Room එකක උයන්න

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,524
    5,992
    113
    ගොඩක් හරක්ට අ‍ැස් පේන් නැති පාටයි නේද බං. Hot plate එකක කිව්වම රයිස් කුකර් එකේ බත් ගහන්ඩලු. 🤣

    Hot plate එකේ බත් උයන්ඩ බැරි නෑ හැබැයි ඉතින් ගාණට off කරගන්න වෙනවා. (උඹෙ auto off තියෙන cast iron එකක් නැතිව කොයිල් එක කහ පාටට පත්තු වෙන hot plate එකක් නම් තවත් අමාරුයි) එ‍්ක තමයි අමාරු එකම දේ සාමාන්‍යයෙන්.

    වැඩි පුරුද්දක් නැතිව හරි පුච්ච ගන් නැතුව උයන්න නම් වතුර එක්කම හැදෙන තම්බන ජාති, නූල්ඩ්ස්, බිත්තර, එළවළු තම්බපුවා වගේ තමයි හරි යන්නෙ ඉතින්. තව උඹට pan එකක් වගේ තියෙනවා නම් බදින ජාතිත් පුළුවන්. Sausages, බිත්තර, චිකන්, මාළු අනික් මස් ජාති ඕන එකක්. තව උඹට ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් pan cake, stir fry ජාති. Curries හදන්න ටිකක් ඉතින් fool proof වෙන්න ඕන.

    උඹට පොඩි වියදමක් කරන්න පුළුවන් නම් හැබැයි මම වගේ multi cooker එකක් ගනින්. ගොඩක් වැඩ පට්ටම ලේසියි. බත් උයන්නත් පුළුවන්, අ‍ැතුළෙ non stick නිසා අනිත් ජාති හදන්නත් පුළුවන්. Hot plate එක වගේ නෙවෙයි හොඳට control. එ‍්කෙ නම් උඹට ලොකු පුරුද්දක් නැතිව හරි ඕනම දෙයක් කරන්න පුළුවන්.

    Room එකක් අස්සෙ හෝ රෑට ඉක්මනට කියල හදන්න බැරිම දේවල් හරිම අඩුයි බං. Cake වගේ bake කරන item, පරාටා වගේ වෙනම උපකරණ අවශ්‍ය දේවල් තමයි අ‍ැත්තටම අමාරු. එ‍්වා කොහොමත් උඹ හදන්න යනවා අඩුයිනෙ. අනිත් කොයි දේත් ඉතින් අවශ්‍යතාව තියෙනවා නම් හදා ගන්ඩ මහ ලොකු අමාරුවක් නෑ.
    ithin wesiye, hot plate ekak use karana ekata , rice cooker eka use karana eka maha loku deyak da.. dekama current eken thama wada karanne.. needakin gona.. hotplate eke baththuth uyala, elawaluth hadanna gihama epa wenawa ne.. podi rice cooker ekak gaththa nam.. hoteplate eke curries tika hadana gaman bath ekakth hadenawa ne..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,737
    1
    15,447
    113
    ithin wesiye, hot plate ekak use karana ekata , rice cooker eka use karana eka maha loku deyak da.. dekama current eken thama wada karanne.. needakin gona.. hotplate eke baththuth uyala, elawaluth hadanna gihama epa wenawa ne.. podi rice cooker ekak gaththa nam.. hoteplate eke curries tika hadana gaman bath ekakth hadenawa ne..
    පොන්නයො එ‍් යකා ප්‍රශ්නෙම අහල තියෙන්නෙ hot plate එකක උයන්ඩ පුළුවන් දේවල් ගැන. ඕක තමයි තොපිට තියෙන අවුල. අහන හුත්තට නෙවෙයි ඔලුවෙ තියෙන එ‍්වට උත්තර දෙන්නෙ. කරන්ට් ප්‍රශ්නයක් නෑ තමයි, හැබැයි උ‍ෟ අහල තියෙන්නෙ වෙන දෙයක්.

