ටින් අංකය ඕන්ලයින් ගන්න ගියොත් දවස් 45ක් යනවද ? සම්පත් බැංකුවෙන් ඇහුවම ඒකේ ගෑණියෙක් කිව්වා ඕන්ලයින් ඇප්ලයි කලොත් පරක්කුයි ලු. කොළඹ ඔෆිස් එකටම ගිහින් ගන්නලු. මොකක්ද බන් මේ කතාව? යූටියුබ් එකෙත් දැක්කා සමහරුන්ට දවස් කිහිපයකින් ඇවිත්.සමහරුන්ට සතියක් විතර ගිහිල්ලත් ඇවිත් නෑ.
උඹලටත් මෙහෙම වුනාද? අන්තිමට උන්ගේ ඔෆිස් එකටම යන්න වුනාද?
සමහර එවුන් කියනවා අලුත් බැංකු ගිණුමක් හදනකොට නිකන්ම ටින් නම්බර් එක ජෙනරේට් වෙනවලු.
බැංකුවෙන් නම් කිව්වේ වයස 60ට වැඩි නම් බැංකුවෙන්ම හදලා දෙන කතාවක්.ඊට අඩු වයස්වල උන්ට නම් ටින් නම්බර් එක තමන්ම ගන්න ඕනේ කියලා.
මේක අවුල් ජාලයක්.කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා හිතාගන්න බෑ.දන්න එකෙක් මේක පැහැදිලි කරපල්ලාකෝ.