රජෙයේ බැංකුවක manager කෙනෙක්ට එරෙහිව අපිට ගන්න පුළුවන් පියවර මොනවද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඊමේල් එකක් ගහපං ලොකු තැන්වලට විස්තරේ දාල
    ඉංග්‍රීසියෙන් කතා කරපන්. උන් බය වෙනව එතකොට. අනිත් උන්වත් skip කරල උඹට වැඩේ කරල දෙනව
    මම සිවිල් සංවිධානයක භාණ්ඩාගාරික වෙලා හිටියා කාලයක්. ඒවගෙ සල්ලි දාන්නෙ රාජ්‍ය බැංකුවල. ඒ බැංකුවේ අනිත් ස්ටාෆ් මාර හොඳයි. මැනේජර්ගෙ ඉදල සෙකියුරිටි වෙනකල්ම. හැමෝටම හොදට කතාකරනවා, අපූරුවට සර්විස් එක දෙනවා. අපිව කොහොමටත් අඳුනනවා.

    දවසක් යනකොට ටෙලර් හිටියෙ අලුතින් ආපු බුවෙක්. මම ලයින් එකේ ඉන්නකොට මම දැකපු දෙයක් තමයි බුවා හැමෝටම හරිම රූඩ් විදිහට කතාකරන්නෙ කියලා. වයසක අයට එහෙම බනිනවත් එක්ක, පොඩි පොඩි අතපසු වීම් වලට. වෙනදා කවදාවත් ඒ විදිහට කතාකරන්නෙ නැහැ පරණ අය
    මම ස්ලිප් එක ලියලා සල්ලි ඩිපොසිට් කරන්න ගියාම බුවා කෑෂ් කවුන්ටරෙන් ඒක කවුන්ට් කරලා මගෙන් අහනවා කීයක්ද ඩිපොසිට් කරන්නෙ කියලා. හැබැයි සැරෙන්. කතාකරද්දි තේරෙනවානෙ. මම දාන්න ආපු ගාන කිව්වා, ඊට පස්සෙ ඇහුවා ඇයි වැඩිපුර හෝ අඩුවෙන් තියනවද කියලා?
    බුවා නිකං මගෙ හොරයක් අල්ලගත්තා වගේ අහනවා ඇයි කීයක්ද දාන්නෙ කියලා. මම කෑෂ් කවුන්ටර් එකේ ස්ක්‍රීන් එක දිහා බලනකොට දැක්කෙ ලියපු ගානට වඩා වැඩිපුර රුපියල් දාහක් තිබිලා.
    මම ඒක බලනකොට මූ ටක්ගාල ඒකෙ ස්ක්‍රීන් එක අතින් වහගන අනිත් පැත්ත හරවලා මට කියන්න ගත්තා අනන් මනන්.. මතක නෑ හරියටම මොනවද කිව්වෙ කියලා. හැබැයි මාර සැරෙන් පට්ට රූඩ් විදිහට. ටිකක් මූ කියවගන යනකොට ම‌ගෙත් සීමාව පැන්නා.

    මම උට කිව්වා සුලු අත්වැරදීම් වෙන්න පුලුවන්. ඒවාට ඔච්චර රූඩ් වෙන්න එපා කස්ටමර්ස්ලට මොකද කස්ටමර්ස්ලා නැතිව බෑන්ක් එකක් පවතින්නෙ නෑ කියලා. මූ තවත් සද්දෙට බනින්න ගත්තා.

