට ආතල්
ටේබල් ටික කැරකෙනව, නැගිටල ගිහිල්ල බෙදන් එද්දි ටේබල් එක ගිහිල්ල,
කොළඹ මුඩුක්කු ටික වගේ පේනව , රෑ නන් විව් එක වැඩක් නෑ
කෑම රසයි, නෝ කම්ප්ලේන්ස්
ගිහිල්ල නැත්තන් එක පාරක් ගිහිල්ල බැලුවට පාඩු නෑ.
9000 පර් පර්සන්
