සෙඩැන්වලට විතරක් ආස සිංහලුන්ට - අලුතෙන් එන සෙඩැන් Mega Thread

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,446
    23,684
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අලුතෙන්ම එන සෙඩැන් ගැන විස්තර මේ ත්‍රෙඩ් එකේ දාන්න මිතුරේ. මේ තියෙන්නෙ Hyundai Accent 2025 :cool:


    fitted.jpg
    fitted.jpg

    fitted.jpg

    fitted.jpg


    Rs 18,000,000

    Brand: Hyundai
    Model: Accent
    Year of Manufacture: 2025
    Condition: New
    Transmission: Tiptronic
    Body type: Saloon
    Fuel type: Petrol
    Engine capacity: 1,500 cc
    Mileage: 0 km

    https://ikman.lk/en/ad/hyundai-accent-2025-for-sale-colombo-3

     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    අන්න වාහන. ගල් ඉබ්බො වගේ පොඩි කාර් චැසියකට ලොකු රෝද හතරක් දාල අටවපුවා නෙමෙයි 🙃

    තව Nissan Almera, Honda City, Toyota Yaris Ativ, Toyota Corolla, Honda Civic....
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,766
    11,397
    113
    Sedan car ekaka thiyena spacing nisa comfortable widiyata yanna puluwan, trunk eke godak ida tiyena nisa badu godak dagena yannath puluwan.
    driving bari nisa, ganan wadi nisa, gedara harawa ganna/parking prashna nisa, gaanita padinna bari nisa wage godak heethu nisa sinhalu hatchback car thama wadiyen ganne.
    Mamath kawada hari sedan car ekak gannawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,569
    48,796
    113
    සේදවත්ත
    ලංකාවේ කාර් වලට වියදම් කරන එක පාඩුයි.
    ලිස් කරලා අරන් පට්ට ගහල ලිස් එක එක්කම දීලා දාන්න ඕනේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    අලුතින් එන වාහන වල තියෙන Safety features සමහර ඒවා ලන්කාව වගේ රටවලට සින්හලුන්ට සෙට් වෙන්නේ නෑ. තියෙන සේසතම දාල වාහන අරන් ඔවා bike එකක වැදුනත් condemn වෙනවා කියන්න ඌ ඉවරයි.

    ලෙඩා මලත් බඩ සුද්දයි වගේ, Car එක බේරිලා මලත් මොකෝ!
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    805
    93
    Honda city 2025
    Photo එකට ලස්සනයි. හැබැයි ඇත්තට බැලුවම වස කැතයි.


    2020-Honda-City-Top-Changes.jpg


    Honda civic
    Photo එකට කැතයි.
    හැබැයි ඇත්තම බැලුවහම ලස්සනයි.

    2025-honda-civic-si.jpg

    ------ Post added on Jul 5, 2025 at 10:50 AM