උඔ එක්කත් ඇරගත්ත නේදkwid eka apu welawe post hadala share kerela minissu baya kerepu dial elakiri eke hitiye
Tesla reliable?ඌට අයිඩියා එකක් තියෙනවා, උබටයි නැත්තේ හරකෝ..ඔනෙනම් සර්ච් කරල බලපන්.. BYD සේල්ස් වලින් 92% ක්ම චීනෙ ඇතුලෙ.. 8% යි වෙන රටවල් වල.. ටෙස්ලා බලපන් ඒකට. ලෝකෙ වටේ සේල්ස්.
රත්තරං හරි බං BYD ලංකාවට සෙට් නෑ
ow bun, baleno ekak gatta family got largerඋඔ එක්කත් ඇරගත්ත නේද
උඔගෙ එක විකුණුවද
Ai e ?
BYD එකක් පැදලා බැලුවා කසින් අයියා කෙනෙක් ගත්ත.තව සතියකින් වගේ ඩීටේල්ස් එක්කම රිප්ලයි එකක් දාන්නම්. මගේ මතය දැනට BYD සිංහලුන්ට ගැලපෙන්නෙ නැත. තව අවුරුදු 5කින් විතර සමහරවිට ශේප් වෙයිඇයි බං ඒ? Road condition, climate?
BYD එකක් පැදලා බැලුවා කසින් අයියා කෙනෙක් ගත්ත.තව සතියකින් වගේ ඩීටේල්ස් එක්කම රිප්ලයි එකක් දාන්නම්. මගේ මතය දැනට BYD සිංහලුන්ට ගැලපෙන්නෙ නැත. තව අවුරුදු 5කින් විතර සමහරවිට ශේප් වෙයි
දැං ප්රින්සිපල් (පාසල් විදුහල්පති) කෙනෙක් එයා.Kiyana ewa wedak na .. penna bari ekek.. Hena pandithaya ..
ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.පෙන්නන්නම බැරි අපතයෙක් තමා කෝසල පගයා
ඌ තමා වැඩ්ඩා කියලා හිතාන ඉන්න දසයෙක්
2014 වගේ පැන්ඩා ඒද්දි ඔය මෝඩ හරකා කිව්වේ අවුරුදු 2 -3ක් වත් යන්න බෑ මග කෑලි හැලෙනවා කියලා
අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා
මේ හාල්පාරු කැඳයගේ කතා අහලා වාහන ගනිල්ලා උගේ සල්ලි වලින් ගන්නවානම්
පිස්සුද බන්ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.
ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.
සෑහෙන වෙලා ගියා මේක තේරැම් ගන්න.ස්වර්නා මොකද මේ තරහ අරන්...
වැඩිය කාටවත් තේරුනේ නැව්මාම හිතන්නේ...සෑහෙන වෙලා ගියා මේක තේරැම් ගන්න.
මගෙ ex ගෙ නමෙ කෑල්ලක් තිබුනා ස්වර්නා කියලා ඉතින් හෙනම කන්ෆියුස් වෙලා තේරඩ් එක මුල ඉදන් ආයේ බලලා තමයි උබෙ කමෙන්ට් එක තේරුම් ගත්තේ.
බලලා කොයිවෙලේ හරි මල්ලෙන් එලියට පනිනවා මචෝ..