    දෙකම එකට හදන පකවල් නම් room වල පරිස්සමින් පොන්නයො. ගොඩක් room වල heating දේවල් දෙකක් එකට ගහන්න තරම් හොඳට wiring කරල නෑ. කොහොමත් දෙකම තිබ්බත් practically වෙන වෙනම තමයි ගහන්න වෙන්නෙ. දෙකම එකට ගහන්න ගිහින් socket උණු වෙලා පුකේ අ‍ැර ගන්න වෙයි ගොඩක් වෙලාවට.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Kadala parippu, bada iringu wage ewa thambala egg, cheese, chicken wage eki meki noki dewal dala mix karala kanna puluwan.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    rice cooker eke bath eka gahana gaman kaha / parippu dala ganna. air fryer ekak wage tianawanm chicken danna / steamer eka tianawanm vegetables (carrot, beans) wage thambala ganna.
    fryer ekak (pan ekak) eggs / sausage wage hadaganna
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,747
    9,836
    113
    ගොඩක් හරක්ට අ‍ැස් පේන් නැති පාටයි නේද බං. Hot plate එකක කිව්වම රයිස් කුකර් එකේ බත් ගහන්ඩලු. 🤣

    Hot plate එකේ බත් උයන්ඩ බැරි නෑ හැබැයි ඉතින් ගාණට off කරගන්න වෙනවා. (උඹෙ auto off තියෙන cast iron එකක් නැතිව කොයිල් එක කහ පාටට පත්තු වෙන hot plate එකක් නම් තවත් අමාරුයි) එ‍්ක තමයි අමාරු එකම දේ සාමාන්‍යයෙන්.

    වැඩි පුරුද්දක් නැතිව හරි පුච්ච ගන් නැතුව උයන්න නම් වතුර එක්කම හැදෙන තම්බන ජාති, නූල්ඩ්ස්, බිත්තර, එළවළු තම්බපුවා වගේ තමයි හරි යන්නෙ ඉතින්. තව උඹට pan එකක් වගේ තියෙනවා නම් බදින ජාතිත් පුළුවන්. Sausages, බිත්තර, චිකන්, මාළු අනික් මස් ජාති ඕන එකක්. තව උඹට ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් pan cake, stir fry ජාති. Curries හදන්න ටිකක් ඉතින් fool proof වෙන්න ඕන.

    උඹට පොඩි වියදමක් කරන්න පුළුවන් නම් හැබැයි මම වගේ multi cooker එකක් ගනින්. ගොඩක් වැඩ පට්ටම ලේසියි. බත් උයන්නත් පුළුවන්, අ‍ැතුළෙ non stick නිසා අනිත් ජාති හදන්නත් පුළුවන්. Hot plate එක වගේ නෙවෙයි හොඳට control. එ‍්කෙ නම් උඹට ලොකු පුරුද්දක් නැතිව හරි ඕනම දෙයක් කරන්න පුළුවන්.

    Room එකක් අස්සෙ හෝ රෑට ඉක්මනට කියල හදන්න බැරිම දේවල් හරිම අඩුයි බං. Cake වගේ bake කරන item, පරාටා වගේ වෙනම උපකරණ අවශ්‍ය දේවල් තමයි අ‍ැත්තටම අමාරු. එ‍්වා කොහොමත් උඹ හදන්න යනවා අඩුයිනෙ. අනිත් කොයි දේත් ඉතින් අවශ්‍යතාව තියෙනවා නම් හදා ගන්ඩ මහ ලොකු අමාරුවක් නෑ.
    Hotplate plate එකක් ගහන්න පුලුවන්නම් rice cooker එකක් ගහන්න බැරිද ජුන්ඩයියේ 😁
    අනිත් එක ලංකාවෙ අපිට බත් නැතුවම බෑ වගේනේ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,182
    2,386
    113
    Srilanka
    සොසේජ්
    බිත්තර
    එලවලු තම්බන්න පුලුවන්
    පෑන් ෆ්‍රයි කරන්න පුලුවන් ඕනම දෙයක් හදාගන්න පුලුවන්නේ.
    සොසේජ් කන්න එපා බන් ජරාව. බිත්තර කෑවට නම් කමක් නෑ.