Alliexpress එකටත් බඩු හරි වගේ සිම්හලයෝ 🤬

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් උගෙ ලණු කන්නෙ මොකටද මුන්
    පිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.

    මේ හර්ෂ ද සිල්වා මෑතකදී කිව්වා කිලෝමීටර් 50ක් වත් දුවපු නැති අලුත් වාහන රිකන්ඩිෂන් කියල ගේනවා ඒ නිසා ඒවාට අලුත් ඒවාට ගහන ටැක්ස් එකම ගහන්න කියල.

    බලපන් මොකද වෙන්නෙ කියල
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    අනේ හුකේ, හරිහමන් ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් මේඩ් ඉන් කොහෙද වැඩක් නෑ අපි ගන්නවා. දේශිය කියල ලන්කාවෙ හදන ඕන කුනුගොඩක් අපි අස්පගනන් දීලා ගන්න ඕනිද? උන්ට කම්පීට් කරන්න කියපන් කොලිටි, ප්‍රයිස්, වැලියු එකෙන්. ඕනි තරම් ඒ වගේ ප්‍රොඩක්ට් තියෙන්නෙ. එහෙම නැතුව ආන්ඩුව කිව්ව පලියට අපි ගූ ගොඩවල් ගන්න ඕනිද?

    --

    ඉම්පෝට් ගත්තත් අපේ උන් හරිහමන් විදියට සාධාරනව බිස්නස් කරනවනම් අපිට පිටින් ගන්න ඕනි නෑනෙ. අනික උන් ගෙන්නන්නෙ ඩොලර් දීලා නෙවෙයිද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...

    dollar sathayakwath pita ratata yanna nodi serama payment gaateway block kara nam hari. Ethakota thamai rata diyunu karanna puluwan wenne. :yes: :yes:
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.

    මේ හර්ෂ ද සිල්වා මෑතකදී කිව්වා කිලෝමීටර් 50ක් වත් දුවපු නැති අලුත් වාහන රිකන්ඩිෂන් කියල ගේනවා ඒ නිසා ඒවාට අලුත් ඒවාට ගහන ටැක්ස් එකම ගහන්න කියල.

    බලපන් මොකද වෙන්නෙ කියල
    මුන්ගෙ බොරු පොයියයි පඩෙයි විතරයි බන්. ආන්ඩුව ගත්තට මේ ගන්කබරයොන්ට මොනාද කරන්නෙ කියල දන්නෙ නැතුව ඉන්නෙ. ඉතින් මොකෙක් හරි අයිඩියා එකක් දෙනකන් ඉන්නෙ ඒක උස්සන් දුවන්න, එතනින් එහාට හිතන්න බෑ. බලපන්කො මේ මාසගානට කරපු හැම වැඩක්ම එහෙමයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    Ah, Anrayya was very pleased about your performance bro, keep it up.

    Cat Bra GIF
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
    kiyala wedak ne...pisso wage weda karanne.. tax gahanna ona nam eka kalin denuwath karala trasition period ekak aragena smoothly change karaganne nethuwa eka parata pisso wage hold karanawa...ane manda me yakku kawada hedeida kiyala...
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    පිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.

    මේ හර්ෂ ද සිල්වා මෑතකදී කිව්වා කිලෝමීටර් 50ක් වත් දුවපු නැති අලුත් වාහන රිකන්ඩිෂන් කියල ගේනවා ඒ නිසා ඒවාට අලුත් ඒවාට ගහන ටැක්ස් එකම ගහන්න කියල.

    බලපන් මොකද වෙන්නෙ කියල

    Harsha NPP neda dan.
    Anuraiyya ta Tax Gahanna Bola uda dala denne uu🏀
    ⛹️‍♂️🤾‍♂️
     
    Last edited:
    • Love
    Reactions: topkollek

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබැයි මෑන්ස් ඒ දවස් වල ඉදන් කියව කියව හිටියේ ඊබේ වලින් ගන්න ඒවාට බදු ගහන්න.
    Hold කරගෙන හැට්ටකට්ටේ ඉදන් බදු ගහන එක නම් එපා වෙන සින් එකක් හැබැයි.
    චතුරංගට මැසේජ් එකක් දාමු බලන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බන් මේ ආණ්ඩුවට, රාජ්‍ය නිලදාරීන්ට මොලේ පොඩ්ඩක්වත් නැත්තේ. මුන් අත ගහන හැම වැඩේම චොර කර ගන්නවනේ.
    දීපු ඡන්දය ගැන ආඩම්බරයි නේද
     
    • Love
    Reactions: 2osama