    ටක් ගාල කඩ්ඩට මාරු උනා. උට දෙසුවා දෙසිල්ලක්.. ෆුල් කඩ්ඩෙන් .. වචනෙ දෙක කියනකොට මූත් ඉංග්ලිෂ් වලින් කතාකරන්න ට්‍රයි කරා. පස්සෙ බුවාටම තේරුනා උට ඉංග්‍රීසියෙන් කතාකරන්න අමාරුයි කියලා. මූණ රතුවෙලා බිම බලාගත්තා. මම විනාඩි පහක් විතර මුට කඩ්ඩෙන් දෙසුවා දෙසිල්ලක්.. එහා පැත්තෙ ටෙලර් ටක් ගාල ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා. (බුවා අපිව අදුනනවා හොඳට) මූත් අන්තිමට සොරි සර් කියලා මූම ස්ලිප් එක හදලා කෑෂ් ඩිපොසිට් එක කරා. මැනේජරුත් සද්දෙ ඇහිලා ආව. මම වැඩේ කරලා ඉවරවෙලා මැනේජර් කතාකරන්න ආපුවාම කම්ප්ලේන් එකක් දැම්මා වර්බලි, ඒ එක්කම ඒ යකා අනිත් මිනිස්සුන්ට සර්විස් එක දුන්න හැටිත් කිව්වා. මම එළියට යනකොට සෙකියුරිටි මට ඇවිත් කිව්වා අලුතින් ආපු ඔලුව උදුම්මව ගත්ත එකෙක් ඔය මහත්තයා ගණන් ගන්න එපා ඔය යකාව කියල. දවස් දෙකකට පස්සෙ ආයෙ බැංකුවට යනකොට බුවා නෑ. වැඩ කරන වෙන කෙනෙක් කිව්වා ඌව වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාරු කරලා කියලා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,583
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    proof nm mn thiyaganne na bn. mage wagakeema complain ekak dana eka. hoyala balana eka management eke wagakeemak. aduma u gana management eken aha gahan inne kiyalawat aranchi wei ne. echcharai wenna ona.


    oppu karanna barida mata adala nadda eka wadak na ne bn. mn waraddk dakka eka gana complain kala. hoyala balana eka mage wadak newe ne. management eke wadak aduma kiwwa de aththada boruda kiyalawath hoyala balana eka. ethakota uta aranchi wei ne mn gana management eken hoyala balanawa kiyalawath.
    ------ Post added on Jul 15, 2025 at 4:09 PM
    ඔය මනේජර්ට උඩින් ඉන්න එවුන් මුගේ යාළුවො නම් එකට කන බොන එවුන් නම් උඹ අදාළ නැති දේවල් ගැන පැමිණිලි කරාට ගණන් ගන්න එකක් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම එක පාරක් නම් එකෙක්ට බැංකුව අස්සෙ බැනලා දැම්මා.
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    තව බැංකු නොවෙන කොම්පැනි එක්ක CEO කෙනක්ට, සේවකයෝ කල දෙයක් මේ විදියට කිව්වා අද වෙනකොට ඒ CEO මගේ යාළුවෙක් වගේ වෙලා
    IMG_2920.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,771
    113
    38
    ඇත්ත කියපන්, උඹ ඇහැ ගහන් ඉන්න teller නංගි කෙනෙක්ට මූ ගහනවා ඇති කියලා උඹට සැකයි නේද? 🤭 🤭


    ඌත් උඹ වගේ හරකෙක් වෙන්න ඇති 🤭🤭
    ------ Post added on Jul 15, 2025 at 3:36 PM
    මම සයිට් එකක් හදන්න Order එකක් ආවා කොම්පැනි එකකින් එකේ IT එකේ එකාට මාව හම්බෙන්න ඕනේ කියලා තැනකට එන්න කිව්වා, මම ගියා ඌ එතන කාලා බිලා මට රු 8000 විතර බිල් එකක් ගෙවන්න තියලා පැන්නා. මම කොම්පැනි එකේ Hotline එකට කිව්වත් ගනම් ගත්තේ නැහැ අන්තිමේ CEO ට කිව්වා ඌ කල බලු වැඩේ එදා ඉදන් මිනිහා මම එක්ක හොදයි.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මම දවසක් Kolpity Mac එකට රෑ යද්දී manager වැඩ කරන උන්ට බයිනවා. මම කෙලින්ම කිවා ඔයාට ethics නැද්ද ඔහොම මිනිස්සු ඉස්සර ඔහොම කරන්නේ කියල. මට Gov banks පෙන්න බැහැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    මම සයිට් එකක් හදන්න Order එකක් ආවා කොම්පැනි එකකින් එකේ IT එකේ එකාට මාව හම්බෙන්න ඕනේ කියලා තැනකට එන්න කිව්වා, මම ගියා ඌ එතන කාලා බිලා මට රු 8000 විතර බිල් එකක් ගෙවන්න තියලා පැන්නා. මම කොම්පැනි එකේ Hotline එකට කිව්වත් ගනම් ගත්තේ නැහැ අන්තිමේ CEO ට කිව්වා ඌ කල බලු වැඩේ එදා ඉදන් මිනිහා මම එක්ක හොදයි.
    තැනකට එන්න කිව්වා කියන්නෙ අනුරපුරේ වෙන්න එපැයි නේද? ඒ පැත්තෙ කම්පනි වල CEOලා ඉන්නවද බන්?

