මේ breed එක Jack Russel කියල කියන්නෙ..
ලන්කාවෙනම් දැනට නෑ දන්න විදියට..
කූඩුවල දාල එහෙම හදන්න පුලුවන් බ්රීඩ් එක්කුත් නෙමෙයි..Active lifestyle එකක් තියන එකෙක්ට මරු.. මුන් හෙනම් ආතල්..අනික පොඩියි. Unexpected දේවල් කරනව හැමවෙලේම..