උස ප්‍රශ්න

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    මේක මාර ලකක් නේ බන්. අනිත් උන් හිතන පතන විදියටද අපි ජීවත් වෙන්න ඕනේ. මගුල. පිස්සුද බන්. ඔන්න ඕක පැහැදිලි කරලා දීපන්. ඒත් පිලිගන්නේ නැත්තන් එක්කො ඕක අතෑරලා දාපන්. මොකද උඹ සාධාරනව පැහැදිලි කරන දේකට එයා එකඟ වෙන්නේ නෑ කියන්නේ බැන්දට පස්සේ එකඟ වෙයිද නැද්ද කියන එක විශ්වාස කරන්න බෑනේ.
     
    • Wow
    Reactions: PickleMcWobblepants

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    I dated 5ft 11" girl. i'm 5.6
    5 11 kellonta option na, mokada over 6 2 kolloth kamathi 5 7 wage kellekta..
    Godak usa kello demand na, enisa very easy daganna.. habai ithin eeta usa ekek ekita bokken kamathi unoth umbawa dump wenna loku idak thiyanawa..
    reality eka un option nathi kamata umbata kamathi wenne..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    Kotanam hondama solution eka famous wena eka, kello famous seen ekata godak puka denawa.. rich wena eka echcharama sucessfull solution ekak nemei mokada unta dewal labuna gaman eka very normal wela aye wena unta denna patan gannawa..
    Paiya digai nam, hondata diwa danawa nam ganu dala yanne na wage okkoma nikan useless bila.. owa tika dawasen unta normal wenawa..

    Usa ekak bandinawa nam singing, acting deshapalane wath bari nam aduma youtube, tiktok eke wath famous weyan..
    Joke wage unta patta reality eka okai..

    Habai ithin oya okoma decide wenne kellata thiyana market demand eka and kellage jeewithe target anuwa..
    Usa kiyana de prashnayak nathi kisi complain nathi unuth tikak innawa..
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර් තින්කින් කරන කෙනෙක්. මේකට කරන්න පුලුවන් දෙයක් තියන්වද ඇත්තටම? මේකෙ ඉන්නවද කොල්ලට වඩා කෙල්ල උස බැන්ද අය? ඉන්නවනම් කියන්න මේක කොහොමද බලපන්න්නෙ?
    දැන් කියන්න එපා එයා වෙන කොල්ලෙක් ඉන්න නිසා මේක කියනව කියල ඒම එකක් නෑ.................

    And also I'm going through a very crucial part of my life, and this case is also reaching its peak at the same time. I don't know what to do.................................
    උඹ එලියට යද්දි උස සපත්තු දාපන්..ගෙදරදි හුකන එකන වෙන්නේ කෙල්ලව වනලනේ ගහන්නේ..එතකොට අඩි 7 ක එකක් වුනත් අඩි 3 ක් විතර වෙනවා...

    ලන්කාවෙ කෙල්ලොනම් ගොන්. සුද්දියො බලපන්කො. මෙහෙ උන් නම් තාම රජ කාලෙ
    සුද්දියොන්ට අවුලක් නැතැයි එහෙම
    ------ Post added on Jul 15, 2025 at 3:30 AM

    තොට මෙහෙම කියල හරියන්නේ නැහැ...තෝ වද වෙන එක නවත්තපන් ...තෝ අද ඉන්දලා සතුටෙන් හිටපන්..හේතුවක් ඕන නැහැ හිනාවෙලා හිටපන්..තෝ මාර්ෂල් ආට් කරපන්...උඩ කියල තිබ්බ වගේ උස ලබ්බ ගැන වද වෙන එක නවත්තලා වෙන වෙන පිරිමි කරන දේවල් කරපන්..ගෑනිගේ ඔලුවේ ඒවා එතකොට එන්නේ..රැවුල වවල ජිම් පාරක් දාලා මස්ල්ස් හදන් උස වහපන් ඒවගෙන්..තෝ උස ගැන වද වෙද්දි අරකිට දැනෙනවා..
    ------ Post added on Jul 15, 2025 at 3:34 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    Mata usa wadi prashna kella 5 i man 6’4 i
    යකෝ ඒමත් ඒවා හෑව්දඝ මේකම ජර්මනක් කාරයෙකුත් කිව්වනේ..ඌ 6 2ක් හරි 6 3ක් හරි උගේ කෙල්ල 4 හරි 5 හරි කිව්වා..ඌත් උස ගැන වද වෙනවා ඒ අතරේ මම ඌට කිව්වම මම උස යන්න කරන ඒවා ඌ කට ඇරන් බලන් හිටියා..
     
    • Haha
    Reactions: Inigo Montoya

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    මොකෝ කරන්නෙ
    කරුණු පැහැදිලි කරල දෙන ගමන් ඉන්නෙ............ අපිට මිනිස්සු කියන දේවල් වලින් වැඩක් නෑ මොකද එයාල අපිට කන්න අදින්න දෙන්නෙ නෑ නේ...........

    massinge malli engage una eki 6i 2i
    math eki diha mehema blnne :oo:
    ඒ කියන්නෙ කෙල්ල උසයිද කොල්ලට වඩා?
    ------ Post added on Jul 30, 2025 at 6:42 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,590
    1
    10,838
    113
    කරුණු පැහැදිලි කරල දෙන ගමන් ඉන්නෙ............ අපිට මිනිස්සු කියන දේවල් වලින් වැඩක් නෑ මොකද එයාල අපිට කන්න අදින්න දෙන්නෙ නෑ නේ...........


    ඒ කියන්නෙ කෙල්ල උසයිද කොල්ලට වඩා?
    ------ Post added on Jul 30, 2025 at 6:42 PM
    na aru 6i 3k wage.eka langa
     
    • Like
    Reactions: PickleMcWobblepants

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,112
    667
    113
    කරුණු පැහැදිලි කරල දෙන ගමන් ඉන්නෙ............ අපිට මිනිස්සු කියන දේවල් වලින් වැඩක් නෑ මොකද එයාල අපිට කන්න අදින්න දෙන්නෙ නෑ නේ...........
    ub pahidili karama eki therum ganiwi kiyalda hithan inne machn. eka ub uberwama rawattimak

    hithpn uberta tyna asawak ehma lesiyen yatapath karaganna puluwanda
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    Personally දන්න පවුල් කීපයක් ඉන්නවා. එයාලා නම් හොඳින් ඉන්නවා. හැබැයි 70 ගනන්වල ඉපදුන අය. කට්ටිය කියලා තියෙනවා වගේ personality matters. අන්තිමට ඔයාලා දෙන්නටම තමා කතා කරලා තීරණයකට එන්න වෙන්නේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,089
    113
    Galaha
    උස වැඩක් නෑ පයියේ දිග තමයි බලපාන්නේ. උඹේ උස‍ට වඩා උඹේ පයිය දිගයි නම් ගැටළුවක් නෑ. ප්‍රස්නයක් කරගන්න එපා. 🤷🏻‍♂️
    දිගට වැඩිය මහත වෙන්න ඕන බං. :lol:
     

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    Personally දන්න පවුල් කීපයක් ඉන්නවා. එයාලා නම් හොඳින් ඉන්නවා. හැබැයි 70 ගනන්වල ඉපදුන අය. කට්ටිය කියලා තියෙනවා වගේ personality matters. අන්තිමට ඔයාලා දෙන්නටම තමා කතා කරලා තීරණයකට එන්න වෙන්නේ.
    :love::love: