බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    දැනීම දැනීමක් විතරයි..

    රිදෙන එක සප්රෙස් කරන්නත් *රිදෙනවා* කියලා එකක් කොහෙද තියෙන්නේ? ඒ මොහොත තුල පටිච්ච වෙමින් දැනගත්තා ඇරෙන්න රිදෙනවා කියලා.

    භාහිර කියන්නේ, independently පවතින දෙයක් කියන අදහස ගන්න..
    Untill you get a kindey stone.Then i will recite these verses to you
     
    • Haha
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    @Fiona Dabare & @ek_rosh, දෙන්නටම මේ කියන්නෙ... මේක ඔහොම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි... @Fiona Dabare මල්ලි මම දන්නව උඹ මේක සද් භාවයෙන් කරන්නෙ...තව කෙනෙක් ගොඩදාන අර කැහිල්ල තියෙනවනෙ (සහ පොඩි මානයකුත් තාම ඉතුරු වෙල තියෙනවනෙ 😜 ), රෝෂ් ගොඩක් දෘෂ්ටි ගතවෙල ඉන්න නිසා forum එකක text messages වලින් එයාව ගොඩදාන්න බැහැ.... ආර්යන් වහන්සේ කෙනෙක්ගෙ අසුරෙ ඉඳගෙන (online හරි කමක් නැහැ) බණ අහල ඉස්සෙල්ල දැනගන්න ඕනි මොකක්ද භාවනා කරන්න ඕනි කියල. දැනීම නිච්ච්ව දැනගනනව, ඒකෙන් මිදෙන්න කිව්වට මේ කපේට ඕක තේරෙන්නෙ නැහැ.... දැනීම, දැනීම් මාත්‍රයක් පමණයි කියන එකෙයි, නිච්ච්ව දැනීම කියන එකෙයි වෙනස අවබෝධයක් හැටියට ලැබිල තියෙන්න ඕනි, මේක දැනුමක්/කටපාඩමක් හැටියට තිබිල වැඩක් නැහැ. ඔතනින් තමයි ආනාපාන සතියෙ ඇසුරු කිරීම සහ පහ කිරීම සිතිවිලි වලදි කොහොමද යොදාගන්න ඕනි කියල හරියට දැන ගන්නෙ.

    ඔබතුමා දැන් කීප වතාවක් කිව්ව නෙ මම දුශිටි ගත වෙලා ඉන්නව කියල...මොනවද ඒ ගත උන දුශ්ටි? කලිනුත් මට අහන්න අමතක උනා...

    @ek_rosh:
    • ඔයා ඇත්තටම ඇයි විමුක්තිය හොයන්නෙ? ඔක්කොම නිවන සැපයි කියල කියන නිසාද?

    විමුක්තියක් / නිවනක් හොයන්නෙ නැ...

    • විමුක්තිය හොයනව කියල ඔයා කරන්නෙ ඔයා already දන්න දේවල් confirm/disconfirm කරන එකද? වෙන වචන වලින් කිව්වොත් ධර්මය කියල ඔයා හිතාගෙන ඉන්න එකෙන් කට්ටිය එක්ක වාද විවාද කරල පොඩි ආශ්වාදයක්/ආතල් එකක් ගන්න එකද?

    පොඩි ආතල් එකක් නම් ගන්නව... :rofl:

    මූලික අරමුන..ඔබතුමන් ල දර්මය කියල හිතාගෙන ඉන්න දෙය ත්‍රිපිටකය සමග ගැලපෙන්නෙ නැ කියල පෙන්නන එක..
     
    • Haha
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ත්‍රිපිටකය සමග ගැලපෙන්නෙ නැ කියල පෙන්නන එක..

    අපිට ගලපන්න දෙයක් නැහැ. ගලපන්න සක්කාය දිට්ටිය නැහැ. ඉතින් ඔයා මේ කියන ඒවා ඒකට ගැලපෙනවා කිව්වත් නැහැ කිව්වත් අපිට වැඩක් නැහැ.

    සක්කාය දිට්ටිය නැ කියන්නේ නැහැ තමයි. විචිකිච්චාවත් නැහැ. ධර්මය ගැන සැකයක් වත් සැක කරන්න දෙයක් වත් අඩුම තරමේ ධර්මය *දෙයක්* වත් වෙන්නේ නැහැ.

    පෘථක්ජනයෙක් අපිව ටෙස්ට් කරනවා 😋🙏🏻
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    රෝස අන්කල්ට වැඩිය කුසලතාවක් දෙවිදත් තෙරට කොහොමත් තිබුනා.බුදුන්ගෙන් බන අහපු 500 බික්ෂුන් නම්ම ගන්න තරම් හැකියා කුසලතාවක් තිබ්බ.නමුත් මානය ජීවිතේ අපතේ යැව්වා.උත්සාහය යනු දුටුවේ නම් වීර්යයේ ස්වබාව පහවෙන දෙයකි.මෙය නිවැරදිව දුටුවෙනම් මතය නොගැටෙනු ඇත.පිළිතුරු මතුවෙනු නැත.

    මුලින්, දිට්ටි...දැන් මාන..තව පහුවෙන කොට මොනව මතුවෙයිද දන්නෙ නැ...ඔබතුමාලටත් මාර හැකියාවක් නෙ තියෙන්නෙ මගේ සිත කියවන්න..මම නම් අහල තියෙන්නෙ බුදුන්ට විතරයි කියල එහෙම කරන්න පුලුවන් කියල...ඒකත් දිට්ටියක් වෙන්න ඇති නෙ?

    ඔබතුමන්ලගේ වීව් එක සාදු සාදු කියල පිලි ගන්නෙ නැතුව ප්‍රශ්න කරන එකයි, එකග නොවෙන එකයි දිට්ටියක් ලෙස හෝ මානයක් ලෙස පේනව නම්..අවුල තියෙන්නෙ ඔබතුමන්ල හිතන විදි හෙ, මගේ නෙවේ..

    ඔබතුමන්ලට අනුව සිදුහත් තවුසා ආලර කාලම ලගට ගියම, එයා නිවන කියල අකින්චායතනය පෙන්නල..ඒක සිදුහත් තව්ස ප්‍රතිශේප කරාම, අනේ ඉතින් සිදුහත් තවුසත් මානක්කාරයෙක් වෙන්න ඇති නෙ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    📜 Pāli (Udāna 8.1) – Nibbāna Sutta:

    "Atha kho bhagavā etamattaṃ viditvā tāyaṃ velāyaṃ imaṃ udānaṃ udānesi:

    ‘Atthi bhikkhave, tadāyatanaṃ, yattha neva paṭhavi, na āpo, na tejo, na vāyo,
    na ākāsānañcāyatanaṃ, na viññānañcāyatanaṃ,
    na ākiñcaññāyatanaṃ, na nevasaññānāsaññāyatanaṃ,
    nāyaṃ loko, na paraloko, na ubho candimasuriyā.
    Tatrāpāhaṃ bhikkhave, neva āgatiṃ vadāmi, na gatiṃ, na ṭhitiṃ,
    na cutiṃ, na upapattiṃ.
    Appatiṭṭhaṃ appavattaṃ anārammaṇamevetaṃ.
    Esevanto dukkhassā.’"

    🇱🇰 Sinhala Translation:

    "මහණෙනි, ඇත එවන් තැනක්,
    යම් තැනක පෘථිවියක් නැත, ජලය නැත, තේජසය නැත, වායුවක් නැත.
    නැත ආකාස ආයතනය, නැත විඤ්ඤාණ ආයතනය,
    නැත කිසිවක් නැති ආයතනය, නැත සංඥාත් - අසංඥාත් ආයතනය.
    නැත මේ ලෝකය, නැත පරලෝකය, නැත සඳ හා සූරිය දෙදෙනා.

    මම එතැනෙහි කිසිඳු ආගමනයක්,
    ගමනයක්, නියතවීමක්, මරණයක් හෝ උපපත්තියක් කියන්නේ නැහැ.
    එය නොපිහිටන, නොසංවර්ධනය වු, අරමුණු රහිත දෙයක්ය.
    එයයි, මහණෙනි, දුක්ඛයේ අවසානය."
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමන්ලගේ වීව් එක සාදු සාදු කියල පිලි ගන්නෙ නැතුව ප්‍රශ්න කරන එකයි, එකග නොවෙන එකයි දිට්ටියක් ලෙස හෝ මානයක් ලෙස පේනව නම්..අවුල තියෙන්නෙ ඔබතුමන්ල හිතන විදි හෙ, මගේ නෙවේ..

