Alliexpress එකටත් බඩු හරි වගේ සිම්හලයෝ 🤬

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    බුරු පුතේ
    උඹේ ලොජික් එක
    ලංකාවේ හදන එව්වා පිටරට උන් ගන්නෝනේ
    පිටරට හදන එවා ලංකාවේ උන් ගන්න බෑ. මරු ඩොලර් එක්රැස් කිරිල්ල

    සැකයක් නෑ උඹ අනුරගෙන් ආව එකෙක් තමා
    මට පේන විදියට හතර අතේ අනුර පැටවු ඉන්නවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    ආණ්ඩුවේ සේවකයන් සහ අස්වැසුම ලාබින් ......

    1000_F_250801085_zOijStdXGuj5tA0l1gFGYWye20gZkxba.jpg
     
    • Like
    Reactions: NuwanCK

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    Hela Express Da Hela Baba Kiyala Online Shopping Platform Ekak Patan Ganna Yanawalu neyda Danikada Mokada Kiyala Ekek Akai Mey...
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    ලංකාවෙ මිනිස්සු හූරගෙන කනවනෙ බන් , අද අලී එකෙන් ගෙනාව වොච් එකට මෙහෙන් බැට්‍රියක් දැම්ම ඌ 1000ඉ කියල පස්සෙ මම කිවුව වොච් එකවත් එචර ගන්න් නෑනෙ කියල ඊට පස්සෙ එහෙන්න් 800 ක් දෙන්ඩ කිවුව බැට්‍රියේ ගාන විතරක් කියල ඒ ගානට දාගත්ත ඉතින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ලංකාවෙ මිනිස්සු හූරගෙන කනවනෙ බන් , අද අලී එකෙන් ගෙනාව වොච් එකට මෙහෙන් බැට්‍රියක් දැම්ම ඌ 1000ඉ කියල පස්සෙ මම කිවුව වොච් එකවත් එචර ගන්න් නෑනෙ කියල ඊට පස්සෙ එහෙන්න් 800 ක් දෙන්ඩ කිවුව බැට්‍රියේ ගාන විතරක් කියල ඒ ගානට දාගත්ත ඉතින්.
    Yes no MRP on anything.Selling as they wish
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇයි බන් මේ ආණ්ඩුවට, රාජ්‍ය නිලදාරීන්ට මොලේ පොඩ්ඩක්වත් නැත්තේ. මුන් අත ගහන හැම වැඩේම චොර කර ගන්නවනේ.
    හා එකට කමක් නැහැ මේ පාර අපි NPP එකට 😂
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    මට පේන්නෙ මේ ආන්ඩු කරන එකෙක්වත් මේක ගොඩ දාන්නෙ නෑ හැමදාම වල පල්ලට තමා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    Mage Temu orders ada deliver una kiyala awata tawama awe ne neh ban ? skynet eka contact karanna widiyakuth ne?