මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්ව ආණ්ඩුව ඇයි සහෝ ස්ටොක් කරලා තියෙන තෙල් වල මිළ වැඩිකළේ?
මේක නම් ආණ්ඩුවේ වැඩක් වෙන්න බෑ.. මේක රජයේ නිලධාරීන්ගෙ වැඩක්..
මේක නම් ආණ්ඩුවේ වැඩක් වෙන්න බෑ.. මේක රජයේ නිලධාරීන්ගෙ වැඩක්..
අර ඇමැතිතුමෙකුත් කියලා තියෙද්දි ශත 50කින් හරි ඉන්ධන මිළ අඩු කරනවා කියලා..මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්වට ලංකාවේ තියෙනවා කියල කිව්වේ නැහැනේ![]()
![]()
ඕකුන් කවද්ද බන් කියපු දෙයක් කලේ. කට ඇරියොත් පචයක්අ
අර ඇමැතිතුමෙකුත් කියලා තියෙද්දි ශත 50කින් හරි ඉන්ධන මිළ අඩු කරනවා කියලා..

siraawata dan un gahanne superrr eewaධනපති පංතිය පාවිච්චි කරන වාහන වලට භාවිතා කරන සුපර් ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වැඩි කරලා නෑ. නිර්දන පන්තිය භාවිතා කරන ඉන්ධන මිල පමණයි වැඩි කරලා තියෙන්නේ කියලා කියන්න හිටපු ජෙප්පෝ දැන් වඳ වෙලා ගිහිල්ලා.

ලපයා සහ උගේ ආණ්ඩුව කවද්ද ඇත්ත කිව්වේ.
දැන් දවස් දෙකකට කලින් මොකෙක්ද මාලිමා ඇමතියෙක් කිව්වේ තෙල් මිල සත පනහකින් හරි අඩු කරනවා කියලා.
එතකොට මට හිතුනා මිල වැඩි වෙයි කියලා
ඛනිජ තෙල් ඇමැතිට හොරෙන් ඛනිජ තෙල් ඇමතිගෙ නිලධාරීන් තෙල් මිළ වැඩි කරලා.. බලශක්ති ඇමැතිත් පෞ..
කොහෙද යුද්ධ යන්නෙ. ඒක ඉවරයි. ඒක තිබුණත් තෙල් මිළ අඩුවෙලා එහෙ.යුද්දෙ යන නිසා තෙල් වැඩි කරාට ලොකු විරෝධයක් එන්නෙ නෑ. ආණ්ඩුව ඒ කාඩ් එක තමයි මේ වෙලාවෙ පාවිච්චි කරේ. ඒක සාර්ථකයි.
ඕක යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. තව හාල්, ලුණු ගෙන්නන අවස්ථා වලත් එන කොමිස් යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. දැන් ඕකෙන් 85/= ක් දෙනවා නම් අවුරුදු 5කට පස්සෙ ලක්ෂ 2ක් විතර දෙයි මාසෙකට. කොහොමද ඒක..කාංචනයා තාම කොමිස් එක ගහනවා. ඕකට මඩු වලිගෙන් තලන්න ඕනි