වෙන තැන්වල බුදියනවට වඩා මෙතන ඉන්නකොට යම් වෙනසක් තියෙන බව බළල් උතුමාණන්ට තේරිල තියෙන්නෙ දැං
Last edited:
මං අදයි දැක්කෙඋබ තාත්තගෙ ඇටේ ඉන්න දවස් වල තමයි ඔය photo එක facebook එකේ share වුනේ![]()
N අකුර කපලා L අකුර දාලා වලිගසූරිය කියලා දැම්ම නම් හරි.![]()
එයා මැරුණනෙ මචංඅනුරාධගෙ ගෙට්ටු කණුවෙත් වාසගම දාල nameplate එකක් ගහන්න තියෙන්නෙ, පුසට ඇවිත් ඉන්න
ගඩ්ඩෙක්ව අතගාල බලපංමූණ ලොකු ගඩ්ඩො තමයි සුපිරිම![]()
අපේ දිහා ඉන්නව එකෙක්.. ඌ තමයි මේ ඒරිය එකම රන් කරන්නෙ උගෙ පැටව් හැම තැනම ගම් දනව් සිසාරා..ගඩ්ඩෙක්ව අතගාල බලපං
උන් හෙන ආසයි ඇග අත ගානවට
අපේ දිහා ඉන්නව එකෙක්.. ඌ තමයි මේ ඒරිය එකම රන් කරන්නෙ උගෙ පැටව් හැම තැනම ගම් දනව් සිසාරා..![]()