හමුදාව පොලීසියේ ට වැඩේ දෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඇයි බන් පොලිසියට හමුදාවට පඩි අඩු? ඒ මිනිස්සුන්ට එක එකාට සවුත්තු වෙවී ජරාව කන්න වෙලා තියෙන්නෙ හරියට පඩියක් දෙන්නෙ නැති නිසානෙ.

    මම නම් කියන්නෙ උපාදි නැති කෙනෙක්ට 150000 ක් වත්
    සහ උපාදි තියෙන කෙනෙක්ට 250000 කින් වත් බේසික් දෙන්න ඕනෙ කියල.
    ඊටත් වඩා කොලිෆිකේශන් තියෙනව නම් 300000 සහ 400000 විදිහට දුන්න නම් හරි.

    දෙන්න පුලුවන් බන් රජයට ටැක්ස් එකතු කරල කොච්චර සල්ලි හම්බෙනවද.

    ඒ මිනිස්සුන්ට දෙන පඩිය නිසා ගොඩක් නීතියෙ තියෙන ප්‍රශ්න නැති කරල වියනගරුක සහ යුක්තිගරුක ආරක්ශක අන්ශයේ වැඩ කරන කෙනෙක් හදාගන්න පුලුවන්.

    පොඩි පඩි දුන්නම වෙන ක්‍රම වලින් සල්ලි හොයල බැලන්ස් කරන්න වෙනව.

    උබල මොකෝ හිතන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    රණ විරුවා කාලේ ලැබුනට වඩා සෙබලා උනාට පස්සෙ පඩි ගොඩක් වැඩි උනා. මයින පරපුර හොරා කාපු සල්ලි රටට බාරදුන්නොත් තවත් පඩි වැඩි කරන්න තිබ්බා
     
    • Like
    Reactions: wpril5

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    yuddayak nathi wele onawata wada padi dunnama hama ekama army ekata enwa. nikama work force eka adu wenwa. itawada hodai ohoma tyna eka.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    yuddayak nathi wele onawata wada padi dunnama hama ekama army ekata enwa. nikama work force eka adu wenwa. itawada hodai ohoma tyna eka.

    හැම එකාම නෙමෙයි බන්, ඒකට තමයි ෆිල්ටර් කරල හොදම සෙට් එක ගන්න ඕනෙ. එහෙම ගත්තම රටට වාසී.

    ජරාව කන රජයේ නිලදාරීන්ට ජරාව කන්න හිතෙන්නෙ තමන්ට හරියට පඩියක් නොලැබෙන නිසා. තමන්ගෙ ආත්මය පාවා දීල හරි සල්ලි හොයන්න පෙලබෙනව.

    පොලිසියටත් එහෙම කරන්න ඕනෙ, අලුත් ඉගෙන ගත්ත සෙට් එකක් ගන්න ඕනෙ හොද පඩි දීල.

    ඔය දැනට තියෙන තරගකාරී විභාග නම් තියල වැඩක් නෑ බන්, ඕවට වෙනම පොත් බලල හෝ පේපර් උස්සල පාස් වෙනව ගොඩක් උන්, ඇත්තටම මොලේ තියෙනවද තමන්ගෙ රාජකාරිය කරන්න කියල හොයන්න බෑ දැන් තියෙන විභාග ක්‍රමයෙන්, වෙන ක්‍රමයක් හොයාගන්න ඕනෙ ෆිල්ටර් කරන්න.

    හමුදාවට නම් මම දැකල තියෙනව ප්‍රායෝගික ක්‍රම කරනව මොලේ තියෙන උන් හොයාගන්න. ඒත් ඒවත් එච්චරම ඉෆෙක්ටිව් කියලත් හිතන්න අමාරුයි.

    ෆ්‍රන්ට් ලයින් වෙඩි කන්න විතරක් යවන උන්ව තෝරන්න නම් හොදයි.

