ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මීගමුව, මන්නාරම පැති වලින් කරවල, උම්බලකඩ, ඉස්සෝ , දැල්ලෝ ගෙනල්ල හොර / බොරු නැතුව විකුනනන්න .
    meka profit sinhalu gannawa tawa meat shop walatath duwanawa sinhalu

    තැඹිලි බිස්නස් එකත් මරු වැඩේ. ඩිමෝ බට්ටෙක් කුලියට ගන්න ඕන ගහට නගින එකාට කුලියක් දෙන්න ඕන. රෝල ගහන වැඩක්.
    Amarui ..ganna un wedi .maraganna ona ..purudu ungen pita yanne nee lesiyen
    ------ Post added on Jun 18, 2025 at 6:47 AM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    බිස්නස් කියන්නෙ ඉතින් මේ කොටුවෙන් චීන අටමගල්, තොරොම්බල් කෑලි ගෙනත් එෆ්බී එකේ ඇඩ් ගගහ කොරන බිස්නස් තමා අහන්නෙ
    ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදේ
     
    • Haha
    Reactions: sacrox

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    හොඳ ශක්තිය වඩවන බෙහෙත් ටිකක් ගනින්..
    සප්ලිමන්‍ට්..
    අරන් ලමයි නැති ගෑනුන්ට ළමයි දීලා සල්ලි ගනින්..
    ජුන්ඩා ගෙන් කැ%&$ පොඩ්ඩක් විතරයි වැය වෙන්නේ..
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මම නම් වැඩිය කියන්නෙත් නෑ. මේකෙ බිස්නස් අයිඩියාස් කියල අහන උන් නිකන් ගූගල් කරන්නෙත් නෑ. සුලු පරිමාන ව්‍යාපාර පටන් ගන්න රජයෙන් නිකන් කරන වැඩමුලු ඕනෙ තරම් තියෙනව. ඒ කියන්නෙ මේ ලක්ශ 1-10 අතර යොදවලා පටන් ගන්න පුලුවන් ඒව. තව එහෙමත් බැරි නම් අඩු ආදායම්ලාභී කියල පෙන්නුවොත් ව්‍යාපාරය රජයෙන්ම නිකන් හදල දීල මාර්ගෝපදේශනයත් දීල තාක්ස්ගනික දැනුමත් නිකන් දීල දිගින් දිගටම වැඩසටහන් වලට ගෙන්නගෙන කරන වැඩසටහන් දීපව්‍යාපතව ඕනෙ තරම් තියෙනව. එහෙම නැත්නම් බොහොම අඩු මුදුලට පිරිවැයට රජයෙන් කරන වැඩසටහන් තියෙනව ව්‍යාපාර පටන් ගන්න. ඊට අමතරව ඕවයෙන් නිකන් දැනුම ගත්තු උන් දැන් ඒව උගන්න ටියුශන් අටවන් ඉන්න තැන් තියෙනව. ඊට අමතරව තැන් තැන් වල එක්ශිබිශන් තියල බලෙන් අයිඩියාස් දෙනව. මේ එකක්වත් හොයන්නෙ නැතුව බිස්නස් බිස්නස් කියන්නෙ ඉතින් මේ කොටුවෙන් චීන අටමගල්, තොරොම්බල් කෑලි ගෙනත් එෆ්බී එකේ ඇඩ් ගගහ කොරන බිස්නස් තමා අහන්නෙ.

    ඩොලර් ගෙවල චීනෙන් තොරොම්බල් කෑලි ගේන ලන්කාවෙ උන් ඒව ලන්කාවෙ තව එකෙක්ට තොගේට විකුනල ඒක අරන එන එකා ලන්කාවෙ තව එකෙක්ට විකුනන්න ඇමරිකාවට ඇඩ්වලට ඩොලර් ගෙවල කොරන බිස්නස් තමා වැඩි හරියක් තියෙන්නෙ.

    ලන්කාවෙ එකෙක් ලන්කාවෙ ඉදන් ලන්කාවෙ එකෙකුට චීනෙන් ඩොලර් දීල ගෙනාපු බඩු විකුනනව ඇමරිකාවට ඩොලර් ගෙවල. :(
    machan ehema workshop gana danaganna puluwan kohenda ?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,736
    1,202
    113
    පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේ


    කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?
    ------ Post added on Jun 17, 2025 at 11:44 PM
    share market
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඖෂධීය කැඳ හදපන්.. ඔය හීං බෝවිටියා, මොණර කුඩුම්බිය වගේ එව්වා ඩීහයිඩ්‍රේට් කරලා, කුඩු කරල හොඳ පැක් එකක දාල ට්‍රයි එකක් දීපන්..