උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    මිනිස්සු ගිහිල්ල ම්ස් සර් ගාන නිසා තමයි ඕකුන් ලොකු ඔලුවෙන් ඉන්නෙ , ඔකුන්ව වැඩිය ගනන් ගන්නෙ නැතුව හිට්යනන් ගනන් බහිනව ,මන් නන් එහෙමයි , මිස් සර් නන් මලාට කියන්න එපා ඕකුන්ට. අනික් දේ තමයි හොදට උස මහත කැපිල පේන ඩයල් එකක් නන් ඉක්මනට වැඩේ කරල දෙනව. අපි ටිකක් ලොකු සීන් එකේ ඉන්න ඔනේ.
     
    • Like
    Reactions: Troop and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    අනිවා. අපේ එවුන් බාට කෑලි දෙකක් දන් , සරන් කොටයක් ගහන් ගිහින් මේ මේක ගානකොට උන් දන්නවා මුව මඩවන්න පුළුවන් කියල . හැබැයි හොදට පිළිවෙලට ඇදල ගිහින් , බර දාල පුටුවක වාඩි වෙලා කඩ්ඩෙන් පොඩ්ඩක් උන්ව චූන් කරාම , අපේ වැඩේට අවදානේ එනවා . ඕනේ නම් බූස් ගාල අංශ ප්‍රදානිය ඉන්නවද කියල බලල ඌට නිකම් ගුඩ් මෝනින් පාරක් දාන්න ගියත් වැඩේ පරක්කු කරන්න උන් පොඩ්ඩක් කල්පනා කරනවා බන් . . ඕක පොඩි ටැක්ටික් එකක් .
    පිට ඔපෙන් මිනිස්සු මණින සිස්ටම් එකක්ද ඕකුංගෙ උගත්කම ලොල්,
    වෙන රටක නම් ඩොක්කුත් කරාඹු දාල, පච්ච ගහල, ෂෝට පිටිං ගියත් එකෙක්ට තව එකෙක් සමානයි.
    මෙහෙ වැඩවසම්, වැඩවසම් බව ගෙනාපු උන් ඒව අත ඇරලත් ඉවරයි
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රාජ්‍ය සේවයේ බහුතරය උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?
    තමන් මහජන සේවයට කැපවෙලා ඉන්නෙ කියන එක ගොඩක් උන්ට අමතක වෙලා වගේ හැසිරෙන්නෙ,
    ගහගන්න වගේ මිනිස්සු එක්ක කතා කරන්නෙ, මෙහෙම කොහොමද රාජ්‍ය සේවයක් හැදෙන්නෙ?
    හීනමානේ පිට කරන්නේ මිනිස්සු ගෙන්
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    හීනමානේ පිට කරන්නේ මිනිස්සු ගෙන්
    ඇමතිල ගාව බොරුවට දෙකට නැමිලා සේවයට කැපවෙලාම ඉන්න උන් වගේ පෙන්නනවා, ඇමතිලත් දැනගන්න ඕන මුන් ඇතුළට එක මූණක්, මිනිස්සුන්ට තව මූණක් කියල
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    රටේ නීතියක් නැති නිසා තමයි ඔහොම උනේ... කිසිම වැරැද්දකට කිසිම දඬුවමක් නෑ
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    වේසම හැත්තක්
    ඇත්තටම හොඳ උන් නැතුවම ඇති කියල තමයි හිතෙන්නෙ මොකද හොඳ උන් ඉන්නව නම් උන්ගෙ නිහඬතාව නිසයි මෙච්චර එපා කරවපු රාජ්‍ය සේවයක් හැදිල තියෙන්නෙ, අනික උන් දැනගන්න ඕන ඒ නිහඬතාව තමයි වරදට අනුබල දීමක් වෙලා තියෙන්නෙ, ඇතුලින්ම මිනිස්සුන්ට උද්දච්ච මානසිකත්වයෙන් ඉන්න උන්ගෙ ලෙවල් බස්සන්න උන්ට එකතු වෙන්න බැරි නම් උන් හොඳ උන්ට විතරයි, රටට නෙමෙයි.
     
    • Like
    Reactions: HKavinda

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇමතිල ගාව බොරුවට දෙකට නැමිලා සේවයට කැපවෙලාම ඉන්න උන් වගේ පෙන්නනවා, ඇමතිලත් දැනගන්න ඕන මුන් ඇතුළට එක මූණක්, මිනිස්සුන්ට තව මූණක් කියල
    ඇමතිලා විතරක් නෙමෙයි , ලොක්කෝ, senior උන්ගෙන් බැනුම අහල පච වෙන ඒවා පිට කරන්නේ එහෙමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    ඇමතිලා විතරක් නෙමෙයි , ලොක්කෝ, senior උන්ගෙන් බැනුම අහල පච වෙන ඒවා පිට කරන්නේ එහෙමයි
    ලොක්කෝ, senior සමහර උන්නට කතාකරලත් තමයි උන්ගෙ යටගහගන්නෙත්, මිනිස්සු ටොප් ලෙවල් එකට පැමිණිලි කරනවා, උන් ෆෝන් එකෙන් කලින් ප්ලෑන් කරගෙන යටගහනවා, ගොඩක් තැන් වල මේ ගේම් එක යනවා, අනික ප්‍රශ්නයක් ගෙනියන මිනිස්සු ඉදිරියේ ටොප් එකේ ඉන්න උන් ඒ වෙලාවෙම අරුන්ට කතාකරන්නෙ නැහැ විනිවිධව ප්‍රශ්නය බලන්න, අනික letters වල "සුදුස්සක් කරන්න" කියල වචනයක් දාගන්නවා උන්ට මගහරින්න ඉඩදීලා. ඉතිං අරුන් යටගහන්නම වැඩේ කරනවා. අනික උන් letters number කරගන්නෙ වෙන වැඩ වලට වෙනම code, නොවෙන වැඩ වලට වෙනම code, උන් දන්නව code එක අනුව යට ගන්න ඕනද නැද්ද කියල. ඇත්තටම මෙහෙම කරන උන් කොහොම දරුවන්ට, ගෑණුන්ට ඒවගෙන් කන්න අඳින්න දෙනවද?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පිට ඔපෙන් මිනිස්සු මණින සිස්ටම් එකක්ද ඕකුංගෙ උගත්කම ලොල්,
    වෙන රටක නම් ඩොක්කුත් කරාඹු දාල, පච්ච ගහල, ෂෝට පිටිං ගියත් එකෙක්ට තව එකෙක් සමානයි.
    මෙහෙ වැඩවසම්, වැඩවසම් බව ගෙනාපු උන් ඒව අත ඇරලත් ඉවරයි
    උබ මේ කතා කරන්නේ ලංකාව ගැනනේ , ඒ හින්ද ලංකාවේ ක්‍රමේ ඒක තමයි . උබට කරාබු දාන් , ජංගිය පෙන්න ෂෝට ගහල වැඩ කරන්න ඕන නම් වෙන රටකට පලයන් . :)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමාජ ක්‍රෝධයෙන් ඉගෙනගෙන පුටුවට ආපු උන්,
    එහෙනම් අනිවා ජෙප්පෝ තමයි .. මාලු මාමලාට චන්දය දීපු එවුන් තමයි .