    උඹයි උඹේ කතා තමා කලුවො 🤭 🤭
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,771
    113
    38
    තැනකට එන්න කිව්වා කියන්නෙ අනුරපුරේ වෙන්න එපැයි නේද? ඒ පැත්තෙ කම්පනි වල CEOලා ඉන්නවද බන්?

    උඹයි උඹේ කතා තමා කලුවො 🤭 🤭
    එළකිරි එකේ මම ඔය කතාව මම කලින් කිව්වා. මම වෙබ් Order හොයා හොයා යනකොට කුරුණෑගල පැත්තේ කොම්පැනි අයිතිකාරයෙක් කොලබ කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න මාව සෙට් කළා බන්. උන්ගේ IT එකකුත් තියෙනවා IT පැත්තේ ලොක්කා අපේ ගමේ තැනකට ආවේ ඌට සිනී කියලා ආපු ගමන් කන්න ගත්තා මේ යකා බාගයක් කනකොට Phone එක කනේ තියාගෙන දිව්වා හදිසියක් වගේ මම එනවා ගාගාගෙන බිල් මට ගෙවන්න කිව්වා අර යක්කු රු 6000 ද , 8000 ද කොහෙද මතක නැහැ කොහොම හරි මම බිල් එක ගෙව්වා ඌ කල කැරි වැඩේට මම රිටන් එක දුන්නේ CEO ට කියලා. එදා ඉදලා ඌ මම එක්ක කතා කරනවා
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එළකිරි එකේ මම ඔය කතාව මම කලින් කිව්වා. මම වෙබ් Order හොයා හොයා යනකොට කුරුණෑගල පැත්තේ කොම්පැනි අයිතිකාරයෙක් කොලබ කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න මාව සෙට් කළා බන්. උන්ගේ IT එකකුත් තියෙනවා IT පැත්තේ ලොක්කා අපේ ගමේ තැනකට ආවේ ඌට සිනී කියලා ආපු ගමන් කන්න ගත්තා මේ යකා බාගයක් කනකොට Phone එක කනේ තියාගෙන දිව්වා හදිසියක් වගේ මම එනවා ගාගාගෙන බිල් මට ගෙවන්න කිව්වා අර යක්කු රු 6000 ද , 8000 ද කොහෙද මතක නැහැ කොහොම හරි මම බිල් එක ගෙව්වා ඌ කල කැරි වැඩේට මම රිටන් එක දුන්නේ CEO ට කියලා. එදා ඉදලා ඌ මම එක්ක කතා කරනවා
    Un denna ekathu wela ubata wadey deela thiyenne machan. eka therum ganin. ochchara freda nam ube bill eke cost eka ugen illala ubata denna ona poliyakuth ekka. ehema une nane.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,806
    113
    In Your Heart
    Government bank ekak nam owa yata yanawa.. Malimawata chande dewla union wala power eka thawa wadi wela thiyenne.. Private bank ekakata yaman