නිසාන් එකක් ගත්තේ නැති නිසා තාරුකා නැන්දිට දුකදCongratz machan
Menna meka mata poddak explain karapanko, offgrid aken direct charge karanawada? ahenam batt capacity kohomada offgrid?2. අනිත් කාරනාව මට ගෙදර Off grid එකකුත් තියෙන නිසා මේක චාර්ජ් කරද්දි Almost ZERO Cost එක. ඒකෙ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒ නැතත් මගේ Pattern එකට නියමෙට සෙට් වෙනව මේ වාහනය.
මේක ගැන තාම අපිට කියන්න බෑ. හැබැයි John Keellsල වැඩේට බැහැල තියෙන නිසා සහ වාහන ගොඩක් විකුණන නිසා මාකට් එක හැදෙන්න පුලුවන්. ඒත් අපිට Predict කරන්න අමාරුයි.මට ප්‍රශ්නෙ තියෙන්නෙ අපි EV වාහනයක් අරන් resale value එක මොකක් වෙය් ද කියල?
මෙතැන ලොකුම වාසිය Running cost එක ගොඩාක් අඩු නිසා ගොඩක් දේවල් ඒ කාලෙ ඇතුලෙ කවර් වෙලා ඉවර වෙනව බං. ඒකයි මම කලිනුත් කිව්වෙ EV එකකට යන්න ඕන ගොඩක් වාහනේ ගමන් තියෙන කෙනෙක්. නිකං ගෙදර තියල තියන්න මේව අරගෙන වැඩක් නෑ.මොකද අපි ලන්කාවෙ පිටරට වගේ අවුරුදු දෙකෙන් තුනෙන් අයින් කරන්න බලාගෙන වාහන ගන්නෙ නෑනෙ මචන්, ලන්කාවෙ වාහන asset එකක්. හිතමු අපි අවුරුදු පහකින් මේ වාහනෙ දීල අලුත් එකකට යන්න හදනව කියල, එතකොට අපිට අදහසක් තියෙන්න ඕනෙ නේද එතකොට අපිට එන impact එක මොන වගේද කියල? ඒ කියන්නෙ resale value එක මොන වගේ වෙයිද කියල.
මේ ගැන මම කලින් විස්තර කරල දාල තියෙනව බං. බලන්න ඒක. Battery replace කරන්න ඕන වෙන එකක් නෑ. මම කියන්නෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ.මම හිතන්නෙ තාම මේ වාහන වල battery replacement එකක් ගියොත් මොන වගේ වියදමක් දරන්න වෙයිද කියල කාටවත් අදහසක් නෑ, කොහේවත් battery prices තියෙනව මම දැකල නෑ,, එතකොට මම උඩ කිව්ව වගෙ අපි blind විදියට නේද EV වාහන දැන් ගන්නෙ, lets say BYD even.
Any idea? ඒ වගේ දේකට කොහොම මචන් සූදානම් උනෙ?
එතකොට පොඩි අවුලක් තියෙනව මචං. 100ට එක දිගටම ගියොත් Consumption එක 15-16kWh/100KM range එකට එනව. එතකොට දුවන්න පුලුවන් ගාන අඩු වෙනව. ඒත් ගාල්ලෙ ඉඳල කොළඹ ගිහිල්ල එන්න පුලුවන් ඒ ස්පීඩ් එකෙන් Cruise කරගෙන. අපි ගොඩක් දුර ගමනක් යන්න ප්ලෑන් කරනව නම් 85ට තියාගෙන ගියා නම් හරි කියල මට හිතෙන්නෙ. මම ඒකයි කලිනුත් කිව්වෙ. අපිට ගමන යන්න ඕන දුර අනුව අපේ Driving style එක වෙනස් කරගෙන යන්න පුලුවන්.Mcn highway eke digatama 100ta giyoth real range eka keeyada?
මෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්‍රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව.Menna meka mata poddak explain karapanko, offgrid aken direct charge karanawada? ahenam batt capacity kohomada offgrid?
Mage lagath atto 3 superior 1k thiyanawa, gedara solar aken charge karanne. Off grid aka gena dena ganna interest
ඒක සිටි දුවන අයට ගොඩක් වාසියි බං. සිටි දුවන, ඒ වගේම ගොඩක් දුර ඉඳල හිටල යන අයට.Congrats! Man gaththoth ganne Sealion 6 eka. PHEV ekakma ganna eka lesyi mata.
(Umbata mama congratulate karaa udama)මේක ගැන තාම අපිට කියන්න බෑ. හැබැයි John Keellsල වැඩේට බැහැල තියෙන නිසා සහ වාහන ගොඩක් විකුණන නිසා මාකට් එක හැදෙන්න පුලුවන්. ඒත් අපිට Predict කරන්න අමාරුයි.
මෙතැන ලොකුම වාසිය Running cost එක ගොඩාක් අඩු නිසා ගොඩක් දේවල් ඒ කාලෙ ඇතුලෙ කවර් වෙලා ඉවර වෙනව බං. ඒකයි මම කලිනුත් කිව්වෙ EV එකකට යන්න ඕන ගොඩක් වාහනේ ගමන් තියෙන කෙනෙක්. නිකං ගෙදර තියල තියන්න මේව අරගෙන වැඩක් නෑ.
මේ ගැන මම කලින් විස්තර කරල දාල තියෙනව බං. බලන්න ඒක. Battery replace කරන්න ඕන වෙන එකක් නෑ. මම කියන්නෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ.
