Husban inne rata.. So Problem?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    ඔතන කීර්තිනාමය ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, උන්ගේ room එකට පැනල video කරන්න මුන්ට තියන අයිතිය මොකක්ද? එහෙම private spaces වලට පැනල නටන්න බෑ. උන් ඕක අස්සේ හිකුවද නැද්ද කියන එක ඒකට අදාළ නෑ.
    උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන.

    මෙකේ ඉන්න සමහර උන් මේ ගෑණි කරන වැඩේ සාධාරණීකරනය කරන්න යන එකෙන් තේරුම් ගන්න පුළුවන් ලංකාවෙ social එක කොච්චර දුරට පිරිහිලාද කියල. එහෙම නැත්තන් වැරදී කියල දැනගෙන ඒත් නිකන් අවධාන ඔස්තාර් කෙනෙක් වෙන්න ඕන කමට එහෙම කියනවද මංද
    කතා කරල වැඩක් නෑ. මෙහෙම සෝෂල් මීඩියා දාන එකට මාත් විරුද්ධයි. හැබැයි මනුස්සයෙක් ජීවිත කාලය්ක් විශ්වාස කරල කෙල්ලෙක්ව බැඳල වයිෆ් කරගෙන රට ගිහින් කඹුරල හම්බ කරන ඒවත් ඔක්කොම ගෑනිට එවද්දි ඒකි වෙන මනුස්සයෙක් එක්ක රූම් ගානෙ සෙක්ස් කරනව කියන එක කොච්චර අවුල්ද බන්. නිකමට හිතපන් වයිෆ් හැමදාම කෝල් කරනව ඇති හස්බන්ඩ්ට. මුකුත් නොවුන ගානට ඉන්නව ඇති. අරුත් ඒවා අහල වයිෆ්ට ආදරෙයි කියල නිදාගන්නව ඇති. හස්බන්ඩ් පට්ට දුරක ඉඳන් වයිෆ් නර්ස් කෙනෙක් විදිහට රස්සාවක් කරද්දි ඒත් විශ්වාස කරන් ඉඳල අන්තිමට මෙහෙම දෙයක් දැනගන්න ලැබුනම කොහොම දැනෙනව ඇද්ද.

    මුන් ඒකෙ නීති කතා කරන්න යනව. ඔය මනුස්සයට මොන වන්දි ගෙවන්න උනත් හිරේ ගියත් ගානක් නෑ ඔහොම heartbrake එකක් උනාට පස්සෙ. අනික තමයි මේකෙ උන් නීතියයි ethicality එකයි පටල ගන්නව. නීතියෙන් වැරැද්දක් නෙමෙයි කියන්නෙ ඒක හරි දෙයක් කියන එක නෙමෙයි. දෙයක් ethical වීම හෝ නොවීම නීතියට සම්බන්ධ දෙයක් නෙමෙයි. නීතිය කියන්නෙ වෙනම institutionalized system එකක්. උදාහරණයක් විදිහට පොඩි ළමයෙක්ගෙ අතින් අල්ලන එක පවා නීතියට අනුව harassment එකක්. එහෙමයි කියල පවුලෙ ළඟ කෙනෙක් දරුවෙක්ව වඩාගත්තට ඒක unethical වෙන්නෙ නෑ. අරහම නීතියක් තියෙන්නෙ එහෙම නීතියක් නොතිබුනානන් ඒ හිඩැස misuse වෙන්න පුලුවන් නිසා. Adultery සම්පූර්ණයෙන්ම වළක්වල නීති නැත්තෙත් එහෙම තිබ්බනන් ඒක misuse වෙන්න පුලුවන් නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ adultery කියන දේ සමාජය විසින් සාමාන්‍යකරණය කරගන්න ඕනෙ කියල. කොටින්ම ඔය වෙලාවෙ හස්බන්ඩ් අරුන් ඩබලට ඇනල දාලා මැරුව නන් අධිකරණය පිළිගන්නව වරදකරුගෙ ගෑනි adultery කරපු එක ක්ෂණික කෝපයට සාධාරණ හේතුවක් කියල. අවම දඬුවමක් හස්බන්ඩ්ට හම්බෙන්නෙ. එහෙම නැතුව විනිසුරුවරය කියන්නෙ නෑ adultery නීතියෙන් වරදක් නොවන නිසා වයිෆ්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.

    ------ Post added on Jun 21, 2025 at 7:23 PM

    waradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyala :lol: me na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne :P :lol:
    අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.
    ------ Post added on Jun 21, 2025 at 7:26 PM

    ඉතින් එහෙම නම් ඒ ගෑනිගේ අවුලක් නේ .
    අයින් කරන්න තියෙන්නේ . එච්චරයි
    උඹ හිතන තරන් දේවල් සරල නෑ
    ------ Post added on Jun 21, 2025 at 7:28 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,927
    163,942
    113
    එකමත් එක රටක
    උඹ හිතන තරන් දේවල් සරල නෑ
    කොච්චර සරල නෑ කියලා හිතුවත් අන්තිමටම කරන්න වෙන දේ තමයි මම කිව්වේ . .
    එතනට යන්නේ බොරුවට තමන්ගේ ජීවිතෙත් අවුල් කරගෙන , ඔලුව කාගෙනද , නැත්නම් කලින්ම තේරුම් අරගෙනද කියන එක ඒ ඒ එකාගේ වැඩක් . .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    waradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyala :lol: me na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne :P :lol:
    අනාචාරය සාපරාධි අපරාධයක් නෙවෙයි . විවහායක් අවසන් කිරීමට හේතුවක් . ඒ අනාචාරය කරමින් තමන්ගේ විවහාය අවසන් කිරීමට හේතුවුන තුන්වෙනි පාර්ශවයෙන් වන්දි ලබාගැනීමේ හැකියාව තියෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    උඹල හිතනව වගේ අධිකරණය වැඩ කරන් නෑ බන්. ඌ එතනට පැන්නෙ උගෙ නීත්‍යානුකූල බිරිඳ අනියම් විදිහට හැසිරෙන එකක් අල්ලන්න කියන එක අධිකරණයේදී ලොකු පොයින්ට් එකක්. උපරිම ඉතින් trespassing වලට තියෙන අවම දඩේ ගහයි. එච්චර තමයි. අධිකරණය කියන්නෙ තනිකට yes no logics වලට වැඩ කරන තැනක් නෙමෙයි. Emotions වලට ලොකු තැනක් හම්බෙනව එතන.

    එහෙම පොයින්ට් නෑ. දික්කසාද නඩුවෙයි මේකෙයි සම්බන්දයක් නෑ

    අනාචරයේ හැසිරීම වරදක් (Offense එකක්). නමුත් ඒකට වෙනම දඬුවමක් දෙන්න නීතියක් නෑ. එච්චරයි. එහෙම නැතුව මොන නීතියකවත් ලියල නෑ බැඳපූ උන්ට ඕන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න අයිතියක් තියෙනව කියල.

    පිස්සුද ඕයි? නීතියේ කරන්න පුළුවන් ඒවා වෙනම ලියලා නෑ, නීතියෙන් කරන්න බැරි ඒවා සඳහන් කරනවා මිසක්.

    එහෙනම් ඉතින් රෙන්න පුළුවන් කියල නීතියකුත් නෑනේ :rofl:

    බැඳපු උන්ට ඕනේ එකෙක් එක්ක sex කරන්න නීතියෙන් කිසිම තහනමක් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    පිස්සුද ඕයි? නීතියේ කරන්න පුළුවන් ඒවා වෙනම ලියලා නෑ, නීතියෙන් කරන්න බැරි ඒවා සඳහන් කරනවා මිසක්.
    ලොල් උඹ දන්න මගුලක් නෑ බන්. බාගෙට බාගයක් එහෙම පුලුවන් ඒවා තමයි තියෙන්නෙ. පනතක් දෙකක්වත් අඩුම අරන් කියවපන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    අනාචාරය සාපරාධි අපරාධයක් නෙවෙයි . විවහායක් අවසන් කිරීමට හේතුවක් . ඒ අනාචාරය කරමින් තමන්ගේ විවහාය අවසන් කිරීමට හේතුවුන තුන්වෙනි පාර්ශවයෙන් වන්දි ලබාගැනීමේ හැකියාව තියෙනවා
    You are quite correct. AFAIK adultery is not a penal offence in SL. Adultery is a ground for divorce and the aggrieved spouse may claim damages against the co-defendant. (without any divorce proceedings based on the same action)(y)
     
    • Like
    Reactions: Rick Sanchezz

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    SC තීන්දුවක් දුන්න නේද
    මේකේ කොළ ශිර්ට් කරගෙනුත් වන්දි ගන්න පුළුවන් husband කාරයට නීතියට අනුව afaik ලංකාවේ දැන්

    images

    මෝඩ කතා නොකියා හිටපන් adultery කියල වැරද්දක් නෑ නීතියේ. අනාචාරයේ හැසිරීම divorce එකට හේතුවක් විතරයි.

    මෙහෙම ඕක උසාවියේ ඔප්පු කරන්න හෝ ගෑනි අනාචරේ හැසිරුණා කියන එක පිලි ගත්තේ නැති උනොත් .

