අන්න PTE exam එක වෙනස් වෙලා !!!

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    august 7 ඉදන් අලුතින් speaking sections එකට ප්‍රශ්න දෙකක් එනවා, ඒ වගේම දැන් human checking වෙන්නේ දෙකක් වගේ ඉදිරියට 7ක් (essay එකත් එක්ක) කොරලා හමාරයී..

    https://www.pearsonpte.com/pte-academic/scoring
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උන් ඕක වෙනස් කරන කරන සැරේට APEuni වෙනස් වෙනවද? Human checking නෙවෙයි අනිත් ටික?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මට මේ මාසේ අග තියෙන්නේ කොල්ලනේ (y) :love:
    @Walter White මොකද මචා උනේ ගොඩ නේද

    පොඩ්ඩක් කියපන්කො මුල ඉදල මොකක්ද path එක කියල prepare වෙන සරලව :yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    @Walter White මොකද මචා උනේ ගොඩ නේද

    පොඩ්ඩක් කියපන්කො මුල ඉදල මොකක්ද path එක කියල prepare වෙන සරලව :yes:
    කිරියේ නුල් වල තිබ්බ විදියෙන් තමයි මම පටන්ගත්තේ මචන්.
    දැන් පොඩ්ඩක් වෙනස් විදියට යන්නේ. දවසේ මහන්සිය තමයි පුහුණුව එක්ක
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    කිරියේ නුල් වල තිබ්බ විදියෙන් තමයි මම පටන්ගත්තේ මචන්.
    දැන් පොඩ්ඩක් වෙනස් විදියට යන්නේ. දවසේ මහන්සිය තමයි පුහුණුව එක්ක
    ela ela