එළකිරි එකේ පාතාල (පරණ හෝ දැන්) කන්ටැක්ට් තියන කවුද ඉන්නෙ?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,211
    9,103
    113
    දැන් පාතාලයක් නෑ..තියෙන්නේ කොන්ත්‍රාත්..ඒවා කරන්නේ පොලිසියේ හමුදාවේ උනුයි පැනලා ආපු උනුයි.
     
    • Haha
    Reactions: Candid-B

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    දැන් පාතාලයක් නෑ..තියෙන්නේ කොන්ත්‍රාත්..ඒවා කරන්නේ පොලිසියේ හමුදාවේ උනුයි පැනලා ආපු උනුයි.
    කලින් හිටිය උන් එක හරි contack එකක් තියෙන කවුරුහරි ඉන්නවද කියලා බලන්න. මේක ටෝක් දෙනවා සෑහෙන්න ඉන්නවනේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    පෙරේදා වෙනකම් කොස්ගොඩ මධුෂ් හිටියා මේකේ.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,528
    2,388
    113
    පාතාලේට සම්බන්ද කිබුලෙක් හිටියා උට වෙඩිමක් සෙට් උනේ නැත්තම් එයි ඕනෙම සීන් එක්කට :yes:
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    පාතාලේට සම්බන්ද කිබුලෙක් හිටියා උට වෙඩිමක් සෙට් උනේ නැත්තම් එයි ඕනෙම සීන් එක්කට :yes:
    කොටහලුවක් නෙමේද
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    @G Starlin කියලා පොරක් හිටියා කුඩු සලිදුගේ යාලුවෙක්.
    ඒ ඇරෙන්න වෙන කවුද ඉන්නෙ?

    @Kalegana තමා මේකේ රියල් චන්ඩියා

    @G Starlin කියන්නෙ අම්මගෙ රෙද්ද අස්සෙ ඉඳන් කටින් මිනීමරන ලාමක දාර පොන්නයෙක්
     
    Last edited: