Samsung 192ℓ fridge එක

chalana_deshan

Active member
  • Sep 19, 2017
    147
    156
    43
    මචන්ලා මේ Samsung Single Door Refrigerator - 192ℓ ITEM CODE: SMRF20C10C2GSIG ෆ්‍රිජ් එක හොදයිද? සිංහගිරි එකෙන් ඔන්ලයින් ගන්න බැලුවෙ......

    ගාන 100000LKR වගේ

    1749801707079.png

    product link එක
    ------ Post added on Jun 13, 2025 at 1:36 PM
     
    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    147
    156
    43
    Freezer එකනම් පොඩියි මචං. දැනට වෙන අවුලක් නම් නැහැ.
    energy consumption කොහොමද මචං

    made in thailand wage nan baya nethuwa ganna
    මම හිතන්නෙ බ්‍රෝ මේක ඉන්දියා
    ------ Post added on Jun 13, 2025 at 10:04 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    මචන්ලා මේ Samsung Single Door Refrigerator - 192ℓ ITEM CODE: SMRF20C10C2GSIG ෆ්‍රිජ් එක හොදයිද? සිංහගිරි එකෙන් ඔන්ලයින් ගන්න බැලුවෙ......

    ගාන 100000LKR වගේ

    View attachment 252157

    product link එක
    ------ Post added on Jun 13, 2025 at 1:36 PM
    Thawa 50 dila meke double door eka ganna. Me dawas wala credit cards 48 months puluwan mama hitanne. Meke masetama 300 wage Yanne current bila :D.4L ice cream store karanna puluwan hondata ida tiyenawa.FRIDGE wala width t godak eka wage. Height eken thama wenas wenne
    Tape ekak aran mama kiyanawata show room ekata gihilla balanna.

    https://buyabans.com/lg-289l-refrigerator-shiny-steel
     
    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    147
    156
    43
    Thawa 50 dila meke double door eka ganna. Me dawas wala credit cards 48 months puluwan mama hitanne. Meke masetama 300 wage Yanne current bila :D.4L ice cream store karanna puluwan hondata ida tiyenawa.FRIDGE wala width t godak eka wage. Height eken thama wenas wenne
    Tape ekak aran mama kiyanawata show room ekata gihilla balanna.

    https://buyabans.com/lg-289l-refrigerator-shiny-steel
    Credit card limit එක තියෙන්නෙ 100000LKR වගේ මචන් ඒකයි බැලුවෙ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Credit card limit එක තියෙන්නෙ 100000LKR වගේ මචන් ඒකයි බැලුවෙ
    අපේ ඉස්සරම තිබ්බේ singer fridge එකක් හෙනට current ගියා එකට. Freezer එච්චර ලොකු නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ice cream , chicken ඔක්කොම දාන්න බැහැ. ඊට පස්සේ අපි එක කැඩුනාම ඔය model එක ගත්තා. 4L දෙකක් වගේ ලේසියෙන් දාන්න පුළුවන් හොඳට ඉඩ තියෙනවා. හරි ලේසි .

    ඔය fridge එක උසයි . Light bill එක බොහොම පොඩ්ඩයි යන්නේ. Double doors efficient.

    ඔයාට පොඩි අය ඉන්නවනම් , උයපු කෑම store කරන ගොඩක් ඉඩ තියෙනවා.
    Innovex වල ප්‍රශ්නේ තියෙන්නේ rack tougned glass නෙවෙයි. ඒවා maintain කරන්න අමාරුයි. Fridge ගද්දි අනිවා glass rack තියෙන ඒවා ගන්න පිහදාන්න ලේසියි.

    Show room එකට ගිහිල්ල බලන්න මම කියනවට.
     
    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    147
    156
    43
    අපේ ඉස්සරම තිබ්බේ singer fridge එකක් හෙනට current ගියා එකට. Freezer එච්ච ලොකු නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ice cream , chicken ඔක්කොම දාන්න බැහැ. ඊට පස්සේ අපි එක කැඩුනාම ඔය model එක ගත්තා. 4L දෙකක් වගේ ලේසියෙන් දාන්න පුළුවන් හොඳට ඉඩ තියෙනවා. හරි ලේසි .

    ඔය fridge එක උසයි . Light bill එක බොහොම පොඩ්ඩයි යන්නේ. Double doors efficient.

    ඔයාට පොඩි අය ඉන්නවනම් , උයපු කෑම store කරන ගොඩක් ඉඩ තියෙනවා.
    Innovex වල ප්‍රශ්නේ තියෙන්නේ rack tougned glass නෙවෙයි. ඒවා maintain කරන්න අමාරුයි. Fridge ගද්දි අනිවා glass rack තියෙන ඒවා ගන්න පිහදාන්න ලේසියි.

    Show room එකට ගිහිල්ල බලන්න මම කියනවට.
    I Got You Love GIF by Bounce
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    Credit card limit එක තියෙන්නෙ 100000LKR වගේ මචන් ඒකයි බැලුවෙ
    Bank ekata kiyala limit wedi karanna puluwan

    අපේ ඉස්සරම තිබ්බේ singer fridge එකක් හෙනට current ගියා එකට. Freezer එච්චර ලොකු නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ice cream , chicken ඔක්කොම දාන්න බැහැ. ඊට පස්සේ අපි එක කැඩුනාම ඔය model එක ගත්තා. 4L දෙකක් වගේ ලේසියෙන් දාන්න පුළුවන් හොඳට ඉඩ තියෙනවා. හරි ලේසි .

    ඔය fridge එක උසයි . Light bill එක බොහොම පොඩ්ඩයි යන්නේ. Double doors efficient.

    ඔයාට පොඩි අය ඉන්නවනම් , උයපු කෑම store කරන ගොඩක් ඉඩ තියෙනවා.
    Innovex වල ප්‍රශ්නේ තියෙන්නේ rack tougned glass නෙවෙයි. ඒවා maintain කරන්න අමාරුයි. Fridge ගද්දි අනිවා glass rack තියෙන ඒවා ගන්න පිහදාන්න ලේසියි.

    Show room එකට ගිහිල්ල බලන්න මම කියනවට.
    Double door fridge 1.5unit per day electricity da
    ------ Post added on Jun 14, 2025 at 11:17 PM