එතකොට පොඩි අවුලක් තියෙනව මචං. 100ට එක දිගටම ගියොත් Consumption එක 15-16kWh/100KM range එකට එනව. එතකොට දුවන්න පුලුවන් ගාන අඩු වෙනව. ඒත් ගාල්ලෙ ඉඳල කොළඹ ගිහිල්ල එන්න පුලුවන් ඒ ස්පීඩ් එකෙන් Cruise කරගෙන. අපි ගොඩක් දුර ගමනක් යන්න ප්ලෑන් කරනව නම් 85ට තියාගෙන ගියා නම් හරි කියල මට හිතෙන්නෙ. මම ඒකයි කලිනුත් කිව්වෙ. අපිට ගමන යන්න ඕන දුර අනුව අපේ Driving style එක වෙනස් කරගෙන යන්න පුලුවන්.
මෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්‍රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව.
ඒක සිටි දුවන අයට ගොඩක් වාසියි බං. සිටි දුවන, ඒ වගේම ගොඩක් දුර ඉඳල හිටල යන අයට.
Atto 1 enawa 70-80 lakh. August idan pre orders gannawaඅම්බෝ congrats. පට්ට බන්. 10 mil වලට වගේ පොඩි model එකක් ආවොත් මටත් ගන්න හිතුන.
තොපිලාගෙ තත්තලා, සීයලා, තොපිල වැඩකට නැති හොර පාලකයො පත් කරාට හොන්ද වැඩෙ, ඉස්සහාට ඉලෙක්ට්‍රික් විල්බැරොවක් වත් ගන්න බැරි වෙනවා, මම කියන්න 1948 ඉන්දන් එන ආන්ඩු ඔක්කොම ගැන, ඉගෙනෙ ගත්තෙ නැති කොච්චි වල වැඩෙ විකුනපු චාමර ඌව අද්යාපන ඇමති වුනෙ. උ යන හැම පසලකම කැඩෙට් සලුට් පාර දාගෙන රැස්විම් වලට ගියෙ. තව මාල කඩපු එවුනුත් ඉන්නෙ හිටියෙ මුල් පුටු වලඅම්බෝ congrats. පට්ට බන්. 10 mil වලට වගේ පොඩි model එකක් ආවොත් මටත් ගන්න හිතුන.
Thanks Machanමෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්‍රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව.
Lankawe koheda bn more than 400km thyenne oneside yanna? only colombo to jaffna. ehem trip ekk ithn jiwitha kaletma dekk yaii onnam.. max 3k.Bro දුර ගමන් ගියාද? 400km ට වැඩි ඒවා, මගදි charge කර කර යන එක වාත නැද්ද?.
මචං පොඩි ප්‍රශ්නයක්. ඔයා කිව්ව නේද 50%-60% සීමාවෙ තමා චාර්ජ් කරන්නෙ කියලා. ඒක ඔයා කරන්නෙ කොහොමද? දැං ලැප් වල නම් ඔප්ෂන් තියනවා යම් ප්‍රසන්ටේජ් එකකින් එහා චාජ් වෙන්න දෙන්න එපා , නැත්තං ස්ලෝ චාජින් දෙන්න කියලා බැටරිය ආරක්ෂා වෙන්න. ඔය වාහනෙත් එහෙම ඔප්ෂන් එකක් තියනවද නැත්තං ටයිමින් බලලද කරන්නෙ?මේක ගැන තාම අපිට කියන්න බෑ. හැබැයි John Keellsල වැඩේට බැහැල තියෙන නිසා සහ වාහන ගොඩක් විකුණන නිසා මාකට් එක හැදෙන්න පුලුවන්. ඒත් අපිට Predict කරන්න අමාරුයි.
මෙතැන ලොකුම වාසිය Running cost එක ගොඩාක් අඩු නිසා ගොඩක් දේවල් ඒ කාලෙ ඇතුලෙ කවර් වෙලා ඉවර වෙනව බං. ඒකයි මම කලිනුත් කිව්වෙ EV එකකට යන්න ඕන ගොඩක් වාහනේ ගමන් තියෙන කෙනෙක්. නිකං ගෙදර තියල තියන්න මේව අරගෙන වැඩක් නෑ.
මේ ගැන මම කලින් විස්තර කරල දාල තියෙනව බං. බලන්න ඒක. Battery replace කරන්න ඕන වෙන එකක් නෑ. මම කියන්නෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ.
එතකොට පොඩි අවුලක් තියෙනව මචං. 100ට එක දිගටම ගියොත් Consumption එක 15-16kWh/100KM range එකට එනව. එතකොට දුවන්න පුලුවන් ගාන අඩු වෙනව. ඒත් ගාල්ලෙ ඉඳල කොළඹ ගිහිල්ල එන්න පුලුවන් ඒ ස්පීඩ් එකෙන් Cruise කරගෙන. අපි ගොඩක් දුර ගමනක් යන්න ප්ලෑන් කරනව නම් 85ට තියාගෙන ගියා නම් හරි කියල මට හිතෙන්නෙ. මම ඒකයි කලිනුත් කිව්වෙ. අපිට ගමන යන්න ඕන දුර අනුව අපේ Driving style එක වෙනස් කරගෙන යන්න පුලුවන්.
මෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්‍රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව.
ඒක සිටි දුවන අයට ගොඩක් වාසියි බං. සිටි දුවන, ඒ වගේම ගොඩක් දුර ඉඳල හිටල යන අයට.
Hi RaththaranBut these things don't have the petrol smell, chores you need to do before a ride. It's so boring, I think.![]()
හුත්තෝ හුකතිඇත්තෝ කති බොති නැත්තෝ වැලපැති![]()