    තරගකාරී විභාග ක්‍රමේ හරියට තියන්නෙ නැති එකට හොදම උදාහරනෙ කස්ටම්ස් එක, ඒකට ගොඩක්ම ආන්ඩුවෙ කනෙක්ශන් තිබ්බ අයම තමයි ඕව ඇතුලට රින්ගුවෙ, උන් ඉතින් කුඩු කන්ටේනර් පිටින් නිදහස් කරනව, ආයුද නිදහස් කරනව, කරන්න ඕනෙ ඔක්කොම ජඩ වැඩ ටික කරනව. එහෙම නොකරත් බෑ ඉතින් උන් ජොබ් ගත්තෙ විභාග ලකුනු බොරු ඒව දාලනෙ. මේ ලගදිත් උනා නේද ජෙපි ආන්ඩුව තියෙද්දිම.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688

    Machan oya kiyana point eka godak ma adala wenne Army & Police walata. Navy & Air Force sampurnayen wenas. Ewa technical forces. Ganna minissunwa hariyatama technical wada walata training karala e munissunwa competent karanawa aye tika kaalayak yaddi eliye job ekakata unath yanna puluwan wenna (e.g. aircraft maintenance, hull repair, engine rework, data link & etc). Dan wela tiyenne hamudawe kattiya godak adu karagena yana nisa unta thamange job ekata amatharawa wena wena amathara wada godak karanna wela. e hinda inna un okkoma yanna balan inne. Danna untath enna epa kiyanawa.
     
    උබ කියන එක හමුදාව ගැන හරි ඇති ඒත් පොලිසියත් සෑහෙන ලොකු සේවයක් කරනව.

    උන් ඔක්කොම ජරාව කන්න සහ සවුත්තු වෙන්න වෙලා තියෙන එකේ ප්‍රදාන හේතුවක් උන්ට ගෙවන පඩි මදි නිසා කියල මට නම් පේන්නෙ.

    නිකන්ම "උබල ජරාව කන්න එපා, හොර වැඩ කරන්න එපා, අපරාද කරන උන්ට සපෝට් කරන්න එපා" කිව්වට හරියන්නෙත් නෑ උන්ට සල්ලි හොයාගන්න ක්‍රමයක් නැත්තන් උන් අනිවා නීති විරෝදී දේවල් වලට පෙලබෙනව.

    ආරක්ශක අන්ශ කියන්නෙ කොච්චර අභිමානෙකින් ජීවත් වෙන්න පුලුවන් සෙට් එකක්ද, සවුත්තුම ගානට වැටෙන්න වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,256
    113
    🌎
    ලන්කාවේ oversized army එකක් තියෙන්නෙ. Active personnel ලා 350000 විතර ඉන්නවා. Size eka anuva 14 වෙනියට ඉන්නෙ. හැබැයි මිලිටරි පවර් එකට අනුව 69 වෙනියට.
    සරත් ෆොන්සේකා ලගදි කියනව දැක්ක එක මිග් එකයි ෆ්ලීට් එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ කියල. 1960s 70s වල හදපු පරණ හෙලිකොප්ට‍ර්ස් ටිකක් තියන් ඉන්නව. එක්කො layoff එකක් කරන්න ඕනේ නැත්තන් අලුත් technology එකට adapt වෙන්න ඕනේ.

    උන්ව පාවිච්චි කරන්නෙ වැව් සුද්ද කරනන්‍යි ඉස්කෝල වල ප්ලේ ග්‍රවුන්ඩ් හදන්නයි.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    උබ කියන එක හමුදාව ගැන හරි ඇති ඒත් පොලිසියත් සෑහෙන ලොකු සේවයක් කරනව.

    උන් ඔක්කොම ජරාව කන්න සහ සවුත්තු වෙන්න වෙලා තියෙන එකේ ප්‍රදාන හේතුවක් උන්ට ගෙවන පඩි මදි නිසා කියල මට නම් පේන්නෙ.

