ටිකක් විතර වලිසුන්දර ත් වගේ

AnuradhaRa

Well-known member
  • 516307580_763632242762779_9040730557026119094_n.jpg


    වෙන තැන්වල බුදියනවට වඩා මෙතන ඉන්නකොට යම් වෙනසක් තියෙන බව බළල් උතුමාණන්ට තේරිල තියෙන්නෙ දැං
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අනුරාධගෙ ගෙට්ටු කණුවෙත් වාසගම දාල nameplate එකක් ගහන්න තියෙන්නෙ, පුසට ඇවිත් ඉන්න
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධගෙ ගෙට්ටු කණුවෙත් වාසගම දාල nameplate එකක් ගහන්න තියෙන්නෙ, පුසට ඇවිත් ඉන්න
    එයා මැරුණනෙ මචං
    දැං ඉන්නෙ පස්සෙ ගෙනාපු බළල් තුමී කෙනෙක් විතරයි

    මූණ ලොකු ගඩ්ඩො තමයි සුපිරිම :love2:
    ගඩ්ඩෙක්ව අතගාල බලපං
    උන් හෙන ආසයි ඇග අත ගානවට
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ගඩ්ඩෙක්ව අතගාල බලපං
    උන් හෙන ආසයි ඇග අත ගානවට
    අපේ දිහා ඉන්නව එකෙක්.. ඌ තමයි මේ ඒරිය එකම රන් කරන්නෙ උගෙ පැටව් හැම තැනම ගම් දනව් සිසාරා.. :ROFLMAO: