BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

monson

Well-known member
  • May 7, 2007
    26,106
    29,856
    113
    පුහ්, මූ බලපංකො! හරිහමන් රටකට ගැහුවා වගේ. B2 එවල තියෙන්නෙත් බුද්ධි තොරතුරු මත. ඉරාන්වල advanced air defense ටිකට එක රොත්තට ඊශ්‍රායල් ගැහුවා. ඔක්කොම air defense කුඩුකරාට පස්සේ ගිහිල්ල ගහල සද්දේ දාල වැඩක් නෑ.

    ඔච්චර අමාරුවක් තියෙනවන් ගහපන්කෝ රුසියාවට. අන්න එහෙම නම් පිළිගන්න තිබ්බා! රශියන් බඩුත් එක්ක, මුන්ගේ රෙද්දවල් වලට හැරෙන්නවත් බෑ! තනිකර drama බන් මේවා!
    ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!

    මේ වගේ කථා කියන උන් ඉස්සර 1, 2 පන්තිවල හිටියා :lol:

    B-2 බිම වැටෙයි කියලත් කියලා තිබ්බ මේකේ උන්, චීන තාක්ෂනයෙක් 😂 මුල් පිටු ටිකට යන්න ඕනේ ආපහු ආතල් එකක් ගන්න 😂
    US Central Command එකටත් මුන්ගෙන් දන්නවනම් උපදෙස් ගන්නවා :lol:
    ------ Post added on Jun 22, 2025 at 11:23 PM
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ වගේ කථා කියන උන් ඉස්සර 1, 2 පන්තිවල හිටියා :lol:
    ඒ ඉතින් ඔයා දන්න තරම තමයි! පුපෙන් හිනාවෙනව ඇරෙන්න වෙන ඉතින් කරන්න දේකුත්නෑ :lol: :P :rofl:
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,700
    8,254
    113
    Koo ban.. කයියයි පඩ ගඳයි විතරයි නෙහ්.. කොපුවෙන් මුවහත් කල කඩු එළියට ගත්තද?? ඉව් ඊඑ....
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,106
    29,856
    113

    Over 200 places in Tehran hit in Israeli strikes since start of war, says governor​

    ​

    By AFP 22 June 2025, 9:07 pm

    Members of the Iranian Red Crescent clearing debris at a building destroyed during an Israeli attack in Tehran, June 19, 2025. (Iranian Red Crescent / AFP)
    Members of the Iranian Red Crescent clearing debris at a building destroyed during an Israeli attack in Tehran, June 19, 2025. (Iranian Red Crescent / AFP)
    Over 200 places in the Iranian capital have been hit in Israeli strikes since the start of the war 10 days ago, Tehran’s provincial governor says.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,327
    113
    දෙහිවල
    -චක්දේ ඊස්‍රායල්-

    Iron Man GIF
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    දැංවත් යුද්ධෙ ඉවරද බං? නියුක් හදන තැන් වලටත් ගහල ඉවරනෙ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ඇති යන්තම් මේපාර නියුක්ලිය වෝ එකක් බලාගන්න පුලුවන්වෙයි

    අයතුල්ලා නැත්නම් ඕක කලින්ම හදලා..ඒ මෝඩයා තමා අැමරිකාවට ඕන විදිහට හිටියේ..අන්තිමට කනකන් දන්නෑ..😅
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    අයතුල්ලා නැත්නම් ඕක කලින්ම හදලා..ඒ මෝඩයා තමා අැමරිකාවට ඕන විදිහට හිටියේ..අන්තිමට කනකන් දන්නෑ..😅
    කොච්චර කල් යයිද ඕක හදල ඉවරවෙන්න දැන්