උස යන්න ඕන නම්

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,039
    113
    පුටුව උස්සලා සයිකල් පදින්න

    ඉතින් දෙකම එකයි නේ 🤷

    foldable.jpg

    එක පාරට මෙහෙම එකක් ඔළුවට එන්නෙ බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    නැ මේකට කියන්නේ වුල්ෆ් මෙතඩ් එක කියලත...උස යන්න ඕන එවුන් ග්‍රැවිටි බූට්ස් දෙකක් ගන්න ඕන නැත්තම් ඒ වගේ දෙයක් හදා ගන්න ඕන..
    half-life gahuwada aye?

    නෑ බම් මම කියන්නෙ උස මහත එකෙක් පාරකදි වගේ කතා කලත් ගෑනු බය වෙනව වගේ සීන් එකක් තියෙනව නේද උන්ටත් වඩා කොට කෙට්ටු එකෙක් කතා කලොත් එහෙම නෑ.
    yako pare loku ballo dakkama api baya unata, apith gedara arakshawata hadanna ganne loku ballo..
    ------ Post added on Jul 15, 2025 at 2:29 PM
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    ඔබ දුප්පත් නම් ඔබට පොහොසත් විය හැක.
    ඔන කෙට්ටුනම් ඔබට මහත් විය හැක.

    නමුත් උඹ කොට නම් කොට ම තමයි, :cry: camawenna..
    මේ යකා පොඩි එකෙක්ද කොහෙද බන්. තාම තේරුම් අරන් නෑ. කාට උනත් තියන potential එකෙන් එහාට උස යන්නෙ නෑම තමයි. මොකක් කරත්. බොරුවට කාලයයි mental energy එකයි අපරාදේ.
     
    • Like
    Reactions: Flappybird

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,594
    1
    10,843
    113
    නෑ බම් මම කියන්නෙ උස මහත එකෙක් පාරකදි වගේ කතා කලත් ගෑනු බය වෙනව වගේ සීන් එකක් තියෙනව නේද උන්ටත් වඩා කොට කෙට්ටු එකෙක් කතා කලොත් එහෙම නෑ.
    pissuda mn kello kamathi usa kollonta.kettu usa godak un balnne.2000n passe podi huttiyo ehema theth karan bln inne usa aiyala enakn.mahatha ayta nan un kamathi na
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    මේ යකා පොඩි එකෙක්ද කොහෙද බන්. තාම තේරුම් අරන් නෑ. කාට උනත් තියන potential එකෙන් එහාට උස යන්නෙ නෑම තමයි. මොකක් කරත්. බොරුවට කාලයයි mental energy එකයි අපරාදේ.
    ජෙනටික්ස් තමයි ගොඩක් බන්.. හැබැයි අගලක් දෙකක් වගේනම් පුලුවන් අර හැදෙන වයසෙදි ම exercices කරන්න ගත්තොත්.. ඒ වයස පැන්නට පස්සෙ තේරුමක් නෑ.
     
    • Like
    Reactions: KSPathirana

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,873
    113
    කියපල්ලා....මම මෙතඩ් එකක් ගැන දැනගත්තා...
    awrudu 18m wage passe naturally usa yanne na monawa kalath.

    usa yannama one nam surgery ekak tiyenawa 2 inches wage usa yanna puluwan.. habai ithin sports karanna bara weda karanna ba jivitheta aye
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    කොට කෙට්ටු වෙන තරමට ගහන්න ගෑනු සෙට්කරගන්න ලේසි නැද්ද බම්? උස මහත පිරිමින්ට ගෑනු බය සීන් එකක් තියෙනව නේද?
    owe bayyai un kediri gawenta karana nisa😀
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,543
    1
    6,334
    113
    කියපල්ලා....මම මෙතඩ් එකක් ගැන දැනගත්තා...
    උඹට උස යන එක Control කරන්න බැ ... ඒක තීරණය වෙන්නෙ ජාන මත

    දණහිසට පහලින් කුඩු කරල කම්බි බස්සල කරන එකක් තියනව, ඒවත් අවධානම්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    උඹට උස යන එක Control කරන්න බැ ... ඒක තීරණය වෙන්නෙ ජාන මත

    දණහිසට පහලින් කුඩු කරල කම්බි බස්සල කරන එකක් තියනව, ඒවත් අවධානම්.
    පුළුවන්...ඒක තමයි වීඩියෝ එක දැරම්මේ බලපන්..ඒක වෙන්නේ වුල්ෆ් මේතඩ් එක අනුව...මේන් රෝල් ජාන තමයි බට් මෙකැනිකල් සට්‍රෙස් එකකින් වෙනස් කරන්න පුළුවන් කරල තියෙන නිසයි කියන්නේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,543
    1
    6,334
    113
    පුළුවන්...ඒක තමයි වීඩියෝ එක දැරම්මේ බලපන්..ඒක වෙන්නේ වුල්ෆ් මේතඩ් එක අනුව...මේන් රෝල් ජාන තමයි බට් මෙකැනිකල් සට්‍රෙස් එකකින් වෙනස් කරන්න පුළුවන් කරල තියෙන නිසයි කියන්නේ
    එහෙම උස යන්න බෑ pons
    උඹ මිටිනම් මිටිම තමා
    පුලුවන් උනත් High Risky
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    Usa nan chance wedi gdk , kota unwa ganan ganne na kello
    ගොඩක් වෙලාවට ඔව්..උස යන්න බලපල්ල....තව මස්ල්ස් හදන් අනිත් පැති වලින් ඇටෙන්ෂන් හදාගනිල්ලා..කොහොම හරි කිම්බකට හුකන්නනේ ඕන

    එහෙම උස යන්න බෑ pons
    උඹ මිටිනම් මිටිම තමා
    පුලුවන් උනත් High Risky
    උඹට ට්‍රැක්ද පොන්ස් මම කරපු නිසා කියන්නේ...අනික් ඩෙවින් ලඇරට් බලපන්..උඹලට පේන්න සාක්ෂි තියෙද්දි නැ බැ තමයි...කිසිම රිස්ක් එකක් නැහැ..මයික්‍රො පැක්චර් ඇති වෙලා ඒවා හදන්න අස්ථි වැඩෙනවා..ඒකයි කරගන්නත් ඕන
    ------ Post added on Jul 16, 2025 at 3:36 PM
     
    • Like
    Reactions: Yeezus

    උඹට දෝදු