Vitamin D check karaganilla

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මන්නම් විටමින් ඩී ටැබ්ලට්ස් ගන්නව ෆිශ් ඔයිල් එක්ක.. උබලට දවසක් මන් ඵොටො එකක් දැම්ම brand එකත් එක්ක..ඕනෙ උන් ගන්න කියලා..
     
    • Like
    Reactions: Emios

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    උදේට Vitamin D
    දවල්ට Fish Oil + Ashwagandha
    රෑට Zinc, Magnesium, Vitamin B12

    Vitamin D කියන්නේ god level vitamin එකක්. අනිවා ගනින් ඕක සතියේ දවස් 5. Weekend off හිටපන්. උබේ තියෙන Immunity issues, Respiratory issues ඔක්කොම හැදෙනවා. මන් සෙම නිසා ලෙසටම කට්ටක් කෑවා. කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නේ නැති කැස්සක් තිබ්බා. කොටින්ම ඉස්සර යාළුවො විහිළු කරනවා ක්ෂය රෝගේ කියලා :P දැන් පට්ටම recovered Vitamin D නිසා.


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    Thanks..mama 5000 two months gannam neda. Before bed da ganneth?
    NOW eka nam tikak oily.
    K2 wala prayojaney mokakdha?
    K2 nattan vitmain d biwaama calcium bone walata netuwa blood line walata gihilla deposit wenawa.heart attack arawa mewa passe leda.ude berinan dawal meal ekka ok ban.poddak oil tiyena kemak ekka bonnna one
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,057
    3,819
    113
    K2 nattan vitmain d biwaama calcium bone walata netuwa blood line walata gihilla deposit wenawa.heart attack arawa mewa passe leda.ude berinan dawal meal ekka ok ban.poddak oil tiyena kemak ekka bonnna one
    Ethin NOW wala K2 natte ai. Eka hodai kiyanne ai bn
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Just soaking up the sun isn’t always enough to get your fill of vitamin D,

    Awwa thapinne nadda sudda? Room ekata welada inne, eliyata bahiddi sun cream apply karanwada?
    Vitamin D deficiency ekak Enna widihak na leisyen goda suddekta.
    Dark skin wala melanin thiyena nisa suddonta wada api awwe godak inna one vitamin D hadenna

    age eka yanna yannath vitamin D hadenawa adui.

    anik eka sunscreen gaala awwe indala wadakuth na haddenna na. paya bagayak wath inna one :P etakota ithin hari :rofl:

    Man udeta hemadama awwe innawa ban
    ude indalath hariyanne na ban 10 a.m. and 3 p.m. athara inna one kiyanawa. issara thamai ude inna kiwwe.

    anik eka magnisium one vitamin D activate. nattan active form eke nemei thiyenne. state ekata enna nam.

    egg yolk kana eka lesie nattan thawa kaluwek wenawane.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    කනවා බං ලින්නො, චිකන්, කෙලවල්ලො, කරෝල, බිත්තර, වැව්මාලු ඔය එකක් හරි වේලකට අනිවා කනවා.

    වට්ටක්කත් කනවා. පලතුරුත් කනවා ඒ කාලත් මෙහෙම තමා
    ඔය එකක්වත් වැඩක් නෑ අලගුඩුවො කාපන් කටු එක්ක. වැව් මාලු නම් සත පහකට වැඩක් නැති ජරාවක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    ඔය එකක්වත් වැඩක් නෑ අලගුඩුවො කාපන් කටු එක්ක. වැව් මාලු නම් සත පහකට වැඩක් නැති ජරාවක්.
    Alagoduwa toxic kiyala net eke tiyenne ai ban