උස ප්‍රශ්න

PickleMcWobblepants

Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර් තින්කින් කරන කෙනෙක්. මේකට කරන්න පුලුවන් දෙයක් තියන්වද ඇත්තටම? මේකෙ ඉන්නවද කොල්ලට වඩා කෙල්ල උස බැන්ද අය? ඉන්නවනම් කියන්න මේක කොහොමද බලපන්න්නෙ?
    දැන් කියන්න එපා එයා වෙන කොල්ලෙක් ඉන්න නිසා මේක කියනව කියල ඒම එකක් නෑ.................

    And also I'm going through a very crucial part of my life, and this case is also reaching its peak at the same time. I don't know what to do.................................
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    thiththa aththa kiwwoth...

    oka wena unta wada umbe kellatama thiyana prashnayak..
    kella 5 10" wage godak usa ekak nemei nam normal height nam, boho durata ekita umbata usa ekek bandinawada or umbama karanawada kiyala decision ekak ganna baruwa inne..
    kollekge height = face beauty of a girl

    oya overthinking kathandara okkoma godak wita bila..
    kellata umbe height eka gana life long commitment ekakata yanna final decision ekakata enawada kiyala balapan..
    mokada bandata passe ai decision wenas wenna giyoth prashna...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    කෙල්ල දිව දාන එක ගැන ගොඩක් හිතනවා වගෙයි. බය වෙන්න එපා බබා, දිව දාන්නේ හරහට තියන් කියලා කියපම්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    මෙන්න මේ සීයගෙ උපදෙස පිලිගනින් මචන්.

    උබට නාස්ති වෙන සෑහෙන කාලයක් ඉතුරු කරල දෙන්නම්, උබ ගැන ඔහොම හිතන ගෑණියෙක් එක්ක ඉන්න උබට ඕකේද? වෙනතක් බලාගනින්. මානසික නිදහස නැත්තන් රූ රැජිනක් උනත් වැඩක් නෑ උබගෙ කෙල්ල.
    උබට දැනටමත් red flags ඇති සෑහෙන්න.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113
    උඹට හොඳ personality එකක් තියෙනවනම් height එක බලපාන්නෑ.
    පල්ලෙහා පින්තුරේ ඉන්නේ demetrious johnson කියල ufc fighter කෙනෙක්.one of the greatest of alltime . උස අඩි 5 අඟල් 3. උගේ ගෑනිගේ ලස්සන බලපන් 😍

    X_QYh-X8x5Qpq6H9KPAi3l-N8KPn7u-PCn7g7Ipyjjw.jpg

    djbelts.0.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර් තින්කින් කරන කෙනෙක්. මේකට කරන්න පුලුවන් දෙයක් තියන්වද ඇත්තටම? මේකෙ ඉන්නවද කොල්ලට වඩා කෙල්ල උස බැන්ද අය? ඉන්නවනම් කියන්න මේක කොහොමද බලපන්න්නෙ?
    දැන් කියන්න එපා එයා වෙන කොල්ලෙක් ඉන්න නිසා මේක කියනව කියල ඒම එකක් නෑ.................

    And also I'm going through a very crucial part of my life, and this case is also reaching its peak at the same time. I don't know what to do.................................

    Public යද්දි elevated heels තියන shoes දාන්න
    එතකොට අඟලක් දෙකක් උස යන්න පුලුවන් කෙල්ලට වඩා ... ඒකටම specific shoes තියනව ටිකක් බලන්න ..

    ඒත් ඉතින් ඔය වගෙ පොඩි දේකට ඖල් ගන්න කෙල්ලෙක් එක්ක උඹ කෝමද ජීවිතේ බෙදාගන්නෙ මැරෙනකල්ම ? මේ වගෙ පොඩි දේකදි ....

    තව ටිකක් බලල
    හරි ගියෙ නෑ නම්
    Move on මචං
    කෙල්ල නම් කැරිම 🚩🚩🚩
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ලන්කාවෙ කෙල්ලොනම් ගොන්. සුද්දියො බලපන්කො. මෙහෙ උන් නම් තාම රජ කාලෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර් තින්කින් කරන කෙනෙක්. මේකට කරන්න පුලුවන් දෙයක් තියන්වද ඇත්තටම? මේකෙ ඉන්නවද කොල්ලට වඩා කෙල්ල උස බැන්ද අය? ඉන්නවනම් කියන්න මේක කොහොමද බලපන්න්නෙ?
    දැන් කියන්න එපා එයා වෙන කොල්ලෙක් ඉන්න නිසා මේක කියනව කියල ඒම එකක් නෑ.................

    And also I'm going through a very crucial part of my life, and this case is also reaching its peak at the same time. I don't know what to do.................................
    අවුල තියෙන්නෙ කෙල්ලටනන් මොනා කරන්න ද හුත්තෝ breakup වෙන්නෙ නැතුව

    උඹ කොහොමද උඹේ appearance එකට කැමති නැති ගෑනියෙක් එක්ක මූන බලන් ඉන්නෙ
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,112
    667
    113
    Move on now and save a lot of mental health and time.
    sirawata kiyanne move on machan. for better time and mental health

    oka ara mulinm ekek kiyla tyenwa wage kellage hithe tyena prashnayak.uberwa badinwada natnm uberta wada honda option ekak issrhta labeida kiyla eki balan inne. boruwata nkn anith minissu katha kiyai kiyla ekiwa sadarana karaganna hadanwa ekita ganak na anith un kiyna eka tama aula kiyla

    marry karath ubta oya gana aulen inna wenne.ubta insecurity wage danei kella ube penuma nisa satisfy na kiyla
     
    • Like
    Reactions: PickleMcWobblepants