පිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.ඉතින් උගෙ ලණු කන්නෙ මොකටද මුන්
matat oya doubt eka nam tiyenawa ban.. okunda dannet na case eka adde...මේකෙන් ලෝකල් ඇමසෝන් එකට වාසිද
අනේ හුකේ, හරිහමන් ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් මේඩ් ඉන් කොහෙද වැඩක් නෑ අපි ගන්නවා. දේශිය කියල ලන්කාවෙ හදන ඕන කුනුගොඩක් අපි අස්පගනන් දීලා ගන්න ඕනිද? උන්ට කම්පීට් කරන්න කියපන් කොලිටි, ප්‍රයිස්, වැලියු එකෙන්. ඕනි තරම් ඒ වගේ ප්‍රොඩක්ට් තියෙන්නෙ. එහෙම නැතුව ආන්ඩුව කිව්ව පලියට අපි ගූ ගොඩවල් ගන්න ඕනිද?රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...

මුන්ගෙ බොරු පොයියයි පඩෙයි විතරයි බන්. ආන්ඩුව ගත්තට මේ ගන්කබරයොන්ට මොනාද කරන්නෙ කියල දන්නෙ නැතුව ඉන්නෙ. ඉතින් මොකෙක් හරි අයිඩියා එකක් දෙනකන් ඉන්නෙ ඒක උස්සන් දුවන්න, එතනින් එහාට හිතන්න බෑ. බලපන්කො මේ මාසගානට කරපු හැම වැඩක්ම එහෙමයිපිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.
මේ හර්ෂ ද සිල්වා මෑතකදී කිව්වා කිලෝමීටර් 50ක් වත් දුවපු නැති අලුත් වාහන රිකන්ඩිෂන් කියල ගේනවා ඒ නිසා ඒවාට අලුත් ඒවාට ගහන ටැක්ස් එකම ගහන්න කියල.
බලපන් මොකද වෙන්නෙ කියල
tax karata kamak na , efficient resonable method ekak wenna oone

Ah, Anrayya was very pleased about your performance bro, keep it up.රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
60 ?
20% k wage honda nadda oya misselenius items walata ,60 walata wadaa nam tax gahana eka asaadaaranai. Waahana walata wage 340% tax gahanna kiyalada kiyanne umba?
kiyala wedak ne...pisso wage weda karanne.. tax gahanna ona nam eka kalin denuwath karala trasition period ekak aragena smoothly change karaganne nethuwa eka parata pisso wage hold karanawa...ane manda me yakku kawada hedeida kiyala...පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
පිටින් නොපෙන්නුවාට ජෙප්පො කරන්නෙ මුන් කියන දේවල්.
මේ හර්ෂ ද සිල්වා මෑතකදී කිව්වා කිලෝමීටර් 50ක් වත් දුවපු නැති අලුත් වාහන රිකන්ඩිෂන් කියල ගේනවා ඒ නිසා ඒවාට අලුත් ඒවාට ගහන ටැක්ස් එකම ගහන්න කියල.
බලපන් මොකද වෙන්නෙ කියල
දීපු ඡන්දය ගැන ආඩම්බරයි නේදඇයි බන් මේ ආණ්ඩුවට, රාජ්‍ය නිලදාරීන්ට මොලේ පොඩ්ඩක්වත් නැත්තේ. මුන් අත ගහන හැම වැඩේම චොර කර ගන්නවනේ.
mata nikan ehema gathiyak penawa., oka atharamadiyek wei AliExpress walata.මේකෙන් ලෝකල් ඇමසෝන් එකට වාසිද