Financial loss ඔප්පු කරන්නේ මොකටද බං ඒ ගෑනිගේ account එකෙන් මුන් video එක දැම්ම?ඔයා සෑහෙන දේවල් assume කරනවා නේ. හෙන ගොන් හැබැයි කමක් නෑ. කීර්තිනාමයක් ගැන මෝඩ කතාවක් කිව්වම එහෙම නඩු දාන්න බෑ කියල කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. වෙන වත්තක මම හොරෙන් පොල් ගෙඩියක් කඩනවා උබ video කරලා facebook දැම්මම මට බෑ මගේ කීර්තිනාමයට හානි උනා කියල උබට නඩු දාන්නඔන්න උබ හෙළුවෙන් ඉන්න වැලක් leak කරොත්නන් පොලිසියට පුළුවන් උබට එරෙහිව criminal නඩු දාන්න. මට පුළුවන් උබට එරෙහිව civil නඩුවක් දාන්න මගේ බොරු photo එකක් හදල මාව චාටර් කරල ඒකෙන් මට මානසික හෝ මුල්‍යමය පාඩුවක් උනා කියල හරියට ඔප්පු කරොත් සහ නඩුකාරය ඒක කොච්චර logical ද කියල තීන්දු කරොත්. මගේ ඇත්ත කැත ෆොටෝ එකක් share කරා කියල නඩු දාන්න පුළුවන් රටක් නෑ. කොටු පැනල මාට්ටු වෙලා video කරාම හරි video එක release කරාම කීර්තිනාම කෙහෙල් මලක් අදාළ නෑ (වැලක් නෙවේ නං). social media වල release කරයින් පස්සේ, වෙච්චි දේ වෙනයිනං, ඒකෙන් ඒකිගේ ජීවිතේ financial loss එකක් වෙලා ඒක ඔප්පු කරොත්, බොරු circumstance එකක් වෙන විදිහකට අර්ථ දක්වල කියල, release කරපු එකාගෙන් වන්දි ඉල්ලලා ඒකට මොන හරි කරගන්න පුළුවන් judgement එක අනුව. හැබැයි එව්වා මේ 100% sure දේවල් නෙවේ. learn the difference. තේරෙන්නේ නැත්තන් ඉතින් නිකන් ඉන්න.

අනුන්ගේ account access කරාම "ආ පාඩුවක් උනේ නැත්තම් අවුලක් නෑනේ" කියන නිතිය මොන රටේද තියෙන්නේ?

ඔන්න උබ හෙළුවෙන් ඉන්න වැලක් leak කරොත්නන් පොලිසියට පුළුවන් උබට එරෙහිව criminal නඩු දාන්න. මට පුළුවන් උබට එරෙහිව civil නඩුවක් දාන්න මගේ බොරු photo එකක් හදල මාව චාටර් කරල ඒකෙන් මට මානසික හෝ මුල්‍යමය පාඩුවක් උනා කියල හරියට ඔප්පු කරොත් සහ නඩුකාරය ඒක කොච්චර logical ද කියල තීන්දු කරොත්. මගේ ඇත්ත කැත ෆොටෝ එකක් share කරා කියල නඩු දාන්න පුළුවන් රටක් නෑ. කොටු පැනල මාට්ටු වෙලා video කරාම හරි video එක release කරාම කීර්තිනාම කෙහෙල් මලක් අදාළ නෑ (වැලක් නෙවේ නං). social media වල release කරයින් පස්සේ, වෙච්චි දේ වෙනයිනං, ඒකෙන් ඒකිගේ ජීවිතේ

