මේක වෙන්නේ කොහොමද, අරාබියේ ඔක්කොම රටවල් ඊශ්‍රායල් රුකඩනේ... ජෝර්දනේ ඊශ්‍රායල් උන්ට ඕනි විදිහට උන්ගේ ගුවන් සිමාවේ සෙල්ලම් කරන්න දෙන්නේ.. එක නැති උනානම් ගොඩක් වෙලාවට මිට වැඩිය මිසයිල ටිකක් ඉස්රායල් ඇතුලට වැටිලා..
thambi ekatu wenna? pissuda ban Jordan thabiyomo Iran unge drone tika intercept karala Jew ewun beranawa, ea madiwata unge Airspace ekat Israel walata open karala.Meka unot nam kamak set weno
අපිටත් ඔය වගේ ප්‍රශ්න තිබුනා යුද්ධ කාලෙ මෙහෙන් ප්ලේන් එකක් නග්ගනකොටම තොරතුරු යනව, තව ගොඩක් තොරතුරු දුන්නා සමහරු සල්ලිවලට හෝ වෙනත් වාසි වලට. දෝහියො කොහෙත් ඉන්නවaparade me intelligence naakiya mara gatte! Yako, jet 200k ehen naggala munta attack karanna enakan Iran un danne neha kiyanne munge intellgence totally failure. Atule idanma gema dila air defence tikata kelala. Meeta kalin paarath Iran atule idanmai keliye. Soleimani meruna dawase idan tamai munta kela wenna gatte.
Pena widihata IAEA ekai, US unui neucler talks asse munwa andala, scientistla inna ten tikath expose karala wage.![]()
Israel Usa unta war crimes case mukuth na, achara lamai maralath gaza strip eake.කතාවෙ ඇත්තකුත් තියනව ඔවුන්ගෙ පැත්තෙන් බලනකොට.
Israel Usa unta war crimes case mukuth na, achara lamai maralath gaza strip eake.

ලෝකෙ යන්නෙ බලවතුන්ට අවශ්‍ය විදිහටයි, හැබැයි අපිට බලවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ කට හොඳ උදාහරණ තමයි ඔය.Israel Usa unta war crimes case mukuth na, achara lamai maralath gaza strip eake.
එහෙම ගූ වැඩ කරන්නෙ නෑ.තෙල් සහ ගෑස් වලට ගහපු ගමන් වැඩේ 3/4 ඉවරයි.
කවුරුත් ඉරාන්වලට කැමති නෑ බන්, මල කරුමයක් උන්. උන් ගිහින් terroristලට සල්ලි දෙන එක තමා ලොකුම අවුල, ලෙබනන් බලපන්, යේමන් බලපන්. ලොකු තම්බිත් යටි හිතෙන් කැමැති මුන්ට කෙලවෙනවට
අපෙ උන් තෙරුම් ගන්න ඔනේ දේ..., ශියා මුස්ලිම් සුන්නි ගනන් ගන්නේ නෑ..උබට පිස්සුද ලංකාවේ උන්ට පලස්තීන උන්ට සපෝර්ට් කරන්න
අඩුම ගානේ සවුදි කටාර් වගේ මුස්ලිම් රටවල් වත් උන්ට සපෝර්ට් කරන්නේ නැහැ
උනුත් Israel වලට සපෝර්ට්
උබ මෙතන විකාර කියවනවා
රතුබෝල (සු)කන්නයි උගේ ෆේක් 72යි, මිසයිල 2000ක් ගහන්න කතාව.
තාම රටට එන IDF ෆයිටර් ජෙට්ස් ඩ්‍රොන්ස් නවත්තගන්න බැ තම්බින්ට.
බලාගෙන ඉන්නකො.එහෙම ගූ වැඩ කරන්නෙ නෑ.
එතකොට තෙල් මිල වැඩි උනාම රටවල් බහුතරයකට හිකෙනව
ලීඩර්ස්ල විතරයි මරන්නෙ