තෙල් මිළ

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18
    මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්ව ආණ්ඩුව ඇයි සහෝ ස්ටොක් කරලා තියෙන තෙල් වල මිළ වැඩිකළේ?
    මේක නම් ආණ්ඩුවේ වැඩක් වෙන්න බෑ.. මේක රජයේ නිලධාරීන්ගෙ වැඩක්..😡
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්වට ලංකාවේ තියෙනවා කියල කිව්වේ නැහැනේ :lol: 🤌
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    අ
    මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්වට ලංකාවේ තියෙනවා කියල කිව්වේ නැහැනේ :lol: 🤌
    අර ඇමැතිතුමෙකුත් කියලා තියෙද්දි ශත 50කින් හරි ඉන්ධන මිළ අඩු කරනවා කියලා..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    අ

    අර ඇමැතිතුමෙකුත් කියලා තියෙද්දි ශත 50කින් හරි ඉන්ධන මිළ අඩු කරනවා කියලා..
    ඕකුන් කවද්ද බන් කියපු දෙයක් කලේ. කට ඇරියොත් පචයක් :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,316
    113
    පෘථිවිය
    Gus0XAxXYAA0Ytq
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ලපයා සහ උගේ ආණ්ඩුව කවද්ද ඇත්ත කිව්වේ.

    දැන් දවස් දෙකකට කලින් මොකෙක්ද මාලිමා ඇමතියෙක් කිව්වේ තෙල් මිල සත පනහකින් හරි අඩු කරනවා කියලා.

    එතකොට මට හිතුනා මිල වැඩි වෙයි කියලා
     
    • Like
    Reactions: Asmodeus and KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,764
    16,805
    113
    ශිරන්තිව , නාමල්ව හිරේ යනවනම් පෙට්‍රල් ලීටරය 1000ට ගියත් කමක් නෑ -මීට ජෙප්පෝ
     
    • Haha
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    මාස දෙකක් තෙල් ස්ටොක් කරලා තියා ගන්න පුලුවන්ද ලංකාවේ දැන් ? ට්‍රින්කෝ වල තෙල් ටැංකි වල නම් පුළුවන් ඇති
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    761
    764
    93
    ධනපති පංතිය පාවිච්චි කරන වාහන වලට භාවිතා කරන සුපර් ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වැඩි කරලා නෑ. නිර්දන පන්තිය භාවිතා කරන ඉන්ධන මිල පමණයි වැඩි කරලා තියෙන්නේ කියලා කියන්න හිටපු ජෙප්පෝ දැන් වඳ වෙලා ගිහිල්ලා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,662
    1,929
    113
    ධනපති පංතිය පාවිච්චි කරන වාහන වලට භාවිතා කරන සුපර් ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වැඩි කරලා නෑ. නිර්දන පන්තිය භාවිතා කරන ඉන්ධන මිල පමණයි වැඩි කරලා තියෙන්නේ කියලා කියන්න හිටපු ජෙප්පෝ දැන් වඳ වෙලා ගිහිල්ලා.
    siraawata dan un gahanne superrr eewa :D
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ලපයා සහ උගේ ආණ්ඩුව කවද්ද ඇත්ත කිව්වේ.

    දැන් දවස් දෙකකට කලින් මොකෙක්ද මාලිමා ඇමතියෙක් කිව්වේ තෙල් මිල සත පනහකින් හරි අඩු කරනවා කියලා.

    එතකොට මට හිතුනා මිල වැඩි වෙයි කියලා

    ඛනිජ තෙල් ඇමැතිට හොරෙන් ඛනිජ තෙල් ඇමතිගෙ නිලධාරීන් තෙල් මිළ වැඩි කරලා.. බලශක්ති ඇමැතිත් පෞ..
     

    Attachments

    • Screenshot_20250701_173504.jpg
      Screenshot_20250701_173504.jpg
      892.2 KB · Views: 26
    • Like
    Reactions: Janatha Jhon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    යුද්දෙ යන නිසා තෙල් වැඩි කරාට ලොකු විරෝධයක් එන්නෙ නෑ. ආණ්ඩුව ඒ කාඩ් එක තමයි මේ වෙලාවෙ පාවිච්චි කරේ. ඒක සාර්ථකයි.
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    යුද්දෙ යන නිසා තෙල් වැඩි කරාට ලොකු විරෝධයක් එන්නෙ නෑ. ආණ්ඩුව ඒ කාඩ් එක තමයි මේ වෙලාවෙ පාවිච්චි කරේ. ඒක සාර්ථකයි.
    කොහෙද යුද්ධ යන්නෙ. ඒක ඉවරයි. ඒක තිබුණත් තෙල් මිළ අඩුවෙලා එහෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,852
    5,897
    113
    ආයි ඉතින් ළඟදි චන්දයක් නැහැනේ. ඔය ළමයි ගැන පලාත් සභා චන්දේ වෙලාවේ දි බලමු.
     
    • Like
    Reactions: Frenth

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    කාංචනයා තාම කොමිස් එක ගහනවා. ඕකට මඩු වලිගෙන් තලන්න ඕනි
    ඕක යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. තව හාල්, ලුණු ගෙන්නන අවස්ථා වලත් එන කොමිස් යනවා ඇත්තෙ කාංචනගෙ පක්ෂ අරමුදලට. දැන් ඕකෙන් 85/= ක් දෙනවා නම් අවුරුදු 5කට පස්සෙ ලක්ෂ 2ක් විතර දෙයි මාසෙකට. කොහොමද ඒක..😜