Husban inne rata.. So Problem?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
    Its because shes good looking.Otherwise hell would loose on her
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149
    113
    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
    poththa sudu nisa ban 😂😂
     
    • Like
    Reactions: AKI-SL and manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Its because shes good looking.Otherwise hell would loose on her
    Yeah yeah if the video about the man, then the situation is completely opposite.
    "කාලකන්ණි පිරිමි, මුන් වගෙ උන් එල්ලන්න ඕන,හම ගහන්න ඕන, මරණ දඩුවම දෙන්න ඕන, පව් මුන්ගෙ අසරණ දරුවො bla bla bla see more තමා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    Yeah yeah if the video about the man, then the situation is completely opposite.
    "කාලකන්ණි පිරිමි, මුන් වගෙ උන් එල්ලන්න ඕන,හම ගහන්න ඕන, මරණ දඩුවම දෙන්න ඕන, පව් මුන්ගෙ අසරණ දරුවො bla bla bla see more තමා
    If the bitch is ugly.aminenna utti,elanna one.aru amaruwen hanbarakala ewana sallli,wesita gedara inne be:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Lol ow me video eka pennala mekige minihata divorce eka ganna puluwan thama. Ithin mechchara nondi unata passe Who cares lol ekitatath divorce wenna ona athi..

    Meki nadu danne ekita balhath karakam kalata, keerthi namayata hani kalata wandi illala..
    Ethakota normal divorce naduwen padiye hatiyata nadaththu walata 15000 wage nemei, uta gewal ugas thiyala naya wela hari koti 2,3 mekita denna wenawa, thawa hireth yanna wenawa me apu set ekata...

    gon kata kiyanna epa

    aruta dan mekigen wandit ekka divorce ganna puluwan,
    anacharaye hasirima kiyala
    mekige account walata salli ewwa nam ewatat mokada une kiyala ewat gewanna wey
    phone ekat uma aran dipu ekak wenna ati ekay ganna atte,
    nambuway balukamay dekak ba.
    mama danna godak un innawa miniha rata hora minissu tiyan inna un ehe chatere kanawa mun mehe sapa gannawa
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,814
    1
    49,924
    113
    ප*යාගල
    sorry.com
    No in sl you considered adult after 65
    Best Comment :P
    @scurvy ඔයාට මොකද හිතෙන්නෙ ගෝඩ් මේ ගැන
    videoplaybackonline-video-cutter-com-ezgif-com-video-to-gif-converter.gif
     
    • Haha
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    වෙන වත්තක මම හොරෙන් පොල් ගෙඩියක් කඩනවා උබ video කරලා facebook දැම්මම මට බෑ මගේ කීර්තිනාමයට හානි උනා කියල උබට නඩු දාන්න

    අඩෝ මේ සීන් ඒක සති දෙකකට විතර කලින් වුනා. ඉස්සරහ ඉඩමේ හොරෙක් පොල් කඩනවා අල්ලපු වත්තේ අයියා දැකලා වීඩියෝ කරලා හැබැයි උව අල්ලන්නවත් උගෙන් අහන්නවත් ගිහිල්ල නෑ. මොකද ඉඩමේ අයිතිකාරයෝ ඒ අයිය නෙමෙයි නිසා. ඉඩම අයිති වෙන කට්ටියකට. ඉ ඉඩමේම එහා කෑල්ලේ තමා අයිතිකාරයෝ ඉන්නේ. එදා ඒ ගෙදර මිනිස්සු ඉඳල නෑ. වීඩියෝ කරලා අයිතිකාරයින්ට දුන්නට පස්සේ අර අයියා කතා ඇහුවා වීඩියෝ විතරක් කලේ අල්ලගන්න තිබ්බනේ අරකද මේකද කියලා. දැන් අර අයියා කරපු වීඩියෝ එක අරන් ගිහිල්ල පොලිසියේ ඇන්ට්රි එකක් දාන්න බැරිද පොලිසියේ? වීඩියෝ කරපු මනුස්සයටත් එක්ක නඩු වැටෙනවද? නැත්තන් හොරා ඇල්ලුවට පස්සේ හොරාට දාන නඩුවට අර අයියටත් අතින් කයිට් කරගෙන උසාවි ගානේ බඩ ගාන්න වෙනවද?
     
    • Wow
    Reactions: Nidarshana_k

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද

    Dafuq? :rofl:
     
    ඇහින් දැක්ක්කෙ ඌ නෙ. ඌටත් එන්න කියනවා පොලිසියෙන් කට උත්තර ගන්න. පොලිසියෙන් ඉතින් ඕව බලන්නෙ නෑ සමාදාන වෙන්න කියයි.නැත්නම් නඩු දානවා.නඩු දැම්මොත් අයිය තමා සාක්කි කරු.වීඩියො වලට අමතරව.
    ලොකූ හොරකමක් නෙමෙයි නම් කටපුක වහන් ඉන්න එක ඇගට ගුනයි. පොල් ගෙඩි දෙක වගේ නෙමෙයි මග රැකලා ඉදල ඔලුවට මන්න පාරක් කෙලියොත්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,211
    113
    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
    මම නම් මේකේ ඒවා කියවලා තේරුම් ගත්තේ එක දෙයයි..දැන් ඉන්න ලංකාවේ පිරිමි හරිම කැමතියි උන්ගේ ගෑණු වෙන උන්ටත් සැපක් ගන්න දෙන්න... :lol: