පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
mole nathi wasa neme kalaguna salakanwa kiyanne okata
මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .
කාලගුණ සැලකීම ඔය
ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .
31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
ඒ නිසා එවන්නෙම නැහැ .
වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .
චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .