ගන්නවනම් ආතල්ම dog breed එකක් මේ.. පුංචි අණ්ඩපාලයෝ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,826
    113
    Earth
    මේ breed එක Jack Russel කියල කියන්නෙ..
    ලන්කාවෙනම් දැනට නෑ දන්න විදියට..
    කූඩුවල දාල එහෙම හදන්න පුලුවන් බ්‍රීඩ් එක්කුත් නෙමෙයි..Active lifestyle එකක් තියන එකෙක්ට මරු.. මුන් හෙනම් ආතල්..අනික පොඩියි. Unexpected දේවල් කරනව හැමවෙලේම..

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    Train කරත හැකිද බම් ඔය නාසරානි පොඩි උන්? ඇඟ පොඩි breed හරියට train කරන්න බෑ කියනවා නේ බම්? 🧐🤔
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,826
    113
    Earth
    Train කරත හැකිද බම් ඔය නාසරානි පොඩි උන්? ඇඟ පොඩි breed හරියට train කරන්න බෑ කියනවා නේ බම්? 🧐🤔
    First owner කෙනෙක්ටනම් හරි යන් නෑ.. මුන් hyper active breed එකක්.. කලින් බල්ලො හදල තියන එකෙක්ට අවුලක් නෑ.. හැබැයි ගෙදර නිතර ඉන්න ඕනෙ මේ වගෙ breed එකක් හදද්දි.. නැත්තන් උබ වැඩ ඇරිල එද්දි ගෙදර ඉස්සරහ දොර කාල හිලක් හදන් එළියට එන type එකේ බඩු මුන් :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,025
    49,121
    113
    අපෝ ඕකුන් හරියට නිකන් උෟරු මීයෝ වගේ..තාප්ප ගහලා වට කරලා හැදුවත්‍ පොලව යටිං උමඟක් හාරන් ගිහින් අල්ලපු වත්‍තෙන් මතු වෙයි..ඕකුන්ට පට්ටම ඉවක් තියෙන්නේ..පර්චස් 50ක 60ක වත්තක් අැතුලේ ගෙදරක කාමරයක හිටියත් උන්ට හොරෙන්‍ නම් ඒ ගෙදර තියෙන වත්තට ඵනවා බොරු..පොඩියට හිටියට බුරාගෙන දුවන් ඵන්නේ..මුන්ව සුද්දො දඩයම් කරනකොටත් අරන් යනවා ඒ තියෙන ඉව නිසා..සතෙක්ට වෙඩි තිබ්බහම උෟ වෙඩි කාගෙන ගිහින් වැටෙන තැන මුං හොයල දෙනව ලස්සනට කිලෝ මීටර් ගාණක් ගිහින් වැටුණත්..
     
    ඔව් මුන් බීගල් උන්ගෙ හයිපර් වර්ශන් එකක් වගේ බන්.. බීගල් උන්ගෙන් තියන වදේ හැටියට හිතාගනින්කො මුන් ගැන.. මුන් නරියො දඩයම් කරන්න හදල තියෙන්නෙ මුල් කාලෙ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,629
    8,990
    113
    Kotahena
    keri ballo
    cEICjSv.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,025
    49,121
    113
    ඔව් මුන් බීගල් උන්ගෙ හයිපර් වර්ශන් එකක් වගේ බන්.. බීගල් උන්ගෙන් තියන වදේ හැටියට හිතාගනින්කො මුන් ගැන.. මුන් නරියො දඩයම් කරන්න හදල තියෙන්නෙ මුල් කාලෙ..

    • Like
    Reactions: thalia