පුහ්, මූ බලපංකො! හරිහමන් රටකට ගැහුවා වගේ. B2 එවල තියෙන්නෙත් බුද්ධි තොරතුරු මත. ඉරාන්වල advanced air defense ටිකට එක රොත්තට ඊශ්‍රායල් ගැහුවා. ඔක්කොම air defense කුඩුකරාට පස්සේ ගිහිල්ල ගහල සද්දේ දාල වැඩක් නෑ.
ඔච්චර අමාරුවක් තියෙනවන් ගහපන්කෝ රුසියාවට. අන්න එහෙම නම් පිළිගන්න තිබ්බා! රශියන් බඩුත් එක්ක, මුන්ගේ රෙද්දවල් වලට හැරෙන්නවත් බෑ! තනිකර drama බන් මේවා!
ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!
මේ වගේ කථා කියන උන් ඉස්සර 1, 2 පන්තිවල හිටියා
US Central Command එකටත් මුන්ගෙන් දන්නවනම් උපදෙස් ගන්නවාB-2 බිම වැටෙයි කියලත් කියලා තිබ්බ මේකේ උන්, චීන තාක්ෂනයෙක්මුල් පිටු ටිකට යන්න ඕනේ ආපහු ආතල් එකක් ගන්න
![]()

------ Post added on Jun 22, 2025 at 11:23 PM
