කීර්ති නාමයක් ගැන කියල නඩු දාන්න බෑ වැරද්දක් කරද්දී video කරලා release කලාම. වැලක් release කළා නෙවේනේ. කීර්තිනාම කතාවක් කියන්න පුළුවන් වැරැද්දක් නොකර බොරුවට චෝදනා කලොත්. ඔව්ව කිරියේ කිව්වට උසාවි වලදී විහිලුවට ලක්වෙනවා. එකම defense එක කරන්න පුළුවන් උන් දෙන්න adultery act එකක් කලේ නෑ කියල case එකක් අරන් යන එක. අනික් පැත්තේ lawyer ඇහුවම condom එකෙන් බැලුන් පුම්බල සෙල්ලන් කරාද කියල ඔය defense අරන් යන්න බෑ. වයිෆ් civil lawyer බන්. මන් උදව් විදිහට ඕනි තරන් documentation වලට උදව් කරලා තියෙනවා ඔව්ව සම්බන්දව. ඔව්ව ඉතින් කිරියේ කියන්න හොදයි. ඔහොම proof නෙවේ සමහර උන් අරන් පස්සෙන් ගිහින් කෙලින්ම ඇදුන් ගලවන් අරන් එන්නේ DNA test වලට. හොදි ඕනි නෑ ඉතුරු ටිකට. වන්දිනන් ලොකුවට හම්බුනේ නැති උනාට උසාවියේ trial යද්දී පලවෙනි පාරෙන්ම ලැජ්ජා වෙන ලැජ්ජා විල්ලට ගොඩක් උන් වැරැද්ද පිලිඅරන් settle වෙනවා.
lankawe lajjawata settle wena eka thama prashene..
yako women human rights activities set ekakata kiyala unge lawyers la set ekak aran giyama judge ta hik gawenawa..
umba divorce naduwak paththen kiyanne but human rights violation ekak..
wadiya ona naha mama danna ganiyek eki hora mihna ekka hotel ekaka innawa cam ekak daala record karala ekata gani women human rights seen ekak ada gaththa.. anthimata mihinhata gewanna una, uta record karanna puluwan uge premises eke witharai gani pita gihin hotel wala karana ewa horen record karanna baha..
meke record karala witharak nemei public daala and ekige FB eka hijack karala..