පෙට්‍රල් / ඩීසල් වගේ ඒවා වැඩි වෙන්නත් පුලුවන්
On the way...
පෙට්‍රල් / ඩීසල් වගේ ඒවා වැඩි වෙන්නත් පුලුවන්
අද ගහනවා, හෙට ගහනවා මොන මගුලක්ද නේද?මේක වත් හරියට වුනේ නැත්තං මම මේ මගුල් බලන එක නවත්තනවා. ඇති වෙලා තියෙන්නේ මේ උට්ටවල් බලලා.
සීයලගේ කාළේ සිංහල ෆිල්ම් හොඳයි බං මීට වඩා. ප්ලේන් එකක් වැටුනම හොයාගන්න බෑ, පලාතක් සමතලා වෙන්න කෙලින්න බෑ, ඒ වුනාට ටෙක්නොලාජියා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.අද ගහනවා, හෙට ගහනවා මොන මගුලක්ද නේද?

හැබැයි ඉතින් යුද්දේ ලොකුවට ගියොත් අනාථයෝ ටික එන්නේ උඹලගේ රටට තමයිසීයලගේ කාළේ සිංහල ෆිල්ම් හොඳයි බං මීට වඩා. ප්ලේන් එකක් වැටුනම හොයාගන්න බෑ, පලාතක් සමතලා වෙන්න කෙලින්න බෑ, ඒ වුනාට ටෙක්නොලාජියා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.![]()
මේ සැරේ ඔක්කොම එකතු වෙලා අයතුල්ලා පිස්සව ඉවරම කරලා දානවා වගේ

------ Post added on Jun 13, 2025 at 5:06 PM
එහෙම වෙන්නෙ නැති වෙයි. උන් දැන් පාඩමක් ඉගනගෙන ඇත්තෙ. කැනඩාවට කෙල උණොත් කියල තමයි බයහැබැයි ඉතින් යුද්දේ ලොකුවට ගියොත් අනාථයෝ ටික එන්නේ උඹලගේ රටට තමයි
oya kiyana taram sellam iran walata daana bari wei. kalin attack karaanm monhri karaganna tibba. hezbolla ekata wuna wadeemai iran walata wunee- BREAKING: Israeli drones penetrate Iranian airspace. An Israeli drone is operating directly above Tabriz, northwest Iran.
- BREAKING: IRANIAN AIR DEFENSES HAVE SHOT DOWN AN ISRAELI HERMES DRONE OVER TABRIZ, NORTHWEST IRAN.
Empty shelves and long lines in Israeli stores. Amid panic, people empty store shelves - essential products disappear from supermarket shelves
️
Israeli Prime Minister's Office Says Netanyahu Expects to Talk to Putin
@DDGeopolitics | Socials | Donate | Advertising
------ Post added on Jun 13, 2025 at 7:07 PM