usa වල LLc ගන්න පුලුවන්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මිනිහට verify badge එක හම්බුනේ අර සල්ලි වලට introduced කරන්න කලින්. Music Artist කෙනෙක් විදියට පෙන්නල ගත්තෙ.
    ------ Post added on Jul 12, 2025 at 2:38 AM
    මම කිව්වේ මිනිහා ගැන නමේ , වෙන අය ගැන බන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    OECSL එකෙ ඉන්න කෙනෙක් හැටියට ඕක දන්නෙ දැන් කියලනම් කියන්නෙ හෙනම පචයක් !
     
    • Like
    Reactions: max_pain

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    1752280052353.png
    1752280086759.png

    meka gana mokada hithanne kattiya? Business line ekakda manda.
    ------ Post added on Jul 12, 2025 at 5:59 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113

    විනාඩි 10 න් LLC ගන්න බැහැනෙ...
    🥲
    මට සති 3ක් ගියා
    ------ Post added on Jul 12, 2025 at 2:38 AM
    මචං මේන්ටේන් කරන්න කොච්චර විතර වියදමක් යනවද? අවුරුද්දකට සැරයක් මොකද්ද ඩොක් එකක් සබ්මිට් කරන්න ඔ්න නේද? නැත්තං පැනල්ටි එක 25K USD කියල මම දැක්කා කොහෙ හරි. මටත් අරගන්න ඔ්න. ආසයි බයයි සීන් ඒකේ ඉන්නෙ
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ඇත්ත බන් ගොඩක් උන් verify mark ගහගෙන හෙන පම්පෝරි ගහනවා ගොඩක් උන් දවසේම පොර ටෝක් දිදී ඉන්නේ ඔය මගුල $ 7 දීලා අරගෙන ඕක දාගන්න එක මහා ලොකු දෙයක් නමේ $ 7 තියෙන එකෙක්ට
    $7 ? 😄😂 rs 750i bn
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මචං මේන්ටේන් කරන්න කොච්චර විතර වියදමක් යනවද? අවුරුද්දකට සැරයක් මොකද්ද ඩොක් එකක් සබ්මිට් කරන්න ඔ්න නේද? නැත්තං පැනල්ටි එක 25K USD කියල මම දැක්කා කොහෙ හරි. මටත් අරගන්න ඔ්න. ආසයි බයයි සීන් ඒකේ ඉන්නෙ
    100,000 LKR යි ගියේ වැඩේට අවුරුදු 3 කට කලින්. දැන් කොහොමද දන්නෙ නෑ. Annual 100$-150$ වගේ යන්නෙ Wyoming. අවුරුද්දට පාරක් සබ්මිට් කරන්න ඕන IRS එකට. හැබැයි stripe පාවිච්චි කරනව නම් ඒක auto submit වෙනව. මොකුත් කරන්න දෙයක් නෑ.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    100,000 LKR යි ගියේ වැඩේට අවුරුදු 3 කට කලින්. දැන් කොහොමද දන්නෙ නෑ. Annual 100$-150$ වගේ යන්නෙ Wyoming. අවුරුද්දට පාරක් සබ්මිට් කරන්න ඕන IRS එකට. හැබැයි stripe පාවිච්චි කරනව නම් ඒක auto submit වෙනව. මොකුත් කරන්න දෙයක් නෑ.
    Thanks machan. එතකොට අපි Stripe Account එකක් තියාගන හිටියොත් State + Fedaral + Frenchise fee සේරම ඔටෝ සබ්මිට් වෙනවද? ඒජන්ට් හරහා ඇනුවල් රිපෝට් සබ්මිට් කරන්න ඔ්න නැද්ද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Thanks machan. එතකොට අපි Stripe Account එකක් තියාගන හිටියොත් State + Fedaral + Frenchise fee සේරම ඔටෝ සබ්මිට් වෙනවද? ඒජන්ට් හරහා ඇනුවල් රිපෝට් සබ්මිට් කරන්න ඔ්න නැද්ද?
    Yes. IRS සිද්දිය Submit වෙනව Auto. මේ Auto Submit වෙන්නෙ අර TAX Report එක. Annual මොකක්ද එකක් ගෙවන්න තියෙනව. එච්චරයි. ඒ Annual Fee එක Stripe එක හදල දීපු කෙනා කරල දෙනව Manually. BR.LK එකේ එක්කෙනා මට BOI මොකක්ද එකක් Submit කරල දුන්න දවසක්. Critical requirement එකක් කියල. පොඩ්ඩක් සීන් එකේ හිටියම හරි. BR.LK එකේ එක්කෙනා Fully updated මොනව උනත්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Ow ow. Den profile walatath on karanna puluwan. But mage ehema ekak nee. Kohomada danne ne enable karaganne 🫢
    10K followers la one eligible wenna. randomly available wenne. manually. thama okkotoma na.
    p.s OECSL eke post ekak athi eka approve karala diyanko..
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Oya kiyana widiyata winadi 10n EIN ganna be. winadi 10n documents submit karanna nam puluwan. Me wesige puthala verify mark ekath dagena pacha gahanakota godak un hithanne mewa Aththa kiyala. Sure ekata oya yaka service ekak wikunanawa athi Yatin.
    EIN එක නං විනාඩි 10න් ගන්න පුළුවන්. ෆැක්ස් කරන්න ලැස්ති වෙලා උන්ට කෝල් කරන්න ඕන. IDD චාජ් වෙනව. මම ගත්තෙ එහෙම.
     
    • Like
    Reactions: DGN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    lapeya hora company list eka juli chane gen illan thopi okkotama nadu daddi kohomada sapa ne!

    හොර කොම්පැනි කියන්න බෑනෙ. Legit කොම්පැණි.

    නඩු වැටෙන්නෙ tax evasion වලට. ඇමරිකාවෙ කොම්පැණි රෙජිස්ටර් කරලා ඇමරිකාවෙ සල්ලි තියෙනකං අවුලක් වෙන එකක් නෑ. ලංකාවට personal use එකට ආවම ඒකට income tax ගෙවල නැත්තං බඩු හම්බෙයි.

    එතකොට ඒ කෙඳිරිලි අහන්නත් එපැයි 🙁
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    EIN එක නං විනාඩි 10න් ගන්න පුළුවන්. ෆැක්ස් කරන්න ලැස්ති වෙලා උන්ට කෝල් කරන්න ඕන. IDD චාජ් වෙනව. මම ගත්තෙ එහෙම.
    Mata masa 2 giya Idaho, New Mexico masa 3. 120 USD wage tamai giye. Winadi 10 n ganna heti mama denagena hitiye na.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    හොර කොම්පැනි කියන්න බෑනෙ. Legit කොම්පැණි.

    නඩු වැටෙන්නෙ tax evasion වලට. ඇමරිකාවෙ කොම්පැණි රෙජිස්ටර් කරලා ඇමරිකාවෙ සල්ලි තියෙනකං අවුලක් වෙන එකක් නෑ. ලංකාවට personal use එකට ආවම ඒකට income tax ගෙවල නැත්තං බඩු හම්බෙයි.

    එතකොට ඒ කෙඳිරිලි අහන්නත් එපැයි 🙁
    lada kawe pura wasiyan lowa wata adayam walata anduwata kappama denna ona neda?