    නිකන්ම "උබල ජරාව කන්න එපා, හොර වැඩ කරන්න එපා, අපරාද කරන උන්ට සපෝට් කරන්න එපා" කිව්වට හරියන්නෙත් නෑ උන්ට සල්ලි හොයාගන්න ක්‍රමයක් නැත්තන් උන් අනිවා නීති විරෝදී දේවල් වලට පෙලබෙනව.

    ආරක්ශක අන්ශ කියන්නෙ කොච්චර අභිමානෙකින් ජීවත් වෙන්න පුලුවන් සෙට් එකක්ද, සවුත්තුම ගානට වැටෙන්න වෙලා තියෙන්නෙ.
    උන්ට පඩි මදි නම් මොනාටද රස්සාවට ගියේ ? කව්රුත් උන්ව බලෙන් පොලිසියට ගත්තෙ නැහැනෙ. සල්ලි මදිනම් කුඹුරු කොටන්න කියපන්.

    ජරාව කන වේසිගෙ පුතාලව සුද්ද නොකර හිටපන් බන්.
     
    • Like
    Reactions: HKavinda and Mugen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලන්කාවේ oversized army එකක් තියෙන්නෙ. Active personnel ලා 350000 විතර ඉන්නවා. Size eka anuva 14 වෙනියට ඉන්නෙ. හැබැයි මිලිටරි පවර් එකට අනුව 69 වෙනියට.
    සරත් ෆොන්සේකා ලගදි කියනව දැක්ක එක මිග් එකයි ෆ්ලීට් එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ කියල. 1960s 70s වල හදපු පරණ හෙලිකොප්ට‍ර්ස් ටිකක් තියන් ඉන්නව. එක්කො layoff එකක් කරන්න ඕනේ නැත්තන් අලුත් technology එකට adapt වෙන්න ඕනේ.

    උන්ව පාවිච්චි කරන්නෙ වැව් සුද්ද කරනන්‍යි ඉස්කෝල වල ප්ලේ ග්‍රවුන්ඩ් හදන්නයි.
    ඇක්ටිව් අඩු කරලා , රිසව් එක වැඩි කරන්න . A/L ඉවර උනාම ඔක්කම උන්ට හමුදා පුහුනුව දෙන්න ඕනේ . පස්සේ අවුරුදු 5න් 5ට ඒක යාවාත්කාලින කරන්න රිකෝල් කරන්න ඕනේ එකට වැඩ කරන තැනින් නිවාඩු දෙන්න ඕනේ . ඉතුරු වෙන සල්ලි වලින් අලුත් බඩු ටිකක් ගන්න ඕනේ හරි රිසච් සෙන්ටර් එකක් හදලා අපිට හදාගන්න පුලුවන් ඒවා හරි හදාගන්න ඕනේ
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,256
    113
    🌎
    එතකොට අනිත් රජයේ සේවකයින්

    ගුරුවරු මිඩ්වයිෆ්ල PHI ල

    ලක්ෂෙට අඩු පඩියක් එයාලට හම්බ වෙන්නෙ
    ඒකට අලුත් ත්‍රෙඩ් එකක් දාපන්. මේක ජරාවක් කරන්නෙ නැතුව :ROFLMAO:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    උපාධියක් තියෙන ගුරුවරයෙක් ගේ පඩිය 60000/=විතර වෙන්නේ , O /L විතරක් සමත් සාමාන්‍ය සෙබලෙක්ගේ පඩියත් 70000/= ක් විතර වෙනවා

    දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එනවා නම් එන්නේ වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය

    තව අවුරුදු කිහිපයකින් ගුරු සේවයේ ඉන්න අය පෙන්ෂන් ගියාම තමයි මේ අවුල ලොකුවටම පේන්න ගන්නේ , මෙන්න මේ විදියට තමයි රටේ අධ්‍යාපනයට කෙලවෙන්නේ
     
    • Love
    Reactions: Mr.dark

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    දෝදුද යන අය ඉන්නවා බං. ඔයාගෙ circle එකේ නැති උනාට.
    ලංකාවේ 2025 වැඩිම පත්වීම් ගුරුවරු .
     
