parents' ලාට දෙයක් එපා කිව්වම

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අපේ මහ උන් දෙන්නත් ඔහොම්ම තමයි මම කියන කිසි දෙයක් අහන්නේ නෑ, උන් දෙන්නගේ හැටියට මම fail චරිතයක් (මගේ හැටියට මට මාව අවුලක් නෑ ඉතින් 😏 එක එක දකින කෝණ වෙනස් නෙව බම්)

    මම කියලා තියෙන්නෙ මගෙන් අහන්නේ නැතුව මට කියන්නේ නැතුව වැඩ ටික කරගන්න කියලා මොකද බම් මගේ අදහස් එයාලගේ අදහස් එක්ක ගැලපෙන්නේ නෑ.

    එහෙම කියල අවුලක් නෑ ඉතින් හෙමීට balance එකේ යනවා සිද්ධි ටික balance කරන් බම්...
     
    • Like
    Reactions: Bam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,963
    1
    58,979
    113
    Mother Earth
    ඒ වගේම ඒකේ අනික් පැත්තත් බන්. මට දෙයක් එපා කිව්වොත් මම කරලමයි පස්ස බලන්නෙ. මට එපා කියන වචනේ පේන්න බෑ. ඒක කරන්න එපා මේක කරන්න එපා කිව්වොත් ඒ දේ කරනව මයි අනිවා. හිතුවක්කාරකමත් නෙමෙයි. මම පාලනය වෙන්න කැමති නෑ බන්. මම මම මයි. මම කරන්නෙ මට ඕන දේ. ඔන්න ඔය වගේ ඇටිටියුඩු එකක් මගේ තියෙන්නෙ. අපේ අම්ම නම් කියන්නෙ මම හෙන ඔලුවෙන් ඉන්නෙ කියලා. වෙලාවකට අම්මා මට බනිනවා ඔලුවා කියලා. අම්මනේ බන් අම්ම නැතුව වෙන කවුරු බනින්නද. මම හිනා වෙලා ඉන්නවා. මම හිනා වෙනව දැක්කම එයත් හිනා වෙනවා. 🤷‍♂️
     
    • Haha
    • Like
    Reactions: Mr.dark and Bam

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Education matters

    හොඳට ඉගෙනගත්ත අම්මලතාත්තල ඔයිට වෙනස්
    🖕 තමා.එයාලා තමයි හෙන මාන්නෙන් ඕවා කරන්නේ වැඩිපුරම.මං දන්න යාළුවන්ගේ නූගත් දෙමාපියෝ සෑහෙන හොඳට ළමයින්ව තේරුම් අරන් වැඩකරන අය ගොඩක් ඉන්නවා.අපේ අය පණ්ඩිතයි.
     
    • Like
    Reactions: vckeranda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    අපේ මහ උන් දෙන්නත් ඔහොම්ම තමයි මම කියන කිසි දෙයක් අහන්නේ නෑ, උන් දෙන්නගේ හැටියට මම fail චරිතයක් (මගේ හැටියට මට මාව අවුලක් නෑ ඉතින් 😏 එක එක දකින කෝණ වෙනස් නෙව බම්)

    මම කියලා තියෙන්නෙ මගෙන් අහන්නේ නැතුව මට කියන්නේ නැතුව වැඩ ටික කරගන්න කියලා මොකද බම් මගේ අදහස් එයාලගේ අදහස් එක්ක ගැලපෙන්නේ නෑ.

    එහෙම කියල අවුලක් නෑ ඉතින් හෙමීට balance එකේ යනවා සිද්ධි ටික balance කරන් බම්...
    Fail තමා බං. උඹ දෙමව්පියන්ට කතා කරන විදිහ බලපන්කො
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,650
    17,555
    113
    හැම ලබ්බක්ම කියන්න යන්න එපා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    පොඩි කාලේ අපිත් ඔහොම තමා. එපා කියන එකම තමා කරන්නේ.

