මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර් තින්කින් කරන කෙනෙක්. මේකට කරන්න පුලුවන් දෙයක් තියන්වද ඇත්තටම? මේකෙ ඉන්නවද කොල්ලට වඩා කෙල්ල උස බැන්ද අය? ඉන්නවනම් කියන්න මේක කොහොමද බලපන්න්නෙ?
දැන් කියන්න එපා එයා වෙන කොල්ලෙක් ඉන්න නිසා මේක කියනව කියල ඒම එකක් නෑ.................
And also I'm going through a very crucial part of my life, and this case is also reaching its peak at the same time. I don't know what to do.................................