    ඔබතුමන්ලට අනුව සිදුහත් තවුසා ආලර කාලම ලගට ගියම, එයා නිවන කියල අකින්චායතනය පෙන්නල..ඒක සිදුහත් තව්ස ප්‍රතිශේප කරාම, අනේ ඉතින් සිදුහත් තවුසත් මානක්කාරයෙක් වෙන්න ඇති නෙ...

    මෙතන ප්‍රස්න කරලා හරි එකක් තෝර ගන්න බැහැ. එතනම fundamentally වැරදියි. විචිකිච්චාව. සක්කාය දිට්ටිය.

    අනික මේ අපිට පේන විව් එකක් ගැන නෙමෙයි කියන්නේ. විව් හදලා මේ කියන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    මෙතන ප්‍රස්න කරලා හරි එකක් තෝර ගන්න බැහැ. එතනම fundamentally වැරදියි. විචිකිච්චාව. සක්කාය දිට්ටිය.

    සිදුහත් තවුස..ආලාර කාලම ඇතැරියෙ කොහොමද?..සක්කා දිට්ටියෙ ඉදන් නෙවේ ද ඇතැරියෙ? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සිදුහත් තවුස..ආලාර කාලම ඇතැරියෙ කොහොද?..සක්කා දිට්ටියෙ ඉදන් නෙවේ ද ඇතැරියෙ? :lol:

    ඔව් සක්කාය දිට්ටියේ තමයි හිටියේ.

    බුදු කෙනෙක් තනියෙන් ධර්මය අවබෝධ කර ගන්නේ. ඊට පස්සේ ධර්මය දේශනා කරලා ශාසනයක් බිහි කරන්නේ මගඵල ලාබීන්ට පෘථක්ජනයන්ට කල්‍යාන මිත්‍රයන් වෙමින් ශාසනය ඉදිරියට පවත්වගන්න.

    පසේ බුදු කෙනෙක් වෙන්නද හදන්නේ? 🤓
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    ඔව් සක්කාය දිට්ටියේ තමයි හිටියේ.

    බුදු කෙනෙක් තනියෙන් ධර්මය අවබෝධ කර ගන්නේ. ඊට පස්සේ ධර්මය දේශනා කරලා ශාසනයක් බිහි කරන්නේ මගඵල ලාබීන්ට පෘථක්ජනයන්ට කල්‍යාන මිත්‍රයන් වෙමින් ශාසනය ඉදිරියට පවත්වගන්න.

    පසේ බුදු කෙනෙක් වෙන්නද හදන්නේ? 🤓

    අදාල දේට නෙවේ නෙ රෙප්ල්යි එක...පෘතක්ජන සිදුහත් තවුස සක්කය දිට්ටියෙ ඉදන් ප්‍රශ්න කරල නෙවේද අයින් උනෙ? ඔබතුමා කියන විදිහට ප්‍රශ්න කරන්න බැරි නම් කොහොමද එහෙම උනෙ?

    Budda mara is attacking
    nida ganne natuwa monada ban karanne ?
    ------ Post added on Jul 2, 2025 at 2:08 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අදාල දේට නෙවේ නෙ රෙප්ල්යි එක...පෘතක්ජන සිදුහත් තවුස සක්කය දිට්ටියෙ ඉදන් ප්‍රශ්න කරල නෙවේද අයින් උනෙ? ඔබතුමා කියන විදිහට ප්‍රශ්න කරන්න බැරි නම් කොහොමද එහෙම උනෙ?

    අදාල දේ තමයි කිව්වේ. සිදුහත් තවුස කියන්නෙත් වස්තු/ පුද්ගල දෘස්ටියක් ඔයාගේ. එතනින් එහාට කොහෙවත් සිචුහත් තවුසෙක් නැහැ. එතනින් එහාට කතා කරොත් ප්‍රශ්න කරලා ඈත් වෙලා අන්තිමට තනියෙන් ධර්මය අවබෝධ කරන් තමයි මේක තර්කයට ගෝචර නොවේ කියලා දේශනා කරේ. ඉතින් තනියෙන පන්ඩිත වැඩ කරන්න ඕන්නැහැනේ නේද? කියපු දේවල් කරන්නැතුව 🤓

