BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,410
    8,555
    113

    මේක වෙන්නේ කොහොමද, අරාබියේ ඔක්කොම රටවල් ඊශ්‍රායල් රුකඩනේ... ජෝර්දනේ ඊශ්‍රායල් උන්ට ඕනි විදිහට උන්ගේ ගුවන් සිමාවේ සෙල්ලම් කරන්න දෙන්නේ.. එක නැති උනානම් ගොඩක් වෙලාවට මිට වැඩිය මිසයිල ටිකක් ඉස්රායල් ඇතුලට වැටිලා..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,384
    113
    aparade me intelligence naakiya mara gatte! Yako, jet 200k ehen naggala munta attack karanna enakan Iran un danne neha kiyanne munge intellgence totally failure. Atule idanma gema dila air defence tikata kelala. Meeta kalin paarath Iran atule idanmai keliye. Soleimani meruna dawase idan tamai munta kela wenna gatte.

    Pena widihata IAEA ekai, US unui neucler talks asse munwa andala, scientistla inna ten tikath expose karala wage. 😅😅
    අපිටත් ඔය වගේ ප්‍රශ්න තිබුනා යුද්ධ කාලෙ මෙහෙන් ප්ලේන් එකක් නග්ගනකොටම තොරතුරු යනව, තව ගොඩක් තොරතුරු දුන්නා සමහරු සල්ලිවලට හෝ වෙනත් වාසි වලට. දෝහියො කොහෙත් ඉන්නව
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,624
    9,653
    113
    අපිට කොහෙ යන කෙහෙල්මලක් වදියිද දන්නෙ නෑ. ඔය අහල පහල යුද්ධයක්වත් උනොත්. අපේ රටේ ඉහල පුටුවල ඉන්න ඈයොන්ටත් කරන්න පුලුවන් කෙහෙල්මලක් නැති උනාට කියවන්න පුලුවන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,384
    113

    කතාවෙ ඇත්තකුත් තියනව ඔවුන්ගෙ පැත්තෙන් බලනකොට.
    ඒත් චීන යුධ සහය සීමාසහිත වෙන්න පුළුවන්, පසුගිය දවස්වල යූස් එක්ක මොන වගේ එකඟතා ඇතිවුනාද දන්නෙ නෑ ටැරිෆ් ප්‍රශ්න වලට.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,237
    6,384
    113
    Israel Usa unta war crimes case mukuth na, achara lamai maralath gaza strip eake.
    ලෝකෙ යන්නෙ බලවතුන්ට අවශ්‍ය විදිහටයි, හැබැයි අපිට බලවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ කට හොඳ උදාහරණ තමයි ඔය.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,747
    39,530
    113
    Homagama
    රතුබෝල (සු)කන්නයි උගේ ⁣ෆේක් 72යි, මිසයිල 2000ක් ගහන්න කතාව.
    තාම රටට එන IDF ෆයිටර් ජෙට්ස් ඩ්‍රොන්ස් නවත්තගන්න බැ තම්බින්ට.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    🇹🇷📞🇯🇴❌🇮🇱 — Anadolu reports Turkish President Erdogan told Jordanian King Abdullah that "aggressive, lawless stance of Israel, Netanyahu administration" poses global threat to stability, security
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    තෙල් සහ ගෑස් වලට ගහපු ගමන් වැඩේ 3/4 ඉවරයි.
    එහෙම ගූ වැඩ කරන්නෙ නෑ.
    එතකොට තෙල් මිල වැඩි උනාම රටවල් බහුතරයකට හිකෙනව
    ලීඩර්ස්ල විතරයි මරන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,293
    72,060
    113
    🇹🇷📞🇯🇴❌🇮🇱 — Anadolu reports Turkish President Erdogan told Jordanian King Abdullah that "aggressive, lawless stance of Israel, Netanyahu administration" poses global threat to stability, security
    කවුරුත් ඉරාන්වලට කැමති නෑ බන්, මල කරුමයක් උන්. උන් ගිහින් terroristලට සල්ලි දෙන එක තමා ලොකුම අවුල, ලෙබනන් බලපන්, යේමන් බලපන්. ලොකු තම්බිත් යටි හිතෙන් කැමැති මුන්ට කෙලවෙනවට
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    උබට පිස්සුද ලංකාවේ උන්ට පලස්තීන උන්ට සපෝර්ට් කරන්න
    අඩුම ගානේ සවුදි කටාර් වගේ මුස්ලිම් රටවල් වත් උන්ට සපෝර්ට් කරන්නේ නැහැ
    උනුත් Israel වලට සපෝර්ට්
    උබ මෙතන විකාර කියවනවා
    අපෙ උන් තෙරුම් ගන්න ඔනේ දේ..., ශියා මුස්ලිම් සුන්නි ගනන් ගන්නේ නෑ..
    කොච්චර කෑගැහුවත් මෙහෙ ඉන්නේ අඩු කුලේ තම්බි, කොටින්ම උන් සවුදිගියොත් සවුදි උන්ට රෙද්ද උස්සන්න ඔනේ.
    උන්ට මේරටේ ඉන්න උන් සලකන විදිහ තේරෙන්නේ නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,410
    8,555
    113
    රතුබෝල (සු)කන්නයි උගේ ⁣ෆේක් 72යි, මිසයිල 2000ක් ගහන්න කතාව.
    තාම රටට එන IDF ෆයිටර් ජෙට්ස් ඩ්‍රොන්ස් නවත්තගන්න බැ තම්බින්ට.

    තිත්ත උනත් ඇත්ත මේකයි...
    මොන බයිලේ ගැහුවත් වැඩක් නෑ ගෙදර යනවා වගේ ගිහිං හැමදාම ගහල යහතින් එනවනම්... 200ක් බැස්සම අඩුම ගානේ කොපි කාලේ ගුවන්යානා නාශක එවන් ගහල හරි දෙකක් තුනක් බිම දන්නා පුළුවන් වෙන්න ඕනි... වැටුන එකක්වත් ගැන ෆේක් නිවුස් එකක්වත් එන්නේ නෑ...