umba gattada
තාම නෑ මචන්. ටිකක් හිත හිත ඉන්නවා. සාමාන්‍ය සතියෙ දවසකට පදින්නෙ 60KM නිසා වාහන දෙකක් මේන්ටේන් කරන එක තේරුමක් තියෙනවද කියලා බලන්න ඕන.
Corolla එකේ අලුත් එකත් මරු කෝටි 2
මමත් ගිහින් බැලුවා මචන්. Toyota වත්තල එකේ තියෙනවා. 2018 WXB එකට වඩා compact ඩිසයින් එකක් තියෙන්නෙ. ඔය ගානට දෙන්නෙත් ජපානෙ 8000-9000 KM පැදපු ඒවා වීමයි ලොකුම අවුල.
මේ ත්‍රෙඩ් එකේ අරමුන රටවල් ගැන කතා කරන්න නෙමෙයි මචන්.mehe denawa pako
