මම කිව්වේ මිනිහා ගැන නමේ , වෙන අය ගැන බන්මිනිහට verify badge එක හම්බුනේ අර සල්ලි වලට introduced කරන්න කලින්. Music Artist කෙනෙක් විදියට පෙන්නල ගත්තෙ.
------ Post added on Jul 12, 2025 at 2:38 AM
මම කිව්වේ මිනිහා ගැන නමේ , වෙන අය ගැන බන්මිනිහට verify badge එක හම්බුනේ අර සල්ලි වලට introduced කරන්න කලින්. Music Artist කෙනෙක් විදියට පෙන්නල ගත්තෙ.
------ Post added on Jul 12, 2025 at 2:38 AM
මචං මේන්ටේන් කරන්න කොච්චර විතර වියදමක් යනවද? අවුරුද්දකට සැරයක් මොකද්ද ඩොක් එකක් සබ්මිට් කරන්න ඔ්න නේද? නැත්තං පැනල්ටි එක 25K USD කියල මම දැක්කා කොහෙ හරි. මටත් අරගන්න ඔ්න. ආසයි බයයි සීන් ඒකේ ඉන්නෙ
විනාඩි 10 න් LLC ගන්න බැහැනෙ...මට සති 3ක් ගියා![]()
------ Post added on Jul 12, 2025 at 2:38 AM
View attachment 253556View attachment 253557
meka gana mokada hithanne kattiya? Business line ekakda manda.
------ Post added on Jul 12, 2025 at 5:59 AM
$7 ?ඇත්ත බන් ගොඩක් උන් verify mark ගහගෙන හෙන පම්පෝරි ගහනවා ගොඩක් උන් දවසේම පොර ටෝක් දිදී ඉන්නේ ඔය මගුල $ 7 දීලා අරගෙන ඕක දාගන්න එක මහා ලොකු දෙයක් නමේ $ 7 තියෙන එකෙක්ට
100,000 LKR යි ගියේ වැඩේට අවුරුදු 3 කට කලින්. දැන් කොහොමද දන්නෙ නෑ. Annual 100$-150$ වගේ යන්නෙ Wyoming. අවුරුද්දට පාරක් සබ්මිට් කරන්න ඕන IRS එකට. හැබැයි stripe පාවිච්චි කරනව නම් ඒක auto submit වෙනව. මොකුත් කරන්න දෙයක් නෑ.මචං මේන්ටේන් කරන්න කොච්චර විතර වියදමක් යනවද? අවුරුද්දකට සැරයක් මොකද්ද ඩොක් එකක් සබ්මිට් කරන්න ඔ්න නේද? නැත්තං පැනල්ටි එක 25K USD කියල මම දැක්කා කොහෙ හරි. මටත් අරගන්න ඔ්න. ආසයි බයයි සීන් ඒකේ ඉන්නෙ
Thanks machan. එතකොට අපි Stripe Account එකක් තියාගන හිටියොත් State + Fedaral + Frenchise fee සේරම ඔටෝ සබ්මිට් වෙනවද? ඒජන්ට් හරහා ඇනුවල් රිපෝට් සබ්මිට් කරන්න ඔ්න නැද්ද?100,000 LKR යි ගියේ වැඩේට අවුරුදු 3 කට කලින්. දැන් කොහොමද දන්නෙ නෑ. Annual 100$-150$ වගේ යන්නෙ Wyoming. අවුරුද්දට පාරක් සබ්මිට් කරන්න ඕන IRS එකට. හැබැයි stripe පාවිච්චි කරනව නම් ඒක auto submit වෙනව. මොකුත් කරන්න දෙයක් නෑ.
Yes. IRS සිද්දිය Submit වෙනව Auto. මේ Auto Submit වෙන්නෙ අර TAX Report එක. Annual මොකක්ද එකක් ගෙවන්න තියෙනව. එච්චරයි. ඒ Annual Fee එක Stripe එක හදල දීපු කෙනා කරල දෙනව Manually. BR.LK එකේ එක්කෙනා මට BOI මොකක්ද එකක් Submit කරල දුන්න දවසක්. Critical requirement එකක් කියල. පොඩ්ඩක් සීන් එකේ හිටියම හරි. BR.LK එකේ එක්කෙනා Fully updated මොනව උනත්.Thanks machan. එතකොට අපි Stripe Account එකක් තියාගන හිටියොත් State + Fedaral + Frenchise fee සේරම ඔටෝ සබ්මිට් වෙනවද? ඒජන්ට් හරහා ඇනුවල් රිපෝට් සබ්මිට් කරන්න ඔ්න නැද්ද?
10K followers la one eligible wenna. randomly available wenne. manually. thama okkotoma na.Ow ow. Den profile walatath on karanna puluwan. But mage ehema ekak nee. Kohomada danne ne enable karaganne 🫢
Mata fb eke msg ekak daala thiyanna10K followers la one eligible wenna. randomly available wenne. manually. thama okkotoma na.
p.s OECSL eke post ekak athi eka approve karala diyanko..
dala thiyenne. msg request walata gihinda koheda.Mata fb eke msg ekak daala thiyanna
නමක් ගමක් දන්නෙ නැහැ. ආයෙම daannako new msg ekak...dala thiyenne. msg request walata gihinda koheda.
EIN එක නං විනාඩි 10න් ගන්න පුළුවන්. ෆැක්ස් කරන්න ලැස්ති වෙලා උන්ට කෝල් කරන්න ඕන. IDD චාජ් වෙනව. මම ගත්තෙ එහෙම.Oya kiyana widiyata winadi 10n EIN ganna be. winadi 10n documents submit karanna nam puluwan. Me wesige puthala verify mark ekath dagena pacha gahanakota godak un hithanne mewa Aththa kiyala. Sure ekata oya yaka service ekak wikunanawa athi Yatin.
lapeya hora company list eka juli chane gen illan thopi okkotama nadu daddi kohomada sapa ne!
Mata masa 2 giya Idaho, New Mexico masa 3. 120 USD wage tamai giye. Winadi 10 n ganna heti mama denagena hitiye na.EIN එක නං විනාඩි 10න් ගන්න පුළුවන්. ෆැක්ස් කරන්න ලැස්ති වෙලා උන්ට කෝල් කරන්න ඕන. IDD චාජ් වෙනව. මම ගත්තෙ එහෙම.
lada kawe pura wasiyan lowa wata adayam walata anduwata kappama denna ona neda?හොර කොම්පැනි කියන්න බෑනෙ. Legit කොම්පැණි.
නඩු වැටෙන්නෙ tax evasion වලට. ඇමරිකාවෙ කොම්පැණි රෙජිස්ටර් කරලා ඇමරිකාවෙ සල්ලි තියෙනකං අවුලක් වෙන එකක් නෑ. ලංකාවට personal use එකට ආවම ඒකට income tax ගෙවල නැත්තං බඩු හම්බෙයි.
එතකොට ඒ කෙඳිරිලි අහන්නත් එපැයි![]()