    Exploring universal secrets

    ඔයාය දැන් වයස කීයද අන්කල්
    ------ Post added on Jul 2, 2025 at 2:14 AM
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    අදාල දේ තමයි කිව්වේ. සිදුහත් තවුස කියන්නෙත් වස්තු/ පුද්ගල දෘස්ටියක් ඔයාගේ. එතනින් එහාට කතා කරොත් ප්‍රශ්න කරලා ඈත් වෙලා අන්තිමට තනියෙන් ධර්මය අවබෝධ කරන් තමයි මේක තර්කයට ගෝචර නොවේ කියලා දේශනා කරේ. ඉතින් තනියෙන පන්ධිත වැඩ කරන්න ඕන්නැහැනේ නේද? කියපු දේවල් කරන්නැතුව 🤓

    ඉතින් ඔබතුමත් මගේ වස්තු පුද්හල දුශ්ටියක් නෙ...ඉතින් ඔබතුමා කියන දෙවල් වලත් කතා කරන්න දෙයක් නැ නෙ..

    පෘතක්ජන සිදුහත් තවුස සක්කය දිට්ටියෙ ඉදන් ප්‍රශ්න කරල නෙවේද අයින් උනෙ? ඔබතුමා කියන විදිහට ප්‍රශ්න කරන්න බැරි නම් කොහොමද එහෙම උනෙ?

    අහපු දෙයට උත්තර දෙන්න පුතා? සරල දෙයක් නෙ ඇහුවෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ඉතින් ඔබතුමත් මගේ වස්තු පුද්හල දුශ්ටියක් නෙ...ඉතින් ඔබතුමා කියන දෙවල් වලත් කතා කරන්න දෙයක් නැ නෙ..

    පෘතක්ජන සිදුහත් තවුස සක්කය දිට්ටියෙ ඉදන් ප්‍රශ්න කරල නෙවේද අයින් උනෙ? ඔබතුමා කියන විදිහට ප්‍රශ්න කරන්න බැරි නම් කොහොමද එහෙම උනෙ?

    අහපු දෙයට උත්තර දෙන්න පුතා? සරල දෙයක් නෙ ඇහුවෙ :(
    Ek rosh is talking with ek rosh.There is no one outside.Your voice and the person talking is the same sound. :(
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් ඔබතුමත් මගේ වස්තු පුද්හල දුශ්ටියක් නෙ...ඉතින් ඔබතුමා කියන දෙවල් වලත් කතා කරන්න දෙයක් නැ නෙ..

    පෘතක්ජන සිදුහත් තවුස සක්කය දිට්ටියෙ ඉදන් ප්‍රශ්න කරල නෙවේද අයින් උනෙ? ඔබතුමා කියන විදිහට ප්‍රශ්න කරන්න බැරි නම් කොහොමද එහෙම උනෙ?

    අහපු දෙයට උත්තර දෙන්න පුතා? සරල දෙයක් නෙ ඇහුවෙ :(

    ආයේ එකම අහනවා.
    වස්තු/ පුද්ගල දෘස්ටිය කියලා ඔය කියන එකත් තව දෘස්ටියක්.
    සිදුහත් තවුසා පැත්තකින් දාන්න..

    ප්‍රස්න කරන්න එපා කියන්නේ ප්‍රස්න කරලා නිවන් දකින්න බැරි නිසා. ප්‍රශ්න කරන හැම වෙලාවකම නිවන යටපත් වෙන නිසා.

    මගඵල ලාබීන්ගෙන් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න කිව්වහම. ඔයාට ඒ කියන දේයි අර ඔයාගේ පොතයි ගැලපෙන්නැති එක අවුලක්නම් බන නොහා ඉන්න. ඔයාට මන් කියන ඒවායි පොතයි ගලපගෙන නිවන් දකින්න වත්, ඔයා හොයන විදිහට ඔයාගේ දෘස්ටි තව ඔපමට්ටම් වෙන විදිහට බන කියන මගඵල ලාබී කෙනෙක් හොයාගන්නවත් පුලුවන් වෙන්නැහැ කවදාවත්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    මොහොත තුල තමයි අරමුන උපාදානය වෙන්නෙත් මම ඉපදෙන්නෙත්.
    ඔන්න ඔතන අල්ලගන්නැතුව උපාදානය වවන් කන එක තමයි ප්‍රශ්න කරන එක @ek_rosh

    උපාදානය වෙන්නේ අවිද්‍යාව නිසා. උපාදානස්කන්ධ දැනුම නිත්ය වෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඒ නිසා දෘස්ටි සකස් කර ගන්නවා. ඉතින් එකිනෙක ගලපලා හරි ඒවා හොයන්න යනවා. ලෝකේ ඇතුලෙන් ධර්මය අල්ලන්න යනවා.