    ඒ වගේම ඒකේ අනික් පැත්තත් බන්. මට දෙයක් එපා කිව්වොත් මම කරලමයි පස්ස බලන්නෙ. මට එපා කියන වචනේ පේන්න බෑ. ඒක කරන්න එපා මේක කරන්න එපා කිව්වොත් ඒ දේ කරනව මයි අනිවා. හිතුවක්කාරකමත් නෙමෙයි. මම පාලනය වෙන්න කැමති නෑ බන්. මම මම මයි. මම කරන්නෙ මට ඕන දේ. ඔන්න ඔය වගේ ඇටිටියුඩු එකක් මගේ තියෙන්නෙ. අපේ අම්ම නම් කියන්නෙ මම හෙන ඔලුවෙන් ඉන්නෙ කියලා. වෙලාවකට අම්මා මට බනිනවා ඔලුවා කියලා. අම්මනේ බන් අම්ම නැතුව වෙන කවුරු බනින්නද. මම හිනා වෙලා ඉන්නවා. මම හිනා වෙනව දැක්කම එයත් හිනා වෙනවා. 🤷‍♂️
    ඉතිං උබව පාලනය කරන්න නන් කරන්න තියෙන්නේ එක එපා කියන එකනෙ. 🙂
    ------ Post added on Jun 19, 2025 at 10:56 PM
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    🖕 තමා.එයාලා තමයි හෙන මාන්නෙන් ඕවා කරන්නේ වැඩිපුරම.මං දන්න යාළුවන්ගේ නූගත් දෙමාපියෝ සෑහෙන හොඳට ළමයින්ව තේරුම් අරන් වැඩකරන අය ගොඩක් ඉන්නවා.අපේ අය පණ්ඩිතයි.
    hariyata hari bn.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Fail තමා බං. උඹ දෙමව්පියන්ට කතා කරන විදිහ බලපන්කො
    ප්‍රශ්න තමාගේ නොවන තුරු පිළිතුරු සියල්ල දාර්ශනිකයි නෙව බම් සුන්දරයෝ 😏
    • මව සියල්ල දත් හිටපු විදුහල් පතිනී ඇය තරම් දන්නා කෙනෙක් නෑ මේ ලෝකේ 🥴
    • පියා සත් ගුණවත් ධානපති, පොර තරම් කවුරුත් අනිත් උන්ට දෙන්නේ නෑ මේ ලෝකේ 🥴

    හරි අමාරුයි ඉතින් එහෙම හරි වැරැද්ද පොඩ්ඩක් කථා බහ කරන්න බැරි නාකි උදවිය එක්ක ජීවත් වෙන්න. හොඳම දේ උන්ට උන්ගේ දේවල් කරගන්න දීලා පාඩුවේ බලන් ඉඳලා උන්ට උදව් ඕනි උනාම උදව් ඉල්ලුවම උදව් කරන එක. මව පියා දෙන්නා උනත් ගොන් වැඩ කරනවා නම් ඒවා ගොන් වැඩ තමයි නේ ඉතිං 🤗
     
    හ්ම්ම්ම් sorry මචන් 💔
     
    • Love
    Reactions: MR.YOLO

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ඒ වගේම ඒකේ අනික් පැත්තත් බන්. මට දෙයක් එපා කිව්වොත් මම කරලමයි පස්ස බලන්නෙ. මට එපා කියන වචනේ පේන්න බෑ. ඒක කරන්න එපා මේක කරන්න එපා කිව්වොත් ඒ දේ කරනව මයි අනිවා. හිතුවක්කාරකමත් නෙමෙයි. මම පාලනය වෙන්න කැමති නෑ බන්. මම මම මයි. මම කරන්නෙ මට ඕන දේ. ඔන්න ඔය වගේ ඇටිටියුඩු එකක් මගේ තියෙන්නෙ. අපේ අම්ම නම් කියන්නෙ මම හෙන ඔලුවෙන් ඉන්නෙ කියලා. වෙලාවකට අම්මා මට බනිනවා ඔලුවා කියලා. අම්මනේ බන් අම්ම නැතුව වෙන කවුරු බනින්නද. මම හිනා වෙලා ඉන්නවා. මම හිනා වෙනව දැක්කම එයත් හිනා වෙනවා. 🤷‍♂️
    ඔළුවා මරු නම යකෝ🤣🤣
     
    • Haha
    Reactions: Candid-B

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Ithin Uba Sinhala Baudda Kramayata Parents lawa BALU KOODUWE damme nadda?
    Anika Sinhala Baudddayo Demawpiyo Balukooduwak nathinam Mahalu niwase daala Wesak Ekata Akata Gihilla Kama Denawa..
    Uba Ehema karanne Naththey Ai? Uba Sampradayika Badda Da? Anthawadi Baudda Da?
     
    • Haha
    Reactions: sinhawanshaya