    • Haha
    Reactions: hi.dushan

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,256
    113
    🌎
    උපාධියක් තියෙන ගුරුවරයෙක් ගේ පඩිය 60000/=විතර වෙන්නේ , O /L විතරක් සමත් සාමාන්‍ය සෙබලෙක්ගේ පඩියත් 70000/= ක් විතර වෙනවා

    දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එනවා නම් එන්නේ වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය

    තව අවුරුදු කිහිපයකින් ගුරු සේවයේ ඉන්න අය පෙන්ෂන් ගියාම තමයි මේ අවුල ලොකුවටම පේන්න ගන්නේ , මෙන්න මේ විදියට තමයි රටේ අධ්‍යාපනයට කෙලවෙන්නේ
    දැන් development officers ළට teaching දෙන සීන් එකක් තියනවා. 2022 ධි එහෙම සෙට් එකකට එක පාර දුන්නා. 🥲
     
    • Haha
    Reactions: hi.dushan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැන් development officers ළට teaching දෙන සීන් එකක් තියනවා. 2022 ධි එහෙම සෙට් එකකට එක පාර දුන්නා. 🥲
    එයාලට ගොඩකට දීලා ඉවරයි. දැං ට්‍රේනින් එකත් පටන් අරං තියෙන්නෙ .😋
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හමුදාවේ පඩි වැඩි කරන්නේ මොකටද දැන් කරන්න වැඩකුත් නෑ නේ ඉන්න පිරිසත් අඩු කරන්න ඕන හරි නම් රිසව් ආමි එකක් තියාගෙන. නේවි විතරයි වැඩියෙන් ඕන.
     
    • Like
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ලන්කාවේ oversized army එකක් තියෙන්නෙ. Active personnel ලා 350000 විතර ඉන්නවා. Size eka anuva 14 වෙනියට ඉන්නෙ. හැබැයි මිලිටරි පවර් එකට අනුව 69 වෙනියට.
    සරත් ෆොන්සේකා ලගදි කියනව දැක්ක එක මිග් එකයි ෆ්ලීට් එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ කියල. 1960s 70s වල හදපු පරණ හෙලිකොප්ට‍ර්ස් ටිකක් තියන් ඉන්නව. එක්කො layoff එකක් කරන්න ඕනේ නැත්තන් අලුත් technology එකට adapt වෙන්න ඕනේ.

    උන්ව පාවිච්චි කරන්නෙ වැව් සුද්ද කරනන්‍යි ඉස්කෝල වල ප්ලේ ග්‍රවුන්ඩ් හදන්නයි.
    14 නෙවේ, 2010 විතර 9 ටත් තිබ්බ. ලංකාව කියන්නේ ground invasion අමාරුම රටක්, ඉංග්‍රීසින්ට ඇතුලේ එවුන් පාවලා දුන්න නිසා හැරෙන්න මුළු ලංකාවම යටත් කරගෙන නැහැ කවදාවත්.
     
    • Like
    Reactions: clumsyhulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    14 නෙවේ, 2010 විතර 9 ටත් තිබ්බ. ලංකාව කියන්නේ ground invasion අමාරුම රටක්, ඉංග්‍රීසින්ට ඇතුලේ එවුන් පාවලා දුන්න නිසා හැරෙන්න මුළු ලංකාවම යටත් කරගෙන නැහැ කවදාවත්.

    ඉතින් හිතපන් කො නෝමල් රාජපස්සල වගේ කාලකන්නි වේසිගෙ පුටාල පාවල දෙන එකක් නැද්ද? උන් බලන් ඉන්නෙම කෙල වෙයන් කියලනෙ.

    ඌගෙ අර සුනාමි ආදාර කොල්ල කෑමට කලින් කලිසන් කොටයක් ඇදන් ඉන්න පින්ගුත්තරයෙක් වගේ ඉන්න පින්තූරෙ කා ගාව හරි තියෙනව නම් දාපන් කො. ආසයි හිගන පවුල කොහොමද ඒ කාලෙ හිටියෙ කියල මතක් කරගන්න.