    දෙන්නම කැමති උනත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ විලමැද මුඩුක්කුවේ පිංගුත්තර කාලකන්නි නිකමෝ නීති update කරලා නැති නිසා .

    හිතපන් මේ ගෑනි කැමති divorce වෙන්න husband කාරයත් කැමති , ඒත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ.

    ගෑනි divorce වෙන්න agree වෙන්න පුළුවන්, ඒත් 99% වෙලාවට අනචාරේ හැසිරුණා කියන එක පිළිගන්න අකමැති වෙන්න පුළුවන් ,

    මේ වගේ video එක්ක තිබ්බම අනිවා පිලි නොගෙන ඉන්න බැරි වෙනවා , මේක නිමිත්තාක් විදිහට ගන්න පුළුවන් .

    option දෙකක් තියෙන්නේ husband ගේ පැත්තේ උන්ට , මේ වගේ illegal risk එකක් අරං හරි අනචාරේ හැසිරුණා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් , වැඩි කාලයක් කට්ට නොකා divorce එක ගන්න පුළුවන් , වන්දි ඉල්ලන්ත් පුළුවන් ගෑනි ගෙන් & කොළ පාට shirt කාරය දෙන්නගේන්ම ,

    ඔතනට බලෙන් කඩා පැනීම , video කිරීම ට ඔය ගෑනි වත් කොළ පාට shirt කාරය වත් legal action ගන්න යනවා අඩුයි .
    ඊළඟට husband කාරයට පුළුවන් , දෙන්නගෙන්ම වන්දි ඉල්ලන්න .

    පොලිසියේ අඳුරන උන් එක්ක ගියොත් උන්ට නම් මෙහෙම video ගියොත් case වැටෙයි ,

    ලංකාවේ divorce වෙන්න බැරි මෝඩ නීතිය මාරු වෙන්න ඕන දෙන්නගේ කැමැත්තෙන් , (ළමයි හම්බ වෙන්න කලින් වත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce වෙන්න බැහැ ).

    පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට :P .

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
    ------ Post added on Jun 22, 2025 at 3:19 PM
     
    Last edited:

    එහෙම දෙන්නම කැමති උන පලියටම ඩිවෝස් දෙන්න බෑනෙ මචන්. විවාහය හරහා වෙන්නෙ උන් දෙන්න එක ගෙදර ඉන්න එක විතරක් නෙමෙයි. දේපළ සම්බන්ධ දේවල්, සමාජීය සම්බන්ධතා, දරුවො, වෙනත් නීතිමය බැඳීම් ඇතුලුව ලොකු ජාලයක් තියෙනව විවාහය කියන දේත් එක්ක. හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු බඳින්නයි ඩිවෝස් වෙන්නයි ගත්තොත් ඒක ලොකු ගැටලුවක්. විශේෂයෙන් ළමයි ඉද්දි.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    එහෙම දෙන්නම කැමති උන පලියටම ඩිවෝස් දෙන්න බෑනෙ මචන්. විවාහය හරහා වෙන්නෙ උන් දෙන්න එක ගෙදර ඉන්න එක විතරක් නෙමෙයි. දේපළ සම්බන්ධ දේවල්, සමාජීය සම්බන්ධතා, දරුවො, වෙනත් නීතිමය බැඳීම් ඇතුලුව ලොකු ජාලයක් තියෙනව විවාහය කියන දේත් එක්ක. හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු බඳින්නයි ඩිවෝස් වෙන්නයි ගත්තොත් ඒක ලොකු ගැටලුවක්. විශේෂයෙන් ළමයි ඉද්දි.
    කව්ද එහෙම කිව්වේ?

    දෙන්නගේ කැමැත්තෙන් divorce උනත් ළමයි ඉන්නවා නම් ඒ ගැන වගකීම් බලනවා , ඒක fault divorce එකක්දිත් වෙනවා
    දෙපලත් එහෙම ,
    ලංකාවේ බහුතරයකට තියෙන එකම option එක 2.50 Victorian නීතිය

    මුස්ලිම් & උඩරට දෙකේම fault එකක් නැතුව divorce වෙන්න පුළුවන් ලංකාවේ .

    ලංකාවේ divorce වෙන්න බැරි මෝඩ නීතිය මාරු වෙන්න ඕන දෙන්නගේ කැමැත්තෙන් , (ළමයි හම්බ වෙන්න කලින් වත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce වෙන්න බැහැ ).

    පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට :P මුස්ලිම් & උඩරට දෙකේන් නැතුව Victorian නීතියෙන් බඳින අයට

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ලොල් උඹ දන්න මගුලක් නෑ බන්. බාගෙට බාගයක් එහෙම පුලුවන් ඒවා තමයි තියෙන්නෙ. පනතක් දෙකක්වත් අඩුම අරන් කියවපන්.
    දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝ

    රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද? :rofl:

    මෙහෙම ඕක උසාවියේ ඔප්පු කරන්න හෝ ගෑනි අනාචරේ හැසිරුණා කියන එක පිලි ගත්තේ නැති උනොත් .

    දෙන්නම කැමති උනත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ විලමැද මුඩුක්කුවේ පිංගුත්තර කාලකන්නි නිකමෝ නීති update කරලා නැති නිසා .

    හිතපන් මේ ගෑනි කැමති divorce වෙන්න husband කාරයත් කැමති , ඒත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce එක ගන්න බැහැ.

    ගෑනි divorce වෙන්න agree වෙන්න පුළුවන්, ඒත් 99% වෙලාවට අනචාරේ හැසිරුණා කියන එක පිළිගන්න අකමැති වෙන්න පුළුවන් ,

    මේ වගේ video එක්ක තිබ්බම අනිවා පිලි නොගෙන ඉන්න බැරි වෙනවා , මේක නිමිත්තාක් විදිහට ගන්න පුළුවන් .

    option දෙකක් තියෙන්නේ husband ගේ පැත්තේ උන්ට , මේ වගේ illegal risk එකක් අරං හරි අනචාරේ හැසිරුණා කියන එක ඔප්පු කරන්න පුළුවන් නම් , වැඩි කාලයක් කට්ට නොකා divorce එක ගන්න පුළුවන් , වන්දි ඉල්ලන්ත් පුළුවන් ගෑනි ගෙන් & කොළ පාට shirt කාරය දෙන්නගේන්ම ,

    ඔතනට බලෙන් කඩා පැනීම , video කිරීම ට ඔය ගෑනි වත් කොළ පාට shirt කාරය වත් legal action ගන්න යනවා අඩුයි .
    ඊළඟට husband කාරයට පුළුවන් , දෙන්නගෙන්ම වන්දි ඉල්ලන්න .

    පොලිසියේ අඳුරන උන් එක්ක ගියොත් උන්ට නම් මෙහෙම video ගියොත් case වැටෙයි ,

    ලංකාවේ divorce වෙන්න බැරි මෝඩ නීතිය මාරු වෙන්න ඕන දෙන්නගේ කැමැත්තෙන් , (ළමයි හම්බ වෙන්න කලින් වත් ලංකාවේ මෝඩ නීතියෙන් divorce වෙන්න බැහැ ).

    පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට :P .

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
    ------ Post added on Jun 22, 2025 at 3:19 PM

    ඔව් No-fault divorce එන්න ඕනේ. අර මෝඩ ඔලු බක්කා වගේ අඩු කුලේ බේසික් පුතාල එහෙම නීතියක් ගෙනාවොත් පුක හපාගනී
    ------ Post added on Jun 23, 2025 at 12:44 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝ

    රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද? :rofl:

    ඔව් No-fault divorce එන්න ඕනේ. අර මෝඩ ඔලු බක්කා වගේ අඩු කුලේ බේසික් පුතාල එහෙම නීතියක් ගෙනාවොත් පුක හපාගනී
    ------ Post added on Jun 23, 2025 at 12:44 AM
    මුස්ලිම් උන්ට & උඩරට විවාහ නීතියෙන් බැඳපු උන්ට පුළුවන් දැනටත් .

    පිට යන්නම වෙනවා divorce එක ගන්න නම් ඉක්මනට :P මුස්ලිම් & උඩරට දෙකේන් නැතුව Victorian නීතියෙන් බඳින අයට

    විලමැද මුඩුක්කුවේ දැනට ලැගල ඉන්න උන් & මේ වෙනකන් ලැගලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික & මේ වෙනකන් විධායක සභාපති වෙලා ඉඳපු පිංගුත්තර කාලකන්නි නිකමෝ ටික තමයි වැරදි .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    දන්නේ නැති ඒවා කියන්නේ නැතුව හිටපන් මෝඩ හිගන්නෝ

    රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද? :rofl:
    හරි තර්කයක් ඉදිරිපත් කරපන්කො බන් බොරුවට උඩට යටට එමොජි දදා ෆේල් වීමේ ලකුණු පෙන්නන් නැතුව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    හරි තර්කයක් ඉදිරිපත් කරපන්කො බන් බොරුවට උඩට යටට එමොජි දදා ෆේල් වීමේ ලකුණු පෙන්නන් නැතුව
    රෙන එක නීති විරෝධී නෑ කියල තියෙන්නේ මොන නීතියේද?