    ප්‍රශ්න කරලා මේක අවබෝධ කරන්න බැහැ, ඔය ප්‍රශ්න කරන දැනුම සකස් වෙන මූලය විමසලා දැනුම දැනගැනීමේ අනිත්ය බව දකින්න කියන්නේ ඒ නිසා.
     
    • Love
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    මොහොත තුල තමයි අරමුන උපාදානය වෙන්නෙත් මම ඉපදෙන්නෙත්.
    ඔන්න ඔතන අල්ලගන්නැතුව උපාදානය වවන් කන එක තමයි ප්‍රශ්න කරන එක @ek_rosh

    උපාදානය වෙන්නේ අවිද්‍යාව නිසා. උපාදානස්කන්ධ දැනුම නිත්ය වෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඒ නිසා දෘස්ටි සකස් කර ගන්නවා. ඉතින් එකිනෙක ගලපලා හරි ඒවා හොයන්න යනවා. ලෝකේ ඇතුලෙන් ධර්මය අල්ලන්න යනවා.

    ප්‍රශ්න කරලා මේක අවබෝධ කරන්න බැහැ, ඔය ප්‍රශ්න කරන දැනුම සකස් වෙන මූලය විමසලා දැනුම දැනගැනීමේ අනිත්ය බව දකින්න කියන්නේ ඒ නිසා.
    Matanan 10 years witara giya me point ekata realize wenna.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔබතුමා දැන් කීප වතාවක් කිව්ව නෙ මම දුශිටි ගත වෙලා ඉන්නව කියල...මොනවද ඒ ගත උන දුශ්ටි? කලිනුත් මට අහන්න අමතක උනා...
    මෙන්න මේ ටිට්පිකල් gen x style දෘෂ්ටි දෙක තමයි ලොකුම problem එක:
    1. බුදුන් දේශනා කරපු දහම ත්‍රිපිටකයේ ඔයා interpret කරපු version එක වෙන්නම ඕනි
    2. අනික් අය ධර්මය සම්බන්ධව කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ ඔයා interpret කරපු version එකත් එක්ක tally වෙන්න ඕනි
    අනික් ගොඩක් ඒවා ඔය දෙකෙන් stem වෙන ඒවා
    විමුක්තියක් / නිවනක් හොයන්නෙ නැ...
    එහෙනම් දෘෂ්ටි ගතවෙල ඉන්න එකෙ ප්‍රශ්නයක් නැහැ, ඇයි මෙච්චර කරදර වෙන්නෙ??
    පොඩි ආතල් එකක් නම් ගන්නව... :rofl:

    මූලික අරමුන..ඔබතුමන් ල දර්මය කියල හිතාගෙන ඉන්න දෙය ත්‍රිපිටකය සමග ගැලපෙන්නෙ නැ කියල පෙන්නන එක..
    ආතල් ගත්තට නම් කමක් නැහැ (we're all for it) හැබැයි මූලික අරමුණම problematic නෙ, අපි ධර්මය කියල එකක් හිතාගෙන නැහැ එහෙම මොනව කියල හිතාගන්නද?? ඔක්කොම තියෙන්නෙ දෘෂ්ටිනෙ, ඉතින් ඔයා කරන්නෙ අපි ධර්මය කියල හිතන් ඉන්න ඔයා හිතන දෙයක් ඔයාම ත්‍රිපිටකයෙන් ඔයා හිතාගත්ත දෙයකට ගලපන්න යනවා... පිස්සුද??? :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් ඔයා කරන්නෙ අපි ධර්මය කියල හිතන් ඉන්න ඔයා හිතන දෙයක් ඔයාම ත්‍රිපිටකයෙන් ඔයා හිතාගත්ත දෙයකට ගලපන්න යනවා... පිස්සුද??? :lol:

    පිස්සු නැති වෙන්න විදිහක් නැහැනේ සබ්බේ පෘථක්ජනා උන්මත්තකා කියලා තියෙද්දි.

    gen x style දෘෂ්ටි

    GenZ අපිනම් නිරාලා කාලෙත් එලම postmodernist ලා. 🤓
    skill issues ගොඩක් තියෙනවා GenX ලගේ. කුසලතාවය අඩුයි.
    ------ Post added on Jul 2, 2025 at 2:57 AM
     
    • Like
    